ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with gayankuwait
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,295
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
! Hard Talk with gayankuwait - 11-04-2017, 09:00 AM





gayankuwait


බොහො දෙනෙක්ගේ ඉල්ලීම මත ඔන්න ආයෙත් ආවා... දිගු නිහැඩියාවකින් පසුව ආයෙත් සාමාජිකයින් පුලූවන් තරම් සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන කරන්න උත්සහා කරනවා... ගිය වටයේ අවසානයේ දී සංවාදයට කැඳවීම් කොට සූදානම් වී පසුව සංවාදය කිරීමට නොහැකි සාමාජිකයන් 6 - 7ක් ඉන්නවා.... ඔවුන්ට හැකි විගස අවස්ථාව ලබා දෙන බව ප‍්‍රකාශ කරන්න කැමතියි... එම සාමාජිකයින් මා සමග අමනාපන නොවත්වා...

අද තවත් අපූරු චරිතයක්... අමුතු විදියට හිතන, අදහස් නිර්භයව ප‍්‍රකාශ කරන චරිතයක්... විටක ඔටුවෙකි.. විටක ගයියෙකි.... ඔහු ගයාන්.... ගයාන් කුවේට්... අපි බලමු ඔහු කියන්නේ මොනවාද කියල....


01. ඔබ එළකිරියට ගොඩවැදුණේ ඇයි...?

මුලින්ම කියන්න ඕන මට මේ අවස්තවාව ලබා දුන්නාට ස්තුතියි...... ඇත්තට මකියනවානම් මම කිරියට ආවේ අකවුන්ට් එකක් හොයාගෙන (F /S ) ඒ නිකො කියනසාමාජිකයාගේ ත්‍රෙඩ් එකකට.... ඊට පස්සේ විමසිල්ලෙන් හිටියා මොකද වෙන්නේකියලා ..... ත්‍රෙඩ් එකක් දන්නේ කොහොමද කියලා දැන ගන්න දවස් කිහිපයක් ගියා හා හාහ් .....


02.
ඔබ දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව එළකිරිය තුළ රැඳී ඉන්න පැරණි සාමාජිකයින් කිහිප දෙනාගෙන් කෙනෙක්... මොකක්ද රහස... ?

මම කිරියෙන් සැහැල්ලුවක් සතුටක් ලබනවාඅපි ජිවිතයේ ප්‍රියමනාප තැන් වල වසෙන්න කැමතියි මට කිරිය හැමදාම ප්‍රිය තැනක් ඉතින් මම ජිවිතයේ මගේ හිත කියන තාක් මේකට එවි


03.
කුවේට් කියල විශේෂණයක් මොකද?

ගයාන් කියලා හදන්න බැහැ කියලා වැටුනා ඉතින් ඉන්න රටේ නම දැම්මා...


04.
තමන්ගේ ළමයත් එළකිරිය තුළ එක්ස්පෝස් කරපු එක හරි නෑ වගේ නේද... මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වුණේ...?

ඇත්තටම කිරියේ තුල මම ඉදිරි පියවරක් තමයි තිබ්බේ..... හැමෝම මේක පවුලක් ගෙදර වගේ කියනවා.... නමුත් පුද්ගලිකදෙයක් කියන්නත් බය තත්වේ ඉන්නේ FB එකේ ඕන තරම් තමන්ගේ පුද්ගලිකත්වය ප්‍රදර්ශනය කරනවා..... මෙතන දරුවෙක් ඉන්නවා කියන්නත් බයයි න මුත් කිරිය කියන්නේ අපේ දෙයක් ඔක්කොම ලංකාවේ අය ඉන්නේ ....... මේකේ අපිආපු කාලේ හිටියේ තනිකඩ උන් උනුත් දැන් බැදලා උන්ටත් තමන්ගේ දෙයක් දරුවෙක්ගැන කතා කරන්න හයියක් එන්න තමයි ඒ දේ මම කලේ..... අඩුම ගානේ මේකේ ඇඩ්මින් වත් ඒතරමට ඉදිරියට ඇවිත් නැහැ..........අපි ආශය කරපු යාලුවන්ගේ දරු හුරතල් බලන්න ආසයි මමනම් ඒ අපේ අනාගතය ඒ අපේ දරුවෝ මට එක සතුටක් .....



05. හැබැයි දවසක පුතා කණගාටු වෙයි නේද තාත්තා එළකිරිය වගේ පිස්සු තැනක ලැගල කාලේ කාපු පිස්සු කේස් එකක් කියල...?

එක පුතාගේ තීරණය මම මට නිවැරදි හා හැගෙන දේ කරන්නේ මගේ පුතත් නිදහස් ව හිතනමනුස්සයෙක් කරන්න මට ඕන මුල්ම දේ මම පුතා වෙනුවෙන් කරන දේ තමයි බය නැතිකිරීම ලංකාවේ ය මාර බයකින් ජිවත් වෙන්නේ මමත් එහෙමයි ඒ අඩු පාඩු ටික ටිකහදා ගේන යන ගමන් ඉන්නේ......

දරුවෙක් ගහකට නැග්ගොත් කියනවා නගින්න එපා වැටෙයි අතපය කැඩෙයි අනන් මනංඑකෙන් ඒ දරුවාව එතන බය කරනවා.... එතන වෙන්න ඕන පරිස්සම් වෙලා ගහට නගින්න කියලාදිරියක් දීම.... නාන්න ගියොත් බය කරනවා ඔතන ගැබුරුයි දියේ ගිලෙයි මැරෙයි වගේ දේවල් කියලානමුත් වෙන්නෝන ඒ බාදකය ජය ගන්නහැටි කියලා දෙන එක එකින් එකකියන්න ගියොත් මෙකගොඩාක් දිග වෙනවා අනිත්වාටත් මේක අදාලයි දැන් බලන්න ලංකාවේ කිකට් ටීම් එකකොල්ලෝ කියක් හිටියත් ගොඩාක් උන්ට 6 ගහන්න පන නැහැ.... දක්ෂතාවය නැතිව නෙමේඅපි අපේ අනාගතයේ ශක්තිය වැඩිම මොට කරලා තියෙන්නේ තව අවු 20 ක් විතර යනකොටලංකාවේ මනුස්සයෙක්ගේ උස අඩි 5 ට අඩු වෙන්නත් පුළුවන්.... ලමයි උදේ 5 ඉදලා රෑ 8 වෙනකම්ම ඉගෙන ගනින් කියලා පොතක තියෙන දෙයක් කට පාඩම් කරන්න හෝ මතකයේ තියාගන්න රොබෝලා වගේ කරලා උන්ට දුවන්න පනින්න සෙල්ලම් කරන්න තියෙන අවස්ථාව නැතිකරලා..... ඉතින් එහෙම උනාහම දුර්වලයෝ බිහි වෙන්නේ.... ලංකාවේ ශරීර ශක්තිමත් නැහැ 2500 යේ අපේ පම්පෝරිය කියවනවා අර ගල් කණු වලින් වැඩ කරපු හැටි කියවනවාලොකුවට ඒ මිනිස්සු එහෙම කරන්න ශක්තිමත් උන විදිය ට අනාගතය හදන්න උස්සහාකරන්නේ නැහැ මගේ දරුවාව මම ශක්තිමත් බය නැති ජිවිතේ විදින කට පාඩම් උගතෙක්නොකර සමාජයට වැඩ දායි මනුස්සයෙක් කරනවා



(මේ පොටෝ එකෙත් වැඩුන ශාක්තිමත් හාඉදිරියෙන්ම ඉන්නේ මගේ පුතා ඔය අවු 4 යි.... මම ඒ කමෙට මගේ දරුවාව හදනවා කියනඑක උබලට තේරුම් ගන්න මේ පොටෝ එක දාන්නේ අනිත් දරුවන් ව අපහසුවට පත් කරන්නනෙමේ ....)

ඉතින් එතකොට එයා තාත්තාව තේරුම් ගනී ......(වයිෆ් කමති කට පාඩම් උගතෙක් කරන්න... පුතාව විතරක් නෙමේ වයිෆ් වත්හදන්න ඕන ගොඩාක් හදලා තියෙන්නේ හිතන පතන විදිය... )



06. අර එක්තරා සාමාජිකාවක් එක්ක තියන හුට්ටප්පරය ගැන ඇත්තම කතාව මොකක්ද?

ඇත්තම කියනවනම් යම් හිතවත් කමක් තිබුනා එ සමාජිකාවට චෝදනාත් කරනවා සාමාජිකයෙක් කියල.... මට එක අදාළ නැහැ මම ඒ එයාගේ මේකේ චරිතයත් එක්ක ගනු දෙනු කරේ මේ දේ තේරුම් නොගන්න අය තමයි.... ඔය වේශ කතා හෝ වෙනත් කතා කියමින් තමන්ට කිසිම වරදක් නොකරපු මනුස්සයෙක්ට බැන වදින්නේ ලංකාවේ මිනිස්සු හරි දුර්වලයි.... එකම රාමුවකට කොටු උන උරු රංචුවක් වගේනිදහස්ව හිතන පතන හැමදේම තේරුම් ගත්ත ටික දෙනෙක් ඉන්නවා ඒ අය ඉස්සරහට එන්න ඕන උරු රංචුවෙන් අනාගතය හෝ බෙර ගන්නොන.....



07.
එළකිරිය කිව් සැනින් මතක් වෙන සාමාජිකයින් පස් දෙනා කවුද..? ඇයි ඒ...
?

සසා. බඩියා. සචියා. ටිටි . රිදිලා.....

මේක හරි අමාරු ප්‍රශ්නයක්.... හිතේ ඉන්න මතකේ තියන් ඉන්න චරිත විශාල ප්‍රමාණයක්තියෙනවා නම් නොකීවාට උනුත් දන්නවා තියෙන හිතවත් කම.... ලිපිය දිග වෙන නිසා කෙටියෙන්ම කියන්නම් මම ඒ අයට ආදරෙයි මගේ එකෙක් කියලා හිතනවා......


08.
එළකිරිය තුළ වඩාත් අපහසුතාවයට, ලැජ්ජාවට පත් වුණු අවස්ථාව මොකක් ද?


චරිත් කියන සාමාජිකයා (මචා ) පුද්ගලික දෙයකට අදාලව දෙයක් මම පැවසුවා... ඒ දේ ගැන අදත් කනගාටු වෙනවා.... මට එක වරදක් කියලා පවසන වෙලේ හිතුනේ නැහැ (හේතු කාරකය ඒ මචා ම තමයි දුන්නේ ) පසුව මම මන් ගැනම ලැජ්ජා උනා අදටත් මම සමාව ඉල්ලනවා මගෙන්ම......




09. ඔබ මෙතෙක් දුටු එළකිරිය තුළ ඔබට අමතක නොවනම ත්‍රෙඞ් 03 මොනවාද...? ඒ ඇයි...?

BLACK MONEY
කියන කිරියේ දැකපු ෆන්ම චරිතයක් උන සුපිරි කොල්ලෙක් දාපු "ලන්තේ" චැට් ත්‍රෙඩ් එක තමයිනො 1 එතන තිබුනේ.... සිනා සාගරයක්...

2. අවුරුදු කබ ඇදීම් ත්‍රෙඩ්එක කිසි උද්යෝගයක් නැතිව තිබුන ඉසවුවක් ටීම් දෙක ඔහේ බුම්ප් දදා තිබුනතත්වය වෙනස් කරන්න හැදුවා... අලුත් ටීම් එකක් වාසි පිලට හෝයියා කියලා එකට සෙට්උනා.... සුපිරි සෙට් එකක්.... එක නමක් කියන්නම් (ත්‍රෙඩ් දිග වෙන නිසා) මහේෂ් අයියා )කබ ත්‍රෙඩ් ෆන් සාගරයක් කලා අපි....

03
මම සංවිදානය කල මට මනා සහයෝගයක් දුන්න සොදුරු මිනිසුන් මුන ගැසුන (මටත් වඩා ඒ අය වෙහෙසුනා ) "එළකිරි සම්මාන උළෙල"


10.
ඔබ මහින්දවාදියෙක්.... මහින්ද වෙනුවෙන් ඇයි මෙච්චර කඬේ යන්නේ...
?

මගේ ජීවිතය තුල ලංකාව වෙනස් කරයි ලෝකයෙන් ඉහලට ගෙනෙයි කියල ලංකාවේ දේශපාලනය තුල දැක්ක එකම චරිතය අඩුපාඩු බොහේ තියේ නමුත් අනිත් සියලුම නායකයන් මහින්දට වඩා ගවුගානක් පිටි පස්සෙන් ඉන්නේමහින්දගේ චරිතය තුල ඔහු ඒ බව පෙන්වා හමාරයි අනික මේ වෙනකොට බහුතරයකට එයතෙරුම් ගිහින් තියෙනවා.....



11.
ඔබ මොනව කිව්වත් කවුරු පැරදුණත් දිනුවත්හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නේ එකම සෙට් එකක්... පක්ෂයකට ගැති වීම මතුවටඉල්ලං කෑමක් නෙවෙයි ද
?

මට පක්ෂයක් නැහැ විස්වාස කරන නායකයෙක් පමණයි ඉන්නේ..... බොරුවට මහින්දට බැනලා වැඩක් නැහැ.... 225 ට මිනිස්සු යවන්නේ තක්කඩි නම් මහින්ද මොනවා කරන්නද..?


12.
ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු ටිකක් කියමු නේද..
?

මම තුන් පත් රැනක හස්තියා මට අම්මයි අයියලා දෙන්නයි ඉන්නේ (තාත්ත නැති උනාඅපිට ) ඒ අයත් බැදලා.... ලොකු අයියා ඉන්නේ ඉන්දියාවේ එයාෆෝස් එකේ අවු 19 ක්.....පොඩි අයියා පොඩි ජොබක් කරමින් අමාරුවෙන් ජිවිතේ ගෙවනවා.....


13.
එළකිරියේ අතීතය, වර්තමානය හා අනාගතය මොන වගේ වෙයිද...? සංසන්දනාත්මකව ගලපල උත්තරයක් දෙමුද..
?

මේක පන්සලක් කෝවිලක් පල්ලියක් නොකරන තාක්... සෙරෙප්පු දෙකත් ගලවලා මේකට ගොඩ නොවෙන උන් ඉන්න තාක් විවිදාකාර අදහස් තියෙන මිනිස්සු ඉන්න තාක් මේක ෆන් සතුට විනෝදය ඉගෙනීම දැනුවත් වීම මිනිසා රෝබෝවක් නොකරන තැනක් වේවි


14. එළකිරිය තනි වැකියකින් හඳුන්වන්න කිව්වොත් කොහොමද හදුන්වන්නේ...
?

"""විනෝදයි ""

දිග උනා කෙටි කර ගත්තෙත් මේ තරමටවත් බොහොම අමාරුවෙන්..... සතුටෙන් ඉදපල්ලා කොල්ලනේ කෙල්ලනේජීවිතය විඳවන්නේ නැතිව විදපල්ලා.....






Last edited by Pathfinder_A2Z; 11-04-2017 at 09:07 AM.
Reply With Quote
(#2)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 53,117
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
11-04-2017, 09:01 AM

මෙන්න හාඩ් ටෝක් ආය පටන් අරන්
Reply With Quote
(#3)
Old
Janadipathi Janadipathi is offline
Banned
Janadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really nice
 
Posts: 5,127
Join Date: Mar 2016
11-04-2017, 09:01 AM

ගයාන්ගේ පුතත් දැන් elakiri එන වයස.
Reply With Quote
(#4)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is online now
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 35,252
Join Date: Oct 2013
Location: hell
11-04-2017, 09:05 AM

Katussa + paththaya
Reply With Quote
(#5)
Old
mayuri.'s Avatar
mayuri. mayuri. is offline
Senior Member
mayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of lightmayuri. is a glorious beacon of light
 
Posts: 763
Join Date: Jun 2010
Location: ලස්සන ලංකාවේ
11-04-2017, 09:06 AM

bump
Reply With Quote
(#6)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,847
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-04-2017, 09:15 AM

hot hot pusna tika ahala ne gayyagen.......
ewa ahuwa nam paaththaya uba ahagannawa dobenma okagen....
Reply With Quote
(#7)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,295
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
11-04-2017, 09:20 AM

Quote:
Originally Posted by dath kimbula View Post
hot hot pusna tika ahala ne gayyagen.......
ewa ahuwa nam paaththaya uba ahagannawa dobenma okagen....
අහන්න දේවල් තියෙනවා නම් මෙතන ඉඩ තියෙනවා...
මොකද මග හැරල යන්න බෑනේ...
එහෙනම් ඒ ටිකත් ඔයා අහන්න....
Reply With Quote
(#8)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud ofPathfinder_A2Z has much to be proud of
 
Posts: 9,295
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
11-04-2017, 09:21 AM

Quote:
Originally Posted by KasunKDP View Post
Katussa + paththaya
Reply With Quote
(#9)
Old
Sadun Buwa's Avatar
Sadun Buwa Sadun Buwa is offline
Senior Member
Sadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really niceSadun Buwa is just really nice
 
Posts: 18,160
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
11-04-2017, 09:25 AM

අමු බයියෙක් තමා.
Reply With Quote
(#10)
Old
ChamaraGL's Avatar
ChamaraGL ChamaraGL is offline
Senior Member
ChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of lightChamaraGL is a glorious beacon of light
 
Posts: 6,314
Join Date: Oct 2013
11-04-2017, 09:27 AM

Ela ela



Up
Reply With Quote
Reply

Bookmarks

Tags
ජේසු ජීවමානයි, සුභාරංචි, 154, fkdndj, hard_talk, paiya kapamu muge, puke naluwo, res, reserved1, reserved2, sadunbuwage amma wesi, sadunbuwage thaththa ko?, sandun buwa-jvp, widid

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06241 seconds with 9 queries