ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මොන මගුලක්ද මේ ආයිත් කරන්න හදන්නේ
Reply
 
Thread Tools
(#1)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud of
 
Posts: 8,509
Join Date: Jan 2010
Angry මොන මගුලක්ද මේ ආයිත් කරන්න හදන්නේ - 01-10-2020, 10:50 AM

මද්‍රසා පාසල් නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කොට ලියාපදිංචි නොවුණු මද්‍රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සමාලෝචන රැස්වීමට එක්වෙමින් .

බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (08) පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
Reply With Quote
(#2)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud ofSri_Sampath has much to be proud of
 
Posts: 8,509
Join Date: Jan 2010
01-10-2020, 11:03 AM

Reply With Quote
(#3)
Old
bravehearts's Avatar
bravehearts bravehearts is offline
Senior Member
bravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to allbravehearts is a name known to all
 
Posts: 2,053
Join Date: Sep 2014
01-10-2020, 11:03 AM

මෙවා මුස්ලිම් රටවල් වලත් තහනම් කරනවා දැන්

ඉස්ලාම් උගන්නන්න ඔනේ නම් අපේ දහම්පාසල් වල ක්‍රමේට රජයේ නියාමනය ඇතුව ඉගැන්නුවා නම් හරි.

හැම දහම් ඉගන්වීමකම අනෙක් ආගම් ලොව පවතින බවත් එවායේ මුලික කරුනු ටිකත් අනිවාර්යයෙන් උගන්වන්න කියලා ඉගන්වීම හා අනෙක් ආගම් වලට ගරු කර යුතුයි කියලත් ඉගන්වීම අනිවර්‍ය කල යුතුයි.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02599 seconds with 9 queries