ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපේ ශොර්ට් ෆිල්ම් එක - Same Blood
Reply
 
Thread Tools
(#1)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,452
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
Up අපේ ශොර්ට් ෆිල්ම් එක - Same Blood - 03-16-2011, 01:30 PM

මෙන්න අපේ ශොර්ට් ෆිල්ම් එක
[අපේ පලවෙනි එක]

මේක ලන්කාවෙ මොබයිල් ෆෝන් එකකින් කරපු [ඔකෙ හැන්ඩි කැම් එකක් තිබ්බත් ඒ තියෙන්නෙ ඇඩ් එකට දාපු එකක් , ඔරිජිනල් ෆිල්ම් එක නොකියා 6720 කින් හැදුවෙ] හොඳම ශොර්ට් ෆිල්ම් 10 න් එකක් විදිහට තේරුනා. [ Mo Film Festival - 2010 ]

මේක මම ටිකක් ඉස්සර පෙස්ට් කලා
ඒත් අපි ඕක මේ ලඟදි ඩබ් කලා
ඒ කලෙ දැක්කෙ නැති අයටත් එක්ක
මෙන්න,

"එකම ලෙය - Same Blood"

direct link | http://www.youtube.com/watch?v=EXF6Z_ucsXU
Reply With Quote
(#2)
Old
blackcord's Avatar
blackcord blackcord is offline
Senior Member
blackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the roughblackcord is a jewel in the rough
 
Posts: 2,229
Join Date: Oct 2009
03-16-2011, 01:52 PM

maxa....bn..ela..
Reply With Quote
(#3)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,452
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
03-16-2011, 02:20 PM

Quote:
Originally Posted by blackcord View Post
maxa....bn..ela..
thnx bro
Reply With Quote
(#4)
Old
shenl shenl is offline
Banned
shenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of light
 
Posts: 2,281
Join Date: Sep 2010
Location: ₪ මං මුලාවෙලා ₪
03-16-2011, 02:31 PM

adoooooooooooooooooooooooo ගැරී තම්බියනේ තොපිලගේ short ෆිල්ම්'S තොපිලම තියාගනිවූ.......

ඕකේ ඉන්න තම්බිලව සුද්ද කරන්න හදන එවුන්ව පාරේදී හම්බවුනේතෝ දෙනවා හොම්බ රිවට් වෙන්න

තොපිලා ඒ පාර short film කරලා තොපිලගේ ජරා ගති වහගන්නද බෝල බූරු යකුනේ හදන්නේ

ඔය ෆිල්ම්'s වලට වඩා සැබෑ ජීවිතේදී තොපිලා ඔයිට වඩා කූට උපක්‍රම දාල අපේ කෙල්ලන්ව දැලේ දාගෙන ජීවිතයම කදුළු හලන්න වැඩ සිද්දකරන අපි කොයි කවුරුත් දනී

Last edited by shenl; 03-16-2011 at 02:36 PM.
Reply With Quote
(#5)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,452
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
03-16-2011, 02:50 PM

Quote:
Originally Posted by shenl View Post
adoooooooooooooooooooooooo ගැරී තම්බියනේ තොපිලගේ short ෆිල්ම්'S තොපිලම තියාගනිවූ.......

ඕකේ ඉන්න තම්බිලව සුද්ද කරන්න හදන එවුන්ව පාරේදී හම්බවුනේතෝ දෙනවා හොම්බ රිවට් වෙන්න

තොපිලා ඒ පාර short film කරලා තොපිලගේ ජරා ගති වහගන්නද බෝල බූරු යකුනේ හදන්නේ

ඔය ෆිල්ම්'s වලට වඩා සැබෑ ජීවිතේදී තොපිලා ඔයිට වඩා කූට උපක්‍රම දාල අපේ කෙල්ලන්ව දැලේ දාගෙන ජීවිතයම කදුළු හලන්න වැඩ සිද්දකරන අපි කොයි කවුරුත් දනී

බොහෝම අපූරු සින්හලයෙක් වගේ පේන සහෝදරයා,
ඕක හදන්න එක 'තම්බියෙක්' වත් සම්ඹන්ද උනේ නෑ
ඕකෙන් අපි 'තම්බින්' ව සුද්ද කරන්න හැදුවෙත් නෑ
පාරෙදි හම්බෙන්න ඕනි නෑ සහෝදරයා , ඕනි නම් ඇඩ්‍රස් එක දෙන්නම් ඇවිත්ම හොම්බ රිවෙට් කරල යන්නකෝ , සහෝදරය හොම්බ රිවෙට් කරන්න හදන්නෙ කාගෙද කියලත් එතකොට බලාගන්න පුලුවන් නෙ
අනේ මොඩ ගෙම්බො , තමුසෙ හිතාගෙන ඉන්නෙ තමුසෙ ලොකු සින්හලයෙක් කියලද ?
සින්හලයෙක් නම් කට තියෙනවට හොයල බලන්නෙ නැතිව කෑගහන්නෙ නැතිව ටිකක් මොලේ පාවිච්චි කරල අනිත් උන් එක්ක සමඟියෙන් ජීවත් වියන් බන්
උඹ මැරෙන මොහොතෙ කල්පනා කරල බලහන් ෆොරම් එකක් බොරුවට කෑ ගගහ කමෙන්ට් කරනව ඇරෙන්න උඹ ජීවිතේ සින්හල කම පෙන්නන්න මොනවද කරල තියෙන්නෙ කියලා
Reply With Quote
(#6)
Old
shenl shenl is offline
Banned
shenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of light
 
Posts: 2,281
Join Date: Sep 2010
Location: ₪ මං මුලාවෙලා ₪
03-16-2011, 02:54 PM

Quote:
Originally Posted by DragonD View Post

උබ ඕක දැම්මේ forum වල නේද?
ඉතින් එකනේ මම forum වල බනින්නේ

හික්ස්! ඉතින් දීපන්කො උබේ ඇඩ්රස් එක.
Reply With Quote
(#7)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,452
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
03-16-2011, 03:03 PM

Quote:
Originally Posted by shenl View Post
උබ ඕක දැම්මේ forum වල නේද?
ඉතින් එකනේ මම forum වල බනින්නේ

හික්ස්! ඉතින් දීපන්කො උබේ ඇඩ්රස් එක.
මේකයි සහෝ
මම මෙතන තවුසන්ඩ් ටෝක් දාන්නෙ නෑ මුස්ලිම් කාරයන්ට බැන බැන
ඔයා වගේ තව්සන්ඩ් දුන්නත් ඉතින් ඒකෙන් මුස්ලිම් කාරයො උන් කරන දේවල් නොකර ඉන්නේත් නෑ , මුස්ලිම් කාරයෝ තියා මොකෙක් වත් මොකුත් නොකර ඉන්නෙ නෑ
ඕනි නම් ටික දෙනෙක්ගෙ අදහස් වෙනස් වෙයි , උනුත් මරාගන්න පටන් ගනියි , එච්චරයි
මේක දැම්මේ අපි වරපු වැඩේ අනිත් අයටත් පෙන්නල ඒයාලගෙ අදහස් දැනගන්න
ඉතින් ඔයා වගේ මානසික මට්ටමක් තියෙන මිනිස්සුත් ඉන්නවා
මට මෙතන ඔයාත් එක්ක වාද කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
ලොකුම අමාරුවක් තියෙනව නම් මම ඇඩ්‍රස් එක පී.එම්. කරන්නම්
Reply With Quote
(#8)
Old
JAASBandara's Avatar
JAASBandara JAASBandara is offline
Senior Member
JAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really nice
 
Posts: 10,588
Join Date: Sep 2008
Location: teamtraveler.info
Send a message via Skype™ to JAASBandara
03-16-2011, 03:07 PM

Great Work Bro....Keep It Up With Good Works ~ !
Reply With Quote
(#9)
Old
Chinthana14 Chinthana14 is offline
Senior Member
Chinthana14 has a spectacular aura aboutChinthana14 has a spectacular aura about
 
Posts: 1,007
Join Date: Mar 2010
Location: Sri Lanka
03-16-2011, 03:20 PM

අඩේ මේ අපේ ඩ්‍රැගන් කොල්ලගෙ සීන් එකක් නෙ....
මමනම් කලින්ම බැලුවා
එල එල... කොල්ලා කීප් ඉට් අප්......
Reply With Quote
(#10)
Old
shenl shenl is offline
Banned
shenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of lightshenl is a glorious beacon of light
 
Posts: 2,281
Join Date: Sep 2010
Location: ₪ මං මුලාවෙලා ₪
03-16-2011, 03:21 PM

Quote:
Originally Posted by DragonD View Post
මේකයි සහෝ
මම මෙතන තවුසන්ඩ් ටෝක් දාන්නෙ නෑ මුස්ලිම් කාරයන්ට බැන බැන
ඔයා වගේ තව්සන්ඩ් දුන්නත් ඉතින් ඒකෙන් මුස්ලිම් කාරයො උන් කරන දේවල් නොකර ඉන්නේත් නෑ , මුස්ලිම් කාරයෝ තියා මොකෙක් වත් මොකුත් නොකර ඉන්නෙ නෑ
ඕනි නම් ටික දෙනෙක්ගෙ අදහස් වෙනස් වෙයි , උනුත් මරාගන්න පටන් ගනියි , එච්චරයි
මේක දැම්මේ අපි වරපු වැඩේ අනිත් අයටත් පෙන්නල ඒයාලගෙ අදහස් දැනගන්න
ඉතින් ඔයා වගේ මානසික මට්ටමක් තියෙන මිනිස්සුත් ඉන්නවා
මට මෙතන ඔයාත් එක්ක වාද කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
ලොකුම අමාරුවක් තියෙනව නම් මම ඇඩ්‍රස් එක පී.එම්. කරන්නම්
මේකයි මචන් මුන්ගෙන් හොද උන් නෑ කියනවා නෙමෙයි
එත් ගොඩක් උන් කරන්නෙම ජඩ වැඩ.
මම කිවුවා කියලා ඔය සක්කිලි හැත්තෑ ඕකුන් කරන ගැරි වැඩ නවත්තන්නේ නෑ තමයි
ඒ වුනාට මුන් කරපු දේවල් හෙළි කරන එකෙන් මිනිස්සු ඒ බව දැනුවත් වෙනවා.මුන් වගේ එවුන්ව ආශ්‍රය කරද්දී අනිත් ඒවාට වඩා සැලකිලිමත් වෙනවා
EK එකේ ගොඩක් කට්ටිය මුන් කරප බලු වැඩ ගැන දාල තියනවා මමත් ඇති වෙනකන් දාල තියනවා.

උබ කියන්නේ මුන් අහිංසක දාර්මිෂ්ට මිනිස්සු කියලද
දාර්මිෂ්ට කියා කියා කරනෙම අපරාද!
Reply With Quote
Reply

Bookmarks

Tags
තම්බියා පොන්නයා, සුද්ද කරනාවෝ, short film, sinhala, sri lanka, sri lankan short film

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03496 seconds with 9 queries