ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page එළකිරි ක්‍රිකට් තරගාවලිය 2014 හෙට
Reply
 
Thread Tools
(#1)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,460
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
Up එළකිරි ක්‍රිකට් තරගාවලිය 2014 හෙට - 01-04-2014, 09:00 PM

මෙතෙක් කාලයක් එළකිරි සාමාජිකයන් වන ඔබ සියලුදෙනා ඉස්වැසිල්ලකින් තොරව බලාසිටි ඒ, ශ්‍රී ලන්කාවේ විශාලතම අන්තර්ජාල මිතුරු ෆෝරමය වන එළකිරි.කොම්

හි සියලුම සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට සන්විධානය කරනු ලබන


'එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය 2014'

මෙම මස පස් වන ඉරුදින එනම් හෙට දිනයේදී රාජගිරිය බණ්ඩාරනායකපුර ක්‍රීඩාංගනයේදී පෙ.ව 9.00සිට දවස පුරා පැවැත්වීමට සියලු කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව දැනුම් දෙමු.

මෙතෙක් කාලයක් අප මෙම අවස්ථාව සන්විදානය කිරීමේ කාර්යයේදී අප සමඟ සිටි සියලු දෙනා, අප හට මුදලින් දායක වූ දේශීය හා විදේශීය මිතුරන් සියලුදෙනා සහ අන් කිනම් හෝ අයුරකින් අප වෙත සහයෝගය ලබා දුන් හෝ නොදුන් ඔබ වෙත කෙරෙන අවසාන හෘර්දයාන්ගම ආරාධනයයි මේ..

එදින ඔබගේ රසවින්දනය සදහාම
එළකිරි රේඩියෝ සාමාජිකයන්

ඔබ හමුවීමට පැමිණීමට නියමිතය. ඔබට පැමිණීමට නොහැකි තරම් කාර්යයක් යෙදී ඇත්නම් හෝ ඔබට මෙම අගනා අවස්ථාව මගහැරී යාමට තරම් කරුණක් යෙදී ඇත්නම් තරගයේ උනුසුම සෑම තත්පරයක්ම පාහේම පන්දුවෙන් පන්දුවට පහරින් පහරට සජීවීවම විස්තර විචාරයක් ගෙන ඒමට එළකිරි රේඩියෝ සාමජිකයින් ඉතා නොඉවසීමෙන් බලා සිටී..



තවද සියල්ල අවසානයේ ජයග්‍රාහී පිළ නම් කර කුසලානය පිලිගන්වා සන්ගීතයෙන් සියලු දෙනා මන්මත් කරවීමට එළකිරි රේඩියෝ කණ්ඩායම හා ඩිස්ක් ජොකී සාමාජිකයන් පෙර මග බලා සිටී..







එම අද්වේගීකර අවසන් තීරණය ඔබ සතුයි..


එළකිරියේ ඔබ සියලු දෙනාටම හද බැති ආරාධනා!









ඔබ පෞද්ගලික වාහනයක එන්නේ නම් එය නවතා තැබීමට පහසුකම් ඇත

Last edited by hacker T; 01-04-2014 at 11:39 PM.
Reply With Quote
(#2)
Old
ncpasan's Avatar
ncpasan ncpasan is offline
Senior Member
ncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to beholdncpasan is a splendid one to behold
 
Posts: 15,070
Join Date: Mar 2010
Location: Battaramulla
01-04-2014, 09:01 PM

Reply With Quote
(#3)
Old
kputha's Avatar
kputha kputha is offline
Senior Member
kputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nicekputha is just really nice
 
Posts: 5,645
Join Date: May 2012
01-04-2014, 09:02 PM

එල ජය වෙවා
ගන්න අපෙ දෙ දිනවන්න ජාතිය හෙට බොන කිරි පැකට් එක බිස්කට් එක හලාල් නොවෙන දෙයක් ගන්න

පසු:මෙතන අපහාසයක් නැත
Reply With Quote
(#4)
Old
thusitharhm's Avatar
thusitharhm thusitharhm is offline
Senior Member
thusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to behold
 
Posts: 13,416
Join Date: Jul 2011
Location: දැන් නම් හදේ
01-04-2014, 09:04 PM

gampaha lions
kurunegala warriors
yakoooo
Reply With Quote
(#5)
Old
Honest-killer's Avatar
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 21,198
Join Date: Feb 2012
01-04-2014, 09:05 PM

Reply With Quote
(#6)
Old
mjayanatha's Avatar
mjayanatha mjayanatha is offline
Senior Member
mjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to beholdmjayanatha is a splendid one to behold
 
Posts: 28,666
Join Date: Jan 2008
Location: යන එන මං නැහැ
Send a message via ICQ to mjayanatha Send a message via AIM to mjayanatha Send a message via MSN to mjayanatha Send a message via Yahoo to mjayanatha Send a message via Skype™ to mjayanatha
01-04-2014, 09:05 PM

ela
Reply With Quote
(#7)
Old
Ereshaz77's Avatar
Ereshaz77 Ereshaz77 is offline
Senior Member
Ereshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud ofEreshaz77 has much to be proud of
 
Posts: 56,823
Join Date: Apr 2010
Location: Sri Lanka
01-04-2014, 09:06 PM

Reply With Quote
(#8)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud of
 
Posts: 41,537
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
01-04-2014, 09:07 PM

Reply With Quote
(#9)
Old
Kushan_Sameera's Avatar
Kushan_Sameera Kushan_Sameera is offline
Senior Member
Kushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of light
 
Posts: 3,271
Join Date: Aug 2013
01-04-2014, 09:07 PM

Quote:
Originally Posted by hacker T View Post
]

එදින ඔබගේ රසවින්දනය සදහාම
එළකිරි රේඩියෝ සාමාජිකයන්

ඔබ හමුවීමට පැමිණීමට නියමිතය. ඔබට පැමිණීමට නොහැකි තරම් කාර්යයක් යෙදී ඇත්නම් හෝ ඔබට මෙම අගනා අවස්ථාව මගහැරී යාමට තරම් කරුණක් යෙදී ඇත්නම් තරගයේ උනුසුම සෑම තත්පරයක්ම පාහේම පන්දුවෙන් පන්දුවට පහරින් පහරට සජීවීවම විස්තර විචාරයක් ගෙන ඒමට එළකිරි රේඩියෝ සාමජිකයින් ඉතා නොඉවසීමෙන් බලා සිටී..




අන්න මචං පට්ට වැඩේ....එළම තමා ලයිව් ටෙලිකාස්ට්...
Reply With Quote
(#10)
Old
Survivor.'s Avatar
Survivor. Survivor. is offline
Senior Member
Survivor. has a spectacular aura aboutSurvivor. has a spectacular aura aboutSurvivor. has a spectacular aura aboutSurvivor. has a spectacular aura aboutSurvivor. has a spectacular aura about
 
Posts: 1,174
Join Date: Nov 2010
Location: Sri Lanka..
01-04-2014, 09:08 PM




aiyoooo sailli
Reply With Quote
Reply

Bookmarks

Tags
එන්න ෆන් ගන්න., එළකිරි ආ.., එළකිරි ෆැමිලි, කප් එක අපේ, තැරෙර්, බෝල පලමු, රෙරෙර්, 0ට out වෙමු, mage, mekath mage, nck, night club, night club kukulos, panadura sonnayo, tag1, tag2,      ,        

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02836 seconds with 9 queries