ElaKiri Community
Downloads
(#1)
Old
Fire_Bird's Avatar
Fire_Bird Fire_Bird is online now
Senior Member
Fire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of lightFire_Bird is a glorious beacon of light
 
Posts: 8,351
Join Date: Feb 2009
Location: සිහින ලොවක
Send a message via Skype™ to Fire_Bird
Up Binary Strategy! - 05-24-2017, 04:50 PM

Strategy එක ඕනද කියල අහපු thread එකේ හිතුවට වඩා ගොඩක් කට්ටිය හිටපු හින්ද ඔන්න මගෙ strategy එක. මහා සංකීර්ණ එකක් නෙවෙයි බොහොම පුංචි එකක්. මුලින්ම අපි බලමු මොනාද අපි use කරන indicators ටික කියල.

1. RSI
2. CCI
3. BB (Bollinger Bands)
4. ValueChart

ඔන්න ඕව ටික තමයි අපි use කරන්නෙ. තව ට්‍රෙන්ඩ් එකේ පැත්ත බලාගන්න Trend-Tube එක use කරනව. IQ කරන අය ඉන්නවනම් කෙලින්ම එකේම චාර්ට් setup කරගන්න පුළුවන් ValueChart එකනම් IQ වල නෑ, Trend-Tube එක වෙනුවට 50/100 EMA එකක් දාගන්න පුළුවන්.

Settings

RSI: Period එක 3. එකේ ලෙවල්ස් දාගන්න 90(Over Bought), 10(Over Sold) විදියට
CCI: Period එක 10. එකෙ ලෙවල්ස් හදාගන්න -200 / 200 විදියට.
BB: Period එක 14, Deviation එක 2 විදියට දාගන්න.

මේ සෙටින්ග්ස් හැම එකක්ම template file එකේ තියෙනව. IQ එකේම දාගන්න අයට තමයි settings ටික දැම්මෙ.

අපි දැන් බලමු CALL Trade එකකට enter වෙන්නෙ කොහොමද කියල.



දැන් මේ image එක දිහා බලන්න, අපි step by step බලන් යමු.

1. Candle එක bollinger bands වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.
2. RSI 3 ලෙවල් 10 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.
3. CCI 10 එක -200 වැදිල හෝ යටට ගිහින් තියෙන්න ඕනෙ.
4. Value Chart (Vcustom) -8 වැදිල alert එක ඇවිල්ල තියෙන්න ඕනෙ.

මේ කියල තියෙන condition ඔක්කොම හරිනම් මේ candle එක ඉවර වෙනවත් එක්කම call trade එකක් දානව.

අපි දැන් බලමු PUT Trade එකකට enter වෙන්නෙ කොහොමද කියල.




දැන් මේ image එක දිහා බලන්න, අපි step by step බලන් යමු.

1.Candle එක bollinger bands වලින් එලියට පැනල තියෙන්න ඕනෙ.
2. RSI 3 ලෙවල් 90 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.
3. CCI 10 එක 200 වැදිල හෝ උඩට ගිහින් තියෙන්න ඕනෙ.
4. Value Chart (Vcustom) 8 වැදිල alert එක ඇවිල්ල තියෙන්න ඕනෙ.

මේ කියල තියෙන condition ඔක්කොම හරිනම් මේ candle එක ඉවර වෙනවත් එක්කම put trade එකක් දානව.

මමනම් ගන්නෙ 1min trades, 1min චාර්ට් එකෙන්. ඔයාලට ඕනනම් 2min trade දාන්නත් පුළුවන්. සතියක් දෙකක් demo කරල පුරුදු වෙලා මිසක් පැන්න ගමන් real කරන්න එපා.

දවසෙ ඕන වෙලාවක trade කරන්න පුළුවන් මේකෙන් එත් Asian Session එක (උදේ 12 වගේ වෙනකල්) ගොඩක් හොදයි. London Session එකේ (1.30න් පස්සෙ) ටිකක් අව්ල්. අයෙ NewYork Session එක (හවස 6.30) හොදයි.

අලුත් Session එකක් පටන් ගන්නකොට market එක ගොඩක් volatile වෙනව. ඒ හින්ද session එක පටන් අරන් විනාඩි 15-20 යනකල් පැත්තකට වෙලා ඉන්න. News time වලත් news ඒකට විනාඩි 10ට විතර කලින් trading නවත්තන්න. ආයේ news එක release වෙලා විනාඩි 10-15 යනකල් පැත්තකට වෙලා ඉන්න.

ඒ වගේම තමයි trade එක ගන්න කලින් candle එකේ ඔක්කොම condition හරි ගිහිල්ල තියෙනකොට BB වලින් එළියේ තිබිල එක පාරට candle එක BB එක ඇතුලට ආවොත් එහෙම නැත්තම් ලොකු Wick එකක් හරි Tail එකක් හරි හැදුනොත් අනිත් condition හරි ගියාට කමක් නෑ trade එක ගන්න එපා.

ඔක්කොම ෆයිල්ස් ටිකයි template එකයි පහල zip file එකේ තියෙනව. Alpari.com එකේ demo account එකක් හදල එකේ mt4 එක download කරගෙන files ටික දාගන්න.

Code:
https://drive.google.com/file/d/0B_cbSuSYblYIUmlBN0ZTd2Rlazg/view?usp=sharing
තියෙන ප්‍රශ්න කට්ටිය දාපු trades වල screen shots එහෙම මේකම දාන්න කට්ටිය එකතු වෙලා වැරදි හදාගමු. හරියට ඉවසීමෙන් කරනවානම් මේකෙ 80-90% success rate එකක් තියෙනව. කිසිම එකක් 100% නෑ. ඒ හින්ද කඩි කුලප්පුව නැතුව ඉවසීමෙන් trade කරන්න ඕනෙ.

Last edited by Fire_Bird; 05-25-2017 at 11:28 AM.
Reply With Quote
(#2)
Old
repeater's Avatar
repeater repeater is offline
Senior Member
repeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nicerepeater is just really nice
 
Posts: 1,195
Join Date: May 2017
05-24-2017, 04:59 PM

bump
Reply With Quote
(#3)
Old
sadharana kota's Avatar
sadharana kota sadharana kota is offline
Senior Member
sadharana kota is just really nicesadharana kota is just really nicesadharana kota is just really nicesadharana kota is just really nicesadharana kota is just really nicesadharana kota is just really nicesadharana kota is just really nice
 
Posts: 583
Join Date: May 2012
Location: 255
05-24-2017, 05:07 PM

Bump
Reply With Quote
(#4)
Old
A_S_I.T_H_A's Avatar
A_S_I.T_H_A A_S_I.T_H_A is offline
Senior Member
A_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of light
 
Posts: 6,131
Join Date: Sep 2016
Location: .::🌳SRI LANKA🌳::.
05-24-2017, 05:11 PM

bump
Reply With Quote
(#5)
Old
genius,E=mc^2's Avatar
genius,E=mc^2 genius,E=mc^2 is offline
Senior Member
genius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of light
 
Posts: 2,745
Join Date: Jan 2011
Location: ۩ Apocrypha ۩
05-24-2017, 05:25 PM

fatta machan mama demo try karala balannam

+
Reply With Quote
(#6)
Old
Profile_01 Profile_01 is offline
Senior Member
Profile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of lightProfile_01 is a glorious beacon of light
 
Posts: 6,159
Join Date: May 2017
05-24-2017, 05:27 PM

Bump
Reply With Quote
(#7)
Old
lalindutj's Avatar
lalindutj lalindutj is offline
Senior Member
lalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of lightlalindutj is a glorious beacon of light
 
Posts: 1,769
Join Date: Sep 2010
05-24-2017, 05:30 PM

patta watinawa kiyala dunnata
balamu try karala
Reply With Quote
(#8)
Old
D T's Avatar
D T D T is offline
Senior Member
D T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of lightD T is a glorious beacon of light
 
Posts: 2,733
Join Date: Aug 2016
Location: 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
Send a message via AIM to D T
05-24-2017, 05:34 PM

Ela.
Reply With Quote
(#9)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to all
 
Posts: 20,983
Join Date: Apr 2012
Send a message via Skype™ to cedric1986
05-24-2017, 05:39 PM

Bump
Reply With Quote
(#10)
Old
chrishanelloyd's Avatar
chrishanelloyd chrishanelloyd is offline
Senior Member
chrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of lightchrishanelloyd is a glorious beacon of light
 
Posts: 5,721
Join Date: Oct 2012
05-24-2017, 05:39 PM

බම්ප්
Reply With Quote
Reply

Bookmarks

Tags
කොටා වලත්තයා, රනිල් පොන්නයා, binary hora, binary option, mahinda ponnaya, mu horek

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05848 seconds with 9 queries