ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දුප්පතා පොඩි වාහනෙ ගිහින් මැරෙද්දි, මුන්ට
Reply
 
Thread Tools
(#1)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,726
Join Date: Jun 2013
Angry දුප්පතා පොඩි වාහනෙ ගිහින් මැරෙද්දි, මුන්ට - 01-12-2020, 02:10 PM



අර රාජිත බල්ලා කිව්වා ඒ කාලේ " සැප වාහන ඕන ජනතාවට සේවය කරන්න දුර යන්න ඕන නිසා, අමාරු තැන්වල යන්න ඕන නිසා කියල."
පුදුම ජරාම කතා කිවේ ඕක... ඔය බල්ලට මේ ආණ්ඩුවෙන් දඩුවම් දුන්නේ නැත්නම් ආයේ චන්දෙ දෙන්නේ නෑ ඔය ආණ්ඩුවට මම නම්... (යූඇන්පී, ජෙප්පො හොදද අහාවි කට්ටිය, නෑ හොද නෑ, නමුත් මුන් ගෙනාවේ කලින් රාජිතල, රවීල වගේ පට්ට හොරුන්ට කෙලවන්නනේ. මුන් ඒක කලේ නෑ කියන්නේ ආයේ මුන්ටෙ දෙන්නේ නම් නෑ.වෙන කාටහරි දෙනව එකෙක්ට මුන්ට දෙන්නේ නෑ , බැරිම උනොත් කටුගාල දානව චන්දෙ..)
Reply With Quote
(#2)
Old
P o o L's Avatar
P o o L P o o L is offline
Senior Member
P o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to allP o o L is a name known to all
 
Posts: 5,115
Join Date: Jun 2018
Location: in different countries around the world! ...
01-12-2020, 02:16 PM

උන්ට ලක්ෂ ගනං පඩි ගෙවන්නෙ මැරෙන්න තමයි.
බුලට් ශීල්ඩ් කියලා කියන්නෙ ඒකනෙ
ඔය එකෙක් දෙන්නෙක් මැරුනට ආමි එකට පාඩුවක් නෑ බං
තව ආම් එකට එන්න බලාගෙන සෑහෙන දෙනෙක් ඉන්නවා
ඔය ප්ලේන් එහෙම පරණ වෙන්නෙ නෑ ශීලංකන් එකෙත් තියනවා පරන ප්ලේන්
Reply With Quote
(#3)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,237
Join Date: Mar 2018
Location: 🌎
01-12-2020, 02:25 PM

බලු කතා කිව්ව කියල දඬුවම් කරන්න බෑනෙ බං. එහෙම දඬුවං කලොත් විපක්ශෙ මර්ධනය කරනව කියල ජාත්‍යන්තර මාධ්‍ය වලට කියයි.
Reply With Quote
(#4)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is online now
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,771
Join Date: Apr 2018
Location: සංසාරේ...
01-12-2020, 02:30 PM

ඇයි බන් රාජිතට හොරකම් ගැන ගොඩක් ලොකු චෝදනා තියෙනව කියද්දී මාධ්‍ය හමුවක් ගැන චෝදනාවක් දාල දවස් දෙකක ආතල් එකක් දුන්නේ...මම හිතුවේ මේ කාලේවත් ඕවට දඩුවමක් දේවි කියල...

Last edited by JohnnySS; 01-12-2020 at 02:31 PM.
Reply With Quote
(#5)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,726
Join Date: Jun 2013
01-12-2020, 02:30 PM

Quote:
Originally Posted by Pessimist View Post
බලු කතා කිව්ව කියල දඬුවම් කරන්න බෑනෙ බං. එහෙම දඬුවං කලොත් විපක්ශෙ මර්ධනය කරනව කියල ජාත්‍යන්තර මාධ්‍ය වලට කියයි.
බලු කතාවට දඩුවම් කරන එකම නෙවෙයි කිවෙ, රාජිත වගේ හොරයක්කුන්ට දඩුවම් නොදීම ගැන කියන්නේ මේ..
Reply With Quote
(#6)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,237
Join Date: Mar 2018
Location: 🌎
01-12-2020, 02:32 PM

Quote:
Originally Posted by D_Mad View Post
බලු කතාවට දඩුවම් කරන එකම නෙවෙයි කිවෙ, රාජිත වගේ හොරයක්කුන්ට දඩුවම් නොදීම ගැන කියන්නේ මේ..
ඔප්පු කරන්න බැරි නං කොහොමද බං දඬුවං දෙන්නෙ සාක්ශි නැතුව දඬුවං කරන්න ගියොත් ඊට පස්සෙ කේස් ඇදෙන්නෙ අධිකරණයට බලපෑම් කරනව කියලනෙ
Reply With Quote
(#7)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,726
Join Date: Jun 2013
01-12-2020, 02:33 PM

Quote:
Originally Posted by Pessimist View Post
ඔප්පු කරන්න බැරි නං කොහොමද බං දඬුවං දෙන්නෙ සාක්ශි නැතුව දඬුවං කරන්න ගියොත් ඊට පස්සෙ කේස් ඇදෙන්නෙ අධිකරණයට බලපෑම් කරනව කියලනෙ
ඔප්පු කරන්න පුලුවන්, සාක්ශි තියනවනේ බං.. ඕව කරන්නෙ නෑ ඩීල් දාල දාල ඉන්නවා කටවල් වහගෙන..
Reply With Quote
(#8)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to beholdPessimist is a splendid one to behold
 
Posts: 19,237
Join Date: Mar 2018
Location: 🌎
01-12-2020, 02:34 PM

Quote:
Originally Posted by D_Mad View Post
ඔප්පු කරන්න පුලුවන්, සාක්ශි තියනවනේ බං.. ඕව කරන්නෙ නෑ ඩීල් දාල දාල ඉන්නවා කටවල් වහගෙන..
ඒ පිටිං බලපුවහම අපිට පේන විදිහනෙ. නඩුව යන්න පටං ගත්තට පස්සෙ අපි හිතන විදිහට ඕක යන්නෑනෙ.
Reply With Quote
(#9)
Old
chanaka chana chanaka chana is offline
Senior Member
chanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of lightchanaka chana is a glorious beacon of light
 
Posts: 7,621
Join Date: Jan 2009
Location: Colombo
01-12-2020, 02:38 PM

මහමැතිවරණය ඉවර වෙලා ඔවා කියපන් බන්,
Reply With Quote
(#10)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is online now
Senior Member
D_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant futureD_Mad has a brilliant future
 
Posts: 13,726
Join Date: Jun 2013
01-12-2020, 02:43 PM

Quote:
Originally Posted by chanaka chana View Post
මහමැතිවරණය ඉවර වෙලා ඔවා කියපන් බන්,
ඉවර වෙලා කියල වැඩක් නෑනේ.....
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02559 seconds with 9 queries