ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page QS (ප්‍රමාණ සමීක්ෂක) foreign job vacancies HELP !!!
Reply
 
Thread Tools
(#1)
Old
zola's Avatar
zola zola is offline
Senior Member
zola is just really nicezola is just really nicezola is just really nicezola is just really nicezola is just really nicezola is just really nicezola is just really nicezola is just really nice
 
Posts: 492
Join Date: Dec 2013
Location: අපේ ගෙදර
sad QS (ප්‍රමාණ සමීක්ෂක) foreign job vacancies HELP !!! - 02-08-2020, 12:37 PM


මචං මම QS Dip. එක කරලා මේ වෙද්දී අවුරුදු 3ක විතර එක්ස්පීරියන්ස් එකත් තියනවා. සාමාන්යෙන් ෆීල්ඩ් එකේ ටච් වෙන්න ඕනි ගොඩක් තැන් ගැන අවබෝදෙකුත් තියනවා. වැඩක් කරගන්න පුලුවන් කියලා මට කොන්‍ෆිඩන්ස් සුත් තියනවා.

ඒත් මෙහෙ ඉදලා ජීවිතේ ගොඩ දාගන්න අමාරුයි වගේ. කොහේ හරි රටකට ටික කාලෙකට යන්න කියලා ලොකු උවමනාවක් ඇතිවෙලා දැන්නම්.
දන්න කෙනෙක් ඉන්නවානම් මට කියලා දෙන්න බැරිද


01 - රටකට යනවානම් ජොබ් එකකට කොහොමද අපි හොද තැනක් හොයාගන්නේ.
02 - කොහොමද මෙහෙන් යන්න හදාගන්නේ.
03 - කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ වගේ විස්තර ටිකක්.



ගොඩ යන්නයි ඕනි වෙලා තියෙන්නේ. ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න ඕනි ටිකක් කල් පිට ඉදලා ජීවිතේ ඩින්ගක් ගොඩ දාගෙන. අනේ මචංලා මට මේ ගැන විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න බැරිද ?
Reply With Quote
(#2)
Old
Wild-EYE's Avatar
Wild-EYE Wild-EYE is offline
Senior Member
Wild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to beholdWild-EYE is a splendid one to behold
 
Posts: 13,438
Join Date: May 2012
Location: Ḏřẘᾔ ϟřüтℌ, ϟяḯ ℒαηкα
Send a message via ICQ to Wild-EYE Send a message via AIM to Wild-EYE Send a message via MSN to Wild-EYE Send a message via Yahoo to Wild-EYE Send a message via Skype™ to Wild-EYE
02-08-2020, 12:41 PM

Bump
Reply With Quote
(#3)
Old
himasha himasha is offline
Senior Member
himasha has a spectacular aura abouthimasha has a spectacular aura abouthimasha has a spectacular aura abouthimasha has a spectacular aura abouthimasha has a spectacular aura about
 
Posts: 898
Join Date: Oct 2006
02-08-2020, 12:45 PM

Bump
Reply With Quote
(#4)
Old
silentsahan's Avatar
silentsahan silentsahan is offline
Senior Member
silentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of light
 
Posts: 7,191
Join Date: Apr 2010
Location: kaluthara
Send a message via Skype™ to silentsahan
02-08-2020, 01:16 PM

Bsc ayata nm 5,8 laks wge dubai wala hambenawa kiyanne kattiya..

Ita wada deyak nm Danne na..
Reply With Quote
(#5)
Old
බෙන් 10's Avatar
බෙන් 10 බෙන් 10 is offline
Senior Member
බෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to beholdබෙන් 10 is a splendid one to behold
 
Posts: 2,008
Join Date: Aug 2014
Location: Earth-Cj025
02-08-2020, 01:17 PM

up
Reply With Quote
(#6)
Old
නෝටි බබා's Avatar
නෝටි බබා නෝටි බබා is offline
Senior Member
නෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to all
 
Posts: 2,166
Join Date: Jul 2014
Location: තොටිල්ලේ
02-08-2020, 01:18 PM

මොකද්ද ඩිප් එක?

මෙහෙමයි ඉතින්, QS වලට යන්න හොදම gulf තමයි පඩියයි, living cost එකයි ගැන හිතුවම.
ඒකත් දැන් පට්ට competitive, degreeya අහනව.

තව සින්ග වලත් ජොබ් තියෙනව.
හැබැයි එහෙ ඉන්න එක සෑහෙන්න වියදම්.

maldives bangaladesh වගෙ පොඩි පොඩි රටවල්වල අපෙ Sanken වගේ ලොකු ලොකු කම්පැනි projects කරනව, ඒවටත් කට්ටිය යවනව, හැබයි ලොකු පඩි වලට නෙවෙයි.
Reply With Quote
(#7)
Old
visalbro's Avatar
visalbro visalbro is offline
Senior Member
visalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to allvisalbro is a name known to all
 
Posts: 3,281
Join Date: Jun 2017
Location: panadura
02-08-2020, 01:21 PM

Bmp
Reply With Quote
(#8)
Old
නෝටි බබා's Avatar
නෝටි බබා නෝටි බබා is offline
Senior Member
නෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to allනෝටි බබා is a name known to all
 
Posts: 2,166
Join Date: Jul 2014
Location: තොටිල්ලේ
02-08-2020, 01:23 PM

Quote:
Originally Posted by silentsahan View Post
Bsc ayata nm 5,8 laks wge dubai wala hambenawa kiyanne kattiya..

Ita wada deyak nm Danne na..
experience ekath ekka thama echchara hambenne.
BSc ekath ekka giya gaman hambenne 2-3lakhs maximum.
moratuwa BSc untanam wadi athi, unge seniorsla unwa adinawane.

5k wage ganna 5years withara experience thiyenna one mn hithanne.
mn danna ayya kenek innawa 5 years UAE, pvt campus degreeyak thiyenne. 6lakhs gannawa.

charted karapu samaharu innawalu 10-15 ganna.
Reply With Quote
(#9)
Old
TommyJ's Avatar
TommyJ TommyJ is offline
Senior Member
TommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of lightTommyJ is a glorious beacon of light
 
Posts: 4,846
Join Date: Aug 2017
Location: Ambepussa
02-08-2020, 01:27 PM

Quote:
Originally Posted by zola View Post

මචං මම QS Dip. එක කරලා මේ වෙද්දී අවුරුදු 3ක විතර එක්ස්පීරියන්ස් එකත් තියනවා. සාමාන්යෙන් ෆීල්ඩ් එකේ ටච් වෙන්න ඕනි ගොඩක් තැන් ගැන අවබෝදෙකුත් තියනවා. වැඩක් කරගන්න පුලුවන් කියලා මට කොන්‍ෆිඩන්ස් සුත් තියනවා.

ඒත් මෙහෙ ඉදලා ජීවිතේ ගොඩ දාගන්න අමාරුයි වගේ. කොහේ හරි රටකට ටික කාලෙකට යන්න කියලා ලොකු උවමනාවක් ඇතිවෙලා දැන්නම්.
දන්න කෙනෙක් ඉන්නවානම් මට කියලා දෙන්න බැරිද


01 - රටකට යනවානම් ජොබ් එකකට කොහොමද අපි හොද තැනක් හොයාගන්නේ.
02 - කොහොමද මෙහෙන් යන්න හදාගන්නේ.
03 - කොහොමද අපි ජොබ් එකක් හොයාගන්නේ වගේ විස්තර ටිකක්.



ගොඩ යන්නයි ඕනි වෙලා තියෙන්නේ. ඩිග්‍රිය කම්ප්ලීට් කරගන්න ඕනි ටිකක් කල් පිට ඉදලා ජීවිතේ ඩින්ගක් ගොඩ දාගෙන. අනේ මචංලා මට මේ ගැන විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවානම් කියලා දෙන්න බැරිද ?
1. Dubai Australia වල මම දන්න උන් දෙන්ගිනෙක්යා .
2. ඔසී යන්නනම් සුපුරුදු විදියට IELTS කරන්න වෙයි..
3. මෙහෙ ඉඳන් Job apply කල උන්ට කෝල් ආවෙ නෑ ඒත් ඔසී ගිහිල්ල මාසෙකින් ජොබක් සෙට් උනා. ඒත් මෙහෙ එක්ස්පීරියන්ස් එක්ක ගියේ
Reply With Quote
(#10)
Old
silentsahan's Avatar
silentsahan silentsahan is offline
Senior Member
silentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of lightsilentsahan is a glorious beacon of light
 
Posts: 7,191
Join Date: Apr 2010
Location: kaluthara
Send a message via Skype™ to silentsahan
02-08-2020, 01:28 PM

Quote:
Originally Posted by නෝටි බබා View Post
experience ekath ekka thama echchara hambenne.
BSc ekath ekka giya gaman hambenne 2-3lakhs maximum.
moratuwa BSc untanam wadi athi, unge seniorsla unwa adinawane.

5k wage ganna 5years withara experience thiyenna one mn hithanne.
mn danna ayya kenek innawa 5 years UAE, pvt campus degreeyak thiyenne. 6lakhs gannawa.

charted karapu samaharu innawalu 10-15 ganna.
Ow bn mgeth nandage putha dubai dan 17 years...
Ubata hitha gaththakine ithuru tika...
therumak na katha krala..
Reply With Quote
Reply

Bookmarks

Tags
foreign jobs vacancies, quantity surveyor jobs

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04238 seconds with 11 queries