ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බූට් එකක් වගේ එකක් කැවෝ....
Reply
 
Thread Tools
(#1)
Old
081828 081828 is offline
Member
081828 is an unknown quantity at this point
 
Posts: 86
Join Date: Feb 2014
sad බූට් එකක් වගේ එකක් කැවෝ.... - 07-15-2014, 07:14 PM

මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය

මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ. ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend කෙනෙක් වගේ හිටියේ. එත් දැනට සති දෙකක් තුනක් උඩදී ඉදන් වගේ මෙයා මට හෙන ලොකු scene එහෙම දානවා. මගේ අතින් කිසිම ප්‍රශ්නයක් නම් උනේ නැ. ඒ වගේම මෙයා අනිත් කොල්ලොන් එක්ක එහෙම කිසිම අවුලක් නැ උන් එක්ක කලින් හිටියාටත් වඩා හොදින් ඉන්නවා.


මෙයාගේ අර කලින් තිබ්බ affair එකත් break up වෙලා ( එකට මගේ කිසිම සම්බන්ධයක් නැ) උන් දෙන්නගේ private issues නිසා break වෙලා තියෙන්නේ. මෙයා හොදටම දන්නවා මන් මෙයාට try කියලා එක නිසාද කොහෙද මාව පට්ට විදිහට neglect කරනවා. අද මගේ ඉස්සරහ වෙන කොල්ලෙක්ට කිව්වා " ඔය එක එක්කෙනාගේ කැල්ල වෙන්න මට කිසිම උවමනාවක් නැ. මගේ පස්සෙන් එන කොල්ලෝ මට වැඩකුත් නැ" කියලා. මෙකි ඕක මගේ මුණට කෙලින් කියන්න බැරිකමට මන් අරු එක්ක ඉන්න වෙලාවක උට ඕක කිව්වා.


ඉගෙන ගන්න තැන නිසා මට ගෑස් දාන්නත් බැ ඒකිට මොකද දන්නා නැති දෙයක් අවොත් අහගන්නවත් බැරි වෙනවා එතකොට. ඒ උනාට මන් දැන් මෙකි එක්ක හිනා උනත් මෙකෝ හිතන්නේ මන් scene එකට එනවා කියලා. මට මේකයි වෙන්න ඕනේ කොල්ලනේ.. මට මේ scene එක handle කරන්න විදිහක් කියපල්ලකෝ

Last edited by 081828; 07-15-2014 at 07:15 PM.
Reply With Quote
(#2)
Old
darshana3g's Avatar
darshana3g darshana3g is offline
Senior Member
darshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nicedarshana3g is just really nice
 
Posts: 1,916
Join Date: Apr 2011
07-15-2014, 07:16 PM

bump
Reply With Quote
(#3)
Old
MeGusta MeGusta is offline
Banned
MeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of lightMeGusta is a glorious beacon of light
 
Posts: 10,615
Join Date: Sep 2012
07-15-2014, 07:17 PM

ithin ubath same treatment eka diyan.etcharai.uba wena kellek ekka wediya katakarapan eki innakota ekita attention eka denna epa.genu nothing wage hitapan.etakota ube passen ei.ubath ignore karala dapan eya karanawa wagema.

(ube hodama yaluwa kellata gihin news kiyanawa wage)aru gihin uba try kiyala ekita kiyanna athi sure

Last edited by MeGusta; 07-15-2014 at 07:19 PM.
Reply With Quote
(#4)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of light
 
Posts: 5,349
Join Date: Sep 2009
Location: my world
07-15-2014, 07:18 PM

ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...මල්ලියෙ ඔය සත්තු ජාතිය තේරුම් ගන්න අමාරුයි, තේරුම් ගන්න බලෙන් උත්සහ කරන්නත් එපා. උබ උබෙ ගමන පලයන්...සල්ලි ටිකක් හම්බ කරලා කාර් කැල්ලක් කාරිය ගනින් ඔය ලොකු ඇඩ් දුන්න උන් බලෙන් ඇවිත් ඩොප් කරන්න පුලුවන්ද කියලා අහයි... ඉට පස්සේ ඉතින් මන් කියලා දෙන්න ඔනේ නැ නේ... හැබැයි හොද වැදගත් ගුනවත් කෙල්ලෙක් බැදපන්...මන් මුලින් ඔෆිස් ගිය කාලේ මාත් එක්ක වැඩිය හිනා නොවුන කෙල්ලො,සැලරි ටිකක් වැඩි වෙලා පොශ් ලුක් එක්කක් එනකොට දැන් දුරට දැක්කත් බලෙන් අත වනනවා මට කෙල්ලෙක් ඉන්න බව දැන දැනත්

Last edited by hspa3.5; 07-15-2014 at 07:28 PM.
Reply With Quote
(#5)
Old
081828 081828 is offline
Member
081828 is an unknown quantity at this point
 
Posts: 86
Join Date: Feb 2014
07-15-2014, 07:22 PM

Quote:
Originally Posted by MeGusta View Post
ithin ubath same treatment eka diyan.etcharai.uba wena kellek ekka wediya katakarapan eki innakota ekita attention eka denna epa.genu nothing wage hitapan.etakota ube passen ei.ubath ignore karala dapan eya karanawa wagema.

ignore කරන්න නම් පුළුවන් බන් එත් අනේ මන්දා. කොටින්ම මෙකි මන් ලගින් ඉඩගත්තත් shape එකේ ඈත් වෙනවා. කොච්චර ignore කරත් අනිවා කතා නොකර ඉන්න විදිහක් නම් නැ බන්. කතා කරන්න වෙනවාමයි
Reply With Quote
(#6)
Old
081828 081828 is offline
Member
081828 is an unknown quantity at this point
 
Posts: 86
Join Date: Feb 2014
07-15-2014, 07:24 PM

Quote:
Originally Posted by hspa3.5 View Post
ටිකක් උබත් ගනන් උස්සගෙන හිටපන්....ඔකුන් ආසයි කොල්ලො පස්සෙන් ඇවිත් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි වෙනවට...

අපේ සෙට් එකෙන් මන් විතරයි බන් මේකිගේ පස්සෙන් යන්නේ. මෙකි අනික තාම අර break up upset එකෙනුත් එක්ක ඉන්නේ
Reply With Quote
(#7)
Old
HTTPS HTTPS is offline
Banned
HTTPS is infamous around these parts
 
Posts: 254
Join Date: Jul 2014
07-15-2014, 07:29 PM

AIyoo ubala Jangi case mai elakiri ekata genney ...
Sanuka wage talented porak weyan koo
Reply With Quote
(#8)
Old
hspa3.5's Avatar
hspa3.5 hspa3.5 is offline
Senior Member
hspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of lighthspa3.5 is a glorious beacon of light
 
Posts: 5,349
Join Date: Sep 2009
Location: my world
07-15-2014, 07:29 PM

Quote:
Originally Posted by 081828 View Post
අපේ සෙට් එකෙන් මන් විතරයි බන් මේකිගේ පස්සෙන් යන්නේ. මෙකි අනික තාම අර break up upset එකෙනුත් එක්ක ඉන්නේ
කමෙන්ට් එක අප්ඩේට් කලා බලපන්.....එකි බුට් එකක් කැවා කියලා තො පලිද ?එක පාරක් සුකනකන් තමයි ඔය හැම සුත්තිම ගනන් උස්සන්නේ

Last edited by hspa3.5; 07-15-2014 at 07:32 PM.
Reply With Quote
(#9)
Old
joshmiller's Avatar
joshmiller joshmiller is offline
Senior Member
joshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nicejoshmiller is just really nice
 
Posts: 3,516
Join Date: Feb 2014
Location: pitarata
07-15-2014, 07:30 PM

uba magulak katha karanawa , set wechhca kallla katha karan natiwa inna kota dadena duka dannawada uba
Reply With Quote
(#10)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,901
Join Date: Feb 2010
Location: Disce aut Discede
07-15-2014, 07:31 PM

uba campus da
Reply With Quote
Reply

Bookmarks

Tags
කෙල්ල, under pressure

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03946 seconds with 9 queries