ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?
View Poll Results: බුදුහාමුදුරුවෝ &
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ. 27 30.00%
බුදුහාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ. 15 16.67%
බුදුහාමුදුරුවෝ ඉපදුනේ නේපාලයේ. 48 53.33%
Voters: 90. You may not vote on this poll

Reply
 
Thread Tools
(#1)
Old
drspresents drspresents is offline
Senior Member
drspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura about
 
Posts: 1,514
Join Date: Jul 2014
Up බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද? - 03-19-2017, 07:47 PM

බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?
Reply With Quote
(#2)
Old
drspresents drspresents is offline
Senior Member
drspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura aboutdrspresents has a spectacular aura about
 
Posts: 1,514
Join Date: Jul 2014
Up 03-19-2017, 07:54 PM

කපිලවස්තුපුර.

Reply With Quote
(#3)
Old
naveenenushan's Avatar
naveenenushan naveenenushan is offline
Senior Member
naveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of lightnaveenenushan is a glorious beacon of light
 
Posts: 3,221
Join Date: Oct 2009
Location: Payagala
Send a message via Skype™ to naveenenushan
03-19-2017, 07:57 PM

I don't care
Reply With Quote
(#4)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is online now
Senior Member
Janadipathi is a jewel in the roughJanadipathi is a jewel in the roughJanadipathi is a jewel in the roughJanadipathi is a jewel in the roughJanadipathi is a jewel in the roughJanadipathi is a jewel in the rough
 
Posts: 2,109
Join Date: Mar 2016
03-19-2017, 08:02 PM

පොලොන්නරුවේ තමයි ඉතින්. එක එකා ඒ කාලේ දැගලුව හම්බන්තොට ගෙනියන්න..
Reply With Quote
(#5)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,372
Join Date: Mar 2013
Location: EK Automobile
03-19-2017, 08:07 PM

නෑ වර්ථමාන නේපාලයේ.
ඒකට පුරාවිද්‍යා වගේම පුරාවෘත සාක්ෂි දරනවා. ලංකාවේ කියලා පුහු කෙස් පැලෙන තර්ක ගෙනාවට වැඩක් නෑ.

වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක. අඩුම තරමේ මේ ආත්මේ නිවන් දකින්න බැරි උනත් නියම මගට වැටිලා ලබන ආත්මෙවත් චාන්ස් එක ලැබෙයි. අනිත් එක සතර අපා ගත වෙන එකවත් නවතී. ඉපදුනේ කෙහෙද කියලා හොය හොය හිටියා කියලා ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑනේ.
Reply With Quote
(#6)
Old
TwoTone's Avatar
TwoTone TwoTone is offline
Senior Member
TwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of lightTwoTone is a glorious beacon of light
 
Posts: 6,806
Join Date: May 2010
03-19-2017, 08:08 PM

ඇයි උඹ ඩුවල් සිටිසන්ශිප් දෙන්නද? නැත්නම් උප්පැන්නෙ හදන්නද?
Reply With Quote
(#7)
Old
Emios's Avatar
Emios Emios is online now
Senior Member
Emios has a spectacular aura aboutEmios has a spectacular aura aboutEmios has a spectacular aura about
 
Posts: 2,103
Join Date: Dec 2009
03-19-2017, 08:08 PM

ethakot suddodana kauda?kohe hitiya king da?amma kauda?wife kauda?rahula koheda.shakya clan eka koheda
Reply With Quote
(#8)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is just really niceපෝරිසාදයා is just really niceපෝරිසාදයා is just really niceපෝරිසාදයා is just really niceපෝරිසාදයා is just really niceපෝරිසාදයා is just really niceපෝරිසාදයා is just really niceපෝරිසාදයා is just really nice
 
Posts: 1,967
Join Date: Oct 2011
Location: උයන්වත්ත-රයිගම
03-19-2017, 08:09 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
නෑ වර්ථමාන නේපාලයේ.
ඒකට පුරාවිද්‍යා වගේම පුරාවෘත සාක්ෂි දරනවා. ලංකාවේ කියලා පුහු කෙස් පැලෙන තර්ක ගෙනාවට වැඩක් නෑ.

වැදගත්ම කාරනේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහේද කියලා හොය හොය ඉන්න එක නෙවයි. දර්මය යම්තාක් දුරකට හෝ අවබෝධ කරගන්න උත්සාහ කරන එක. අඩුම තරමේ මේ ආත්මේ නිවන් දකින්න බැරි උනත් නියම මගට වැටිලා ලබන ආත්මෙවත් චාන්ස් එක ලැබෙයි. අනිත් එක සතර අපා ගත වෙන එකවත් නවතී. ඉපදුනේ කෙහෙද කියලා හොය හොය හිටියා කියලා ධර්මාවබෝධය ලැබෙන්නෙ නෑනේ.

ඔය ලංකාවෙ ඉපදුනා කියල කියන්න හේතුවත් තමන්ව මාකට් කරගන්න අලුත් දෙයක් කියන්න ඕනෙ නිසයි...කෙප්පෙ නිසා මුසාවාදා සිල් පදෙත් කඩාගෙන සිවුරකුත් දාගෙන කරගන්න විනාසයක් ඉතින්..
Reply With Quote
(#9)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is online now
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,649
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
03-19-2017, 08:13 PM

පරදේශ නාමාවලිය







Reply With Quote
(#10)
Old
sgrdk1's Avatar
sgrdk1 sgrdk1 is online now
Senior Member
sgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of lightsgrdk1 is a glorious beacon of light
 
Posts: 2,649
Join Date: Jul 2015
Location: හෙළ බිමේ
03-19-2017, 08:15 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
ටෞකන්න බුඩ්ඩා, පකේ බුදු, buddhism, fake anathaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04340 seconds with 10 queries