ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සිංහල බෞද්ධ විද්‍යාවක්-Audio (Prof Nalin de Silva)
Reply
 
Thread Tools
(#41)
Old
maheshmat maheshmat is offline
Senior Member
maheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nicemaheshmat is just really nice
 
Posts: 1,839
Join Date: Jan 2009
laugh 08-21-2011, 11:57 AM

Quote:
Originally Posted by Dr_HOUSE View Post
නාථ
අප අනාථ කරන
උඹත් දෙයියෙක් ද?

ලෙඩ ගෑණු
සෙප්පඩ මහැ'දුරන්
බැල දොස්තරලා
උඹට මුවා වෙන කොට
ගඳ ගැහුවෙ නැද්ද?

කලාපෙං ඉල්ලං කාලා
ගා ගෙන හත් පොලේ
පෝර ආධාරෙටත් කෙළින්නයි බැලුවේ
උඹවත් ඉස්සරහාට දාලා

නාථ..
හිටපු දේවාලෙක ට ම
දැන්ම ම ගියොත් හොඳයි..

මඩ හෝද ගෙන
අපිත්
දිග හැරිය යුතුය අතපය

ඕනෑම නාථයකු - ඕනෑම ගෝතයකු
අනාථ කළ හැකි
මහ බලය
ගොවි බිම් මතට රැගෙන යා යුතුය

යන ගමන් කියන්න
ඉතුරු තිස්තුං කෝටියටත්..

ගොඩ ගැසුණු මහ බැතේ
උරා ගත්ත
පෙරේත කුම්භාණ්ඩයන් ට
හෙනයක්වත් නැති
ඔය දෙයියන්
පඩයක් තරම් නොවටිනා වග

පසුව ලියමිඃ

රසික සද් ජනයිනී
නොසොයන්න මේ කව් මත
ඉසියුම් හද රාව
ඉගැඹුරු දිවි අරුත්
මරා නොදමන්න කතෘ
රැකගන්න කතෘගේ අභිප්‍රාය

හැකි හැකි අයුරු
වපුරන්න...
හමුවන හමුවන
සුදුසු බිම් මත..

by:රෝහණ පොතුලියැද්ද

කොච්චර කෑ ගැහුවත් රෙදි ගැලවිලා තියෙන්නේ.. ඔය කියන දේශනේ අහන්න මාත් ගියා.. ප්‍රැක්ටිකල් එකක් කරන්න තිබුනු නිසා ඒක ඉවර වෙලා යනකොට මුල විනාඩි 20ක් විතර මඟ ඇරුනා.. ඒත් ඒ ටිකෙත් වැඩි දෙයක් වෙලා නෑ.. ගොබ්බ ජෝක් ටිකක් ඇරුනුකොට.. ඕකේ වීඩියෝ එක ඇති, මම දෙන්නම් ඕන කෙනෙකුට..

ඇත්තටම ඒ දේශනේ අහං හිටියම නලින් ලොක්ක ගැන පුදුම දුකක් තමා දැනෙන්නෙ.. පව් අප්පා.. ජාතික චින්තනය කියලා ජාතිවාදී රෙද්දක් ප්‍රමෝට් කරන්න ගත්ත මහන්සියක්.. මම පැහැදිලිවම දන්නා හා අත් දැක තියන දෙයක් තමයි.. නලින් ලොක්කා තමංගෙ දැනුමෙන් (ගණිතය හා ඔහුගේ විශේෂ
Cosmology theory) ගැන දේශනාවක් තිබ්බනම් කොච්චර සාර්ථක, අර්ථාන්විත වෙන්න තිබ්බද කියන එක.. ඒව ඔක්කොම අතෑරලා දාල ජනප්‍රියත්වය පස්සෙ එලවං යන එක අමුම ගොං කමක්..

අඩුම ගානෙ නිකං උගන්නපු එකටවත් කෙළෙහිගුණයක් තියල අර කැළණි කැම්පස් එකට වැඩක් කරපංකෝ.. ඒකෙ කොල්ලොංගෙන් මූ ගැන ඇහුවම ජීවිතේට නාහපු කුනුහබ්බ කියල මූට බනින්නෙ.. එච්චරටම ජාතික චින්තනේ ඔලුවට ගහල..

මට ඉවසං ඉන්න බැරි එක තමා මූ බෞද්ධ දර්ශනේට මුවා වෙලා මේව කරන එක.. අනිත් උන් කරන කියන ඒව සේරම මෝඩ වැඩලු, ඌට විතරයි තේරෙන්නෙ.. දැං මෛත්‍රී බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් "නලින් දරුවා.. මිත්‍යාවෙන් දුරු වෙන්න,ඔහොම දේවල් බුදු දහම නෙමෙයි" කියලා, මූ කියයි දහසකුත් දේවල්..පහුවදා අර කඩේ යන දිවයිනයි චින්තන කුක්කො ලියන lankacnews රෙද්දයි ලියයි " නලින් ද සිල්වා නිවැරදි බුදු දහම හෙළි කරයි" කියල..

තා කියන්න නං ගොඩක් ඒව තියනවා. ඒත් උඹට කියල වැඩක් නෑ.. උඹ ඇඟ සේරම ගාගත්තු එකෙක් නිසා.. මේ ටික දැම්මෙ මේව බලල වෙන උන් ගා ගන්න එක නවත්වන්න...

නලින් ද සිල්ව ව මම අධ්‍යයනය කරන්න ගත්තෙ සෑහෙන කාලයක ඉදං.. මිනිහ හෙමීට පොඩි පොඩි වැඩ කරන් ආව..(මට විදුසර ගන්න එපා කරපු එක ඇරෙන්න ).. ඒත් එක පාරටම මිනිහට තේරුනා රටේ මේ නැගිටපු සිංහල බලයෙන් වැඩක් ගන්න ඕන කියල.. ඒක ක්‍රියාත්මක කලා.. ඔන්න බලපං ඕක ආයෙ රට පස්සට අදින හෙණ යුද්දයක් පටංගෙන තමා නවත්වන්නෙ.. මාත් සිංහල බෞද්ධ (උපතින්).. ඒත් මොන රෙද්දකටද අපි පිල් බෙදෙන්නෙ...?

agree
Reply With Quote
(#42)
Old
Dr_HOUSE's Avatar
Dr_HOUSE Dr_HOUSE is offline
Senior Member
Dr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura about
 
Posts: 570
Join Date: Apr 2011
Location: New Jersy
08-21-2011, 12:15 PM

Quote:
Originally Posted by C$K View Post
....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::.....

ඒ හැඟීම නිසාම තමයි
මගෙ මිත්‍රයා මම එලෙස ප්‍රකාශ කලේ
මොකද රටට සේවය ක් කරපු පුද්ගලයින්ට යම්කිසි අපහාසය වුන නිසා
මෙ රටෙ ඉන්න මිනිස්සු කොච්චර සුන්දරද
වෙන රටවල් වල ඉන්න වීරයො කියාගත්ත අයයි,අනිත් ලොකු ලොකු තැන් වල ඉන්න අය ගැනයි ඔබ ත්මාල දන්නවනෙ
එලෙස ගත් කල අපේ වීරයො කොපණ වටිනවද

මචෝ සමාවෙලා මට කියනවද " නලින් ද සිල්වා " මේ රටට කරපු එක සේවයක්.. ආසනික් භීතිකාව පතුරවපු එක ඇරෙන්න... රටේ කැම්පස් වලට මඩ ගහපු එක ඇරෙන්න... කැළනිය සරසවිය විද්‍යාලංකාර නාමෙට ආයෙ ගේන්න හදපු එක ඇරෙන්න. රටේ මෝඩයෝ ටික අන්දලා තමංගෙ දරුවො ඉන්ටර්නැශනල් ස්කූල් යවපු එක ඇරෙන්න.. එකම එකක්...???
Reply With Quote
(#43)
Old
Dr_HOUSE's Avatar
Dr_HOUSE Dr_HOUSE is offline
Senior Member
Dr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura about
 
Posts: 570
Join Date: Apr 2011
Location: New Jersy
08-21-2011, 12:20 PM

Quote:
Originally Posted by C$K View Post
....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::.....

ඒ හැඟීම නිසාම තමයි
මගෙ මිත්‍රයා මම එලෙස ප්‍රකාශ කලේ
මොකද රටට සේවය ක් කරපු පුද්ගලයින්ට යම්කිසි අපහාසය වුන නිසා
මෙ රටෙ ඉන්න මිනිස්සු කොච්චර සුන්දරද
වෙන රටවල් වල ඉන්න වීරයො කියාගත්ත අයයි,අනිත් ලොකු ලොකු තැන් වල ඉන්න අය ගැනයි ඔබ ත්මාල දන්නවනෙ
එලෙස ගත් කල අපේ වීරයො කොපණ වටිනවද

ඒ විදියට ගත්තොත් අතුරලියේ රතන, චම්පික රණවක,රනිල්, වීරවංශලත් වීරයොද..?
Reply With Quote
(#44)
Old
001flyD 001flyD is offline
Senior Member
001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all
 
Posts: 7,078
Join Date: Oct 2010
Location: Mahanuwara
08-21-2011, 12:24 PM

මේ ගොඩ දොස්තරයො තමුන්ට මම ඔය ඔක්කොටම හරි යන්න උත්තරයක් දෙන්නම්,තමුන් මහා කෙරුමෙක් කියලා හිතන්න එපා,මම දැන් ගෙයින් පිට ඉන්නෙ,හවස් වරුවෙ ඔකට පිළිතුරක් දෙන්නම් එතකන් ඉන්න,මම වෙන වැඩක් යෙදිමිනුයි ඉන්නෙ
Reply With Quote
(#45)
Old
yasas bandara's Avatar
yasas bandara yasas bandara is offline
Senior Member
yasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to all
 
Posts: 1,576
Join Date: Oct 2009
Location: Colombo
08-21-2011, 01:13 PM

Quote:
Originally Posted by 001flyD View Post
මේ ගොඩ දොස්තරයො තමුන්ට මම ඔය ඔක්කොටම හරි යන්න උත්තරයක් දෙන්නම්,තමුන් මහා කෙරුමෙක් කියලා හිතන්න එපා,මම දැන් ගෙයින් පිට ඉන්නෙ,හවස් වරුවෙ ඔකට පිළිතුරක් දෙන්නම් එතකන් ඉන්න,මම වෙන වැඩක් යෙදිමිනුයි ඉන්නෙ
මොහුට පිළිතුරු බැඳීමෙන් ප්‍රයෝජනයක් නැති බව පමණක් කිව හැක.

මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ.

Forums වල කට මැත දොඩවන මොහු තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ දේශණයට පැමිණි අයට මිසක් නලින් මහතාට නොවේ...

මෙතරම් දැනුමැත්තෙක් යයි කියා ගන්නා මොහුට කෙළින්ම තමන්ගේ ප්‍රශ්ණ නලින් මහතාගෙන්ම ඇසීමට තිබුණා නොවේද? නලින් මහතා ඉදිරියේ නගුට කකුල් දෙක අස්සේ ඔබාගෙන සිටි මොහු මෙතැන පොර වෙන්නට හදයි...
Reply With Quote
(#46)
Old
001flyD 001flyD is offline
Senior Member
001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all001flyD is a name known to all
 
Posts: 7,078
Join Date: Oct 2010
Location: Mahanuwara
08-21-2011, 01:20 PM

Quote:
Originally Posted by yasas bandara View Post
මොහුට පිළිතුරු බැඳීමෙන් ප්‍රයෝජනයක් නැති බව පමණක් කිව හැක.

මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ.

Forums වල කට මැත දොඩවන මොහු තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ දේශණයට පැමිණි අයට මිසක් නලින් මහතාට නොවේ...

මෙතරම් දැනුමැත්තෙක් යයි කියා ගන්නා මොහුට කෙළින්ම තමන්ගේ ප්‍රශ්ණ නලින් මහතාගෙන්ම ඇසීමට තිබුණා නොවේද? නලින් මහතා ඉදිරියේ නගුට කකුල් දෙක අස්සේ ඔබාගෙන සිටි මොහු මෙතැන පොර වෙන්නට හදයි...

Reply With Quote
(#47)
Old
Dr_HOUSE's Avatar
Dr_HOUSE Dr_HOUSE is offline
Senior Member
Dr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura about
 
Posts: 570
Join Date: Apr 2011
Location: New Jersy
08-21-2011, 02:54 PM

නලින් ගෙන් අහපු ප්‍රශ්න වලට ලැබුණු පිළිතුරු කිව්වොත් නගුට විතරක් නෙමෙයි ඔබට අනිත් එකත් අස්සේ ඔබා ගන්න වෙන්නෙ... එදා මෙදා තුර මේ ප්‍රශ්නයත් ඇතුළුව ප්‍රශ්න 7ක් මම නලින්ගෙන් අහලා තියනවා පැහැදිලිව පිළිතුරු දීලා තියෙන්නේ තාම දෙකකටයි..
චුට්ටක් කියෝලා බලන්න අති උත්තම නලින්ගේ වගතුග :

http://www.secularsrilanka.com/discu...the-apocalypse

ෆෝරම් වල කටමැත දොඩවන්නේ මා නොවේ.. නලින් උවද ප්‍රතික්ශේප කරන විප්‍රයෝග ඉදිරිපත් කරන ඔබය..
Reply With Quote
(#48)
Old
Dr_HOUSE's Avatar
Dr_HOUSE Dr_HOUSE is offline
Senior Member
Dr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura about
 
Posts: 570
Join Date: Apr 2011
Location: New Jersy
08-21-2011, 03:02 PM

Quote:
Originally Posted by yasas bandara View Post

මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ..

"අභියෝග" කියන එකේ තේරුමවත් ඔබ දන්නේ නැත.. ඔහු අභියෝග කළානම් කරන්නේ, කර ඇත්තේ වලපල්ලේ සිටින නිව්ටන්, කෙප්ලර්ලාට මිස නැවත පෙරලා අභියෝග කිරීමට හැකි අයෙකුට නොවේ.. විද්‍යාවක් අභියෝග කිරීමට නම් එයට විකල්පයක් සැපයිය යුතුය.. අඩුම ගණනේ විකල්ප විද්‍යාවේ මුලකුරුවත් කියා තිබිය යුතුය... ඔබේ නලින් තාත්තා කර ඇත්තේ වෘෂණ කෝෂයේ ඇති ශුක්‍රාණුවකට නැකැත් සෑදවීමය..
Reply With Quote
(#49)
Old
Dr_HOUSE's Avatar
Dr_HOUSE Dr_HOUSE is offline
Senior Member
Dr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura about
 
Posts: 570
Join Date: Apr 2011
Location: New Jersy
08-21-2011, 03:33 PM

තාක්ෂනිකව උඹලා "නලින් එහෙයියන් " ය. අඩුම ගණනේ නලින් දෙසා බෑ උදාහරණ ටිකෙන් ඔබ්බට එකදු උදාහරණයක් හෝ ඉදිරිපත් කරගතනොහී දඟලන නලින් අවතාරය.. එකෙක් උත්තර දෙන්නම්ය කිය කියා සිටී.. ඇත්තටම හොඳය, නලින්ද මඟහැරි ප්‍රශ්න වලට එහෙයියෙක් හෝ උත්තර දීම යම් දියුණුවක් පෙන්වයි.. මා කලින්ද කියා සිටි එත් ඔබලා අතැර යන කරුන නම්, පවතින සුසමාදර්ශය පෙරලීමට විකල්ප ජාතික(හෝ විජාතික මට අවුලක් නැත) චින්තනයක් අනිවාර්යයෙන් බිහි විය යුතුය.. නැතුව පවතින දෙයට අඬා, කෑ ගසා වැඩක් නැත.. එවැන්නක් බිහිවී සුසමාදර්ශ පෙරලියක් සිදුවූ පසු එය පිළිගැනීමට මමද සැදී පැහැදී සිටිමි. එහි ගැටළුවක් නැත. එසේ නොමැතිව මා කලින් කිව් ආකාරයේ නැකැත් නම් අප හදන්නේ නැත.. නමුත් ඒවා හදන අය නැතුවා නොවේ..

මෙහි කෙසේ බණ කිව්වද උඹලටත් නලින් අනුහමනය නොකරයි.. නමුත් කට පියන්, නකුට තුරුල් කරන් සිටී.. නලින් සිංහල සංස්කෘතික අරිෂ්ඨය බී නැෂනල් එක ඇඳ බස් එකේ යයි.. උඹලා වික්ටෝරියානු(බටහිර??) රූකඩසේ ඩෙනිම අස්සෙ ටී එක යටකර යයි.. එකගෙයි කෑම, ගණිකා වෘත්තිය සිංහල (ලාංකීය) සමාජයේ තිබු දේවල්ය.. නැති ඌයේ ඊනියා වික්ටෝරියානුකරණය(බටහිර) වීමෙන් පසුවය.. දැන් මේව ගැන නලින්ගෙ විග්‍රහය දන්නවද?
නලින් ලෙඩ හොඳ කර ගත්තේ සිංහල බෙහෙතෙනි, උඹලා හෙම්බිරිස්සාවට වත් සිංහල බෙහෙත් බොනවද..?

කියන්න නම් කරුණු බොහෝය.. නමුත් කාලය නැත.. බහුතරයක් කීවාට උඹලට තේරෙන්නේද නැත.. කොළඹ එන්න පැය හතරක් වැය වන බස් ගමනකට කාලය වැය කිරීමට සිදුවේ.. ආයේ පිළිතුරු දීම නොදීම උඹලාගෙ පිළිතුරු මත රඳා පවතිනු ඇත... ඉහත ආකාරයේ මෝඩ පාට් වලට නම් පිළිතුරු දීමට යන කාලය අපතේය... නාථ දෙව් සරණයි..
Reply With Quote
(#50)
Old
Dr_HOUSE's Avatar
Dr_HOUSE Dr_HOUSE is offline
Senior Member
Dr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura aboutDr_HOUSE has a spectacular aura about
 
Posts: 570
Join Date: Apr 2011
Location: New Jersy
08-21-2011, 11:30 PM

මෙන්න බොලාගෙ චින්තනේ...

ඉතින් තා මොනා කියන්නද..?
Reply With Quote
Reply

Bookmarks

Tags
!gay fucker say->, මෝඩ ආතල්, abcdefghijklmnopqrstuvwxy, buddhisam, buddhism, prof nalin de silva, sinhala

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07359 seconds with 11 queries