ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඇපල් වයිපයි හොට්ස්පොට් උදව්
Reply
 
Thread Tools
(#11)
Old
rukshan0000's Avatar
rukshan0000 rukshan0000 is offline
Senior Member
rukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of lightrukshan0000 is a glorious beacon of light
 
Posts: 4,249
Join Date: Dec 2010
Location: ඇයි අහන්නේ,එන්නද
Send a message via Skype™ to rukshan0000
sad 03-21-2017, 04:56 AM

Quote:
Originally Posted by garfieldzz View Post
ඔයාගෙ pc එකේ WiFi නැති නිසා ෆෝන් එකේ ආධාරයෙන් WiFi network එකකට connect වෙන්න ඕන එකද ගැටලුව ? මචන් Android ෆෝන් එකක වත් WiFi network එකක් usb tetherin කරන්න බෑ. එහෙම එකේ ios වල පුලුවන් වෙයිද ? කරන්න තියෙන හොදම වැඩේ usb wifi adapter එකක් PC එකට ගහල අදාල WiFi network එකට Connect වෙන එක.

අඩේ නෑ මචං මේකයි සීන් එක
අපේ බ්‍රාන්ච් එකේ තියෙන්නේ වයිෆයි රවුටරයක්
ඩොන්ගල් එකක් ඉල්ලුවා තාම ලැබුනේ නෑ.කලින් මන් කලේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකෙන් වයිෆයි ඔන් කරලා ඒකට කනෙක් වෙලා යුඑස්බී තෙතරින් හරහා පීසී එකට නෙට් එක ගත්තා
ඒ ක්‍රමය ලෙසටම වැඩ කලා
මේකෙත් ඒ විදියට කරන්න පුවවන් .හැබැයි ඒක ඔන් වෙන්නේ මොබයිල් සිගනල් වලට විතරනේ
වයිෆයි එකට හොට්ස්පොට් ඔන් වෙන්නේ නෑ
Reply With Quote
(#12)
Old
The_Killer's Avatar
The_Killer The_Killer is online now
Senior Member
The_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of lightThe_Killer is a glorious beacon of light
 
Posts: 3,648
Join Date: Jan 2014
Location: 🅽🅲🅻-G🅱
03-21-2017, 06:50 AM

Quote:
Sorry, but it's not possible to do this without jail breaking. The "Personal Hotspot" function on an iPhone only allows for sharing the 3G connection, not the wifi connection, so you can't use it as a wifi adapter. It's feasible that Apple could add this functionality, but it's a fairly niche case, so I wouldn't count on it.

More immediately, if you have a laptop with wifi available, you could use Internet Sharing (OS X)/Internet Connection Sharing (Windows) and an ethernet cable to get connectivity to your desktop. Or if you've got a Staples or something similar nearby, they usually have USB wifi adapters for $30 or less.
http://apple.stackexchange.com/a/31204
Reply With Quote
(#13)
Old
EvilEye's Avatar
EvilEye EvilEye is online now
Senior Member
EvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of lightEvilEye is a glorious beacon of light
 
Posts: 6,631
Join Date: Sep 2016
Location: කුරුණෑගල
03-21-2017, 06:55 AM

Quote:
Originally Posted by garfieldzz View Post
මචන් Android ෆෝන් එකක වත් WiFi network එකක් usb tetherin කරන්න බෑ.
බැරිමොකෝ , මම හැමපාරම ගමේ ගියාම ලැප් එකට ෆෝන් එක හයි කරලා ඉන්ටර්නෙට් යන්නේ රවුටරෙන්

Last edited by EvilEye; 03-21-2017 at 06:56 AM.
Reply With Quote
(#14)
Old
garfieldzz's Avatar
garfieldzz garfieldzz is offline
Senior Member
garfieldzz is just really nicegarfieldzz is just really nicegarfieldzz is just really nicegarfieldzz is just really nicegarfieldzz is just really nicegarfieldzz is just really nicegarfieldzz is just really nicegarfieldzz is just really nicegarfieldzz is just really nice
 
Posts: 404
Join Date: May 2014
Location: ජෝන්ගෙ ගෙදර
03-22-2017, 06:17 AM

Quote:
Originally Posted by rukshan0000 View Post

අඩේ නෑ මචං මේකයි සීන් එක
අපේ බ්‍රාන්ච් එකේ තියෙන්නේ වයිෆයි රවුටරයක්
ඩොන්ගල් එකක් ඉල්ලුවා තාම ලැබුනේ නෑ.කලින් මන් කලේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකෙන් වයිෆයි ඔන් කරලා ඒකට කනෙක් වෙලා යුඑස්බී තෙතරින් හරහා පීසී එකට නෙට් එක ගත්තා
ඒ ක්‍රමය ලෙසටම වැඩ කලා
මේකෙත් ඒ විදියට කරන්න පුවවන් .හැබැයි ඒක ඔන් වෙන්නේ මොබයිල් සිගනල් වලට විතරනේ
වයිෆයි එකට හොට්ස්පොට් ඔන් වෙන්නේ නෑ
Quote:
Originally Posted by EvilEye View Post
බැරිමොකෝ , මම හැමපාරම ගමේ ගියාම ලැප් එකට ෆෝන් එක හයි කරලා ඉන්ටර්නෙට් යන්නේ රවුටරෙන්
Thanks bn. මම කාලයක් මගේ පරන ෆෝන් එකෙන් (xperia mini pro) Desktop PC එකක් WiFi network එකකට connect කරගන්න පට්ටම ගේමක් දුන්න. Android 2.3 ඒකෙ තිබුනෙ. වැඩේ ගොඩ දාගන්න බැරිවුණා . අන්තිමට ethernet cable එකක් ගහල connect කරන්න වුනේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
!unp පොන්නයෝ says>>, මහින්ද හොර යෝධයා, apple ජීවමානයි, puluwan ඇපල් නේ.., wifi ජීවමානයි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04084 seconds with 9 queries