ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...
Reply
 
Thread Tools
(#1)
Old
BarakOsama's Avatar
BarakOsama BarakOsama is offline
Senior Member
BarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to all
 
Posts: 9,613
Join Date: May 2009
? පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge... - 05-14-2011, 01:46 PM

ඔට්ට්යි බෑ කිව්වට බැරිම නෑ... පොඩ්ඩක් ආකර්ෂනීය කරගන්නයි එහෙම දැම්මෙ...

ගැටළු අංක 1
Quote:
පුච්චපු නැති අමු රොටි 3ක් තියෙනවා.. මේ රොටියක පැත්තක් පුච්චන්න විනාඩියක් යනවා. රොටි තැටි දෙකක් තියෙනවා, හැබැයි විනාඩි 3යි දෙන්නෙත්.. කොහොමද වැඩේ කරගන්නෙ කියලා පහදන්න..
ගැටළු අංක 2
Quote:
මිනිහෙක් කඩේකට ගිහින් පාන් වගයක් අරං එද්දි මගදි හිගන්නො වගයක් දකිනවා.. මිනිහා තමන්ගෙ අතේ තියෙනා පාන් ගණනින් බාගයකුත් ඉතිරියෙන් තව පාන් බාගයකුත් හිඟන්නන්ට දෙනවා.. මේ මිනිහට මෙහෙම හිඟන්නන් තව දෙපොලකදි හම්බ වෙනවා... ඒ හැමපාරමත් කලින් කරාවගේම පාන් බෙදනවා.. මෙහෙම තුන්වෙනි පාරත් දෙනවත් එක්කම මිනිහා ගාව තිබිච්ච පාන් ටික ඉවරවෙනවනම් මිනිහා පාන් කීයක් ගෙනාවද??
ගැටළු අංක් 3(මේක හැමෝටම බැරි එකක්. A/L science වලින් කරලා තියෙන්න ඕනා!)
Quote:
ලෝකෙ වටේ සංචාරෙක ගිය යාළුවෙ දෙන්නෙක් ඔහොම ගිය තැනක පරීක්ෂණයක් කරන්න පොළවෙ මීටර් 5ක් ගැඹුර වලක් හාරනවා... එක යාළුවෙක් උඩ(වල එලියෙ) ඉඳන් බිම දිගාවෙලා වල ඇතුල බලද්දි මින්හගෙ සාක්කුවෙන් කාසියක් වල ඇතලට වැටෙනවා. කාසියෙ වලේ බිම්මට්ටමට වැටෙන්න තත්පරයක් යනවා.. ඒත් එක්කම ඒ යාළුවට දැනෙනවා කකුලෙ මොනව හරි වැදෙනාවා වගෙ.. හැරිලා බැලුවම වලහෙක්...

ප්‍රශ්නය : වලහගෙ පාට මොකද්ද?
(විහිළුවක් නෙවෙයි, හැබැයි උත්තරය් දෙනවනම් ඒකට එලඹෙන්න හෙතුවක් දෙන්නත් ඕනා, නැත්තම් උත්තරේ බාරගන්නෙ නෑ!)
දැන් බලමුකෝ අපේ අයගෙ කෙරුවාවන්!!

Last edited by BarakOsama; 05-14-2011 at 01:50 PM.
Reply With Quote
(#2)
Old
Prothean's Avatar
Prothean Prothean is offline
Senior Member
Prothean has a spectacular aura aboutProthean has a spectacular aura about
 
Posts: 866
Join Date: Apr 2011
05-14-2011, 01:50 PM

1
එක රොටියකට තැටි දෙක ගානේ භාවිතා කරනවා.
යටින් ගින්දර දමනවා, උඩිනුත් මොකක් හරි තියලා ගිනි තියනවා.
ඒක හරියට දඩයක් කාරයන් මස් පුච්චනවා වගේ.
Reply With Quote
(#3)
Old
Its_My_Fake's Avatar
Its_My_Fake Its_My_Fake is offline
Senior Member
Its_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the rough
 
Posts: 1,601
Join Date: May 2011
Location: සිහින ලෝකයක
05-14-2011, 01:51 PM

ඉන්න‍කෝ හිතලා බලමු.....
Reply With Quote
(#4)
Old
Rovin's Avatar
Rovin Rovin is offline
Senior Member
Rovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to beholdRovin is a splendid one to behold
 
Posts: 56,776
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
05-14-2011, 01:54 PM

Reply With Quote
(#5)
Old
BarakOsama's Avatar
BarakOsama BarakOsama is offline
Senior Member
BarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to all
 
Posts: 9,613
Join Date: May 2009
05-14-2011, 01:56 PM

Quote:
Originally Posted by Prothean View Post
1
එක රොටියකට තැටි දෙක ගානේ භාවිතා කරනවා.
යටින් ගින්දර දමනවා, උඩිනුත් මොකක් හරි තියලා ගිනි තියනවා.
ඒක හරියට දඩයක් කාරයන් මස් පුච්චනවා වගේ.
එහෙම මෝඩ් වැඩ බෑ!!
Reply With Quote
(#6)
Old
Its_My_Fake's Avatar
Its_My_Fake Its_My_Fake is offline
Senior Member
Its_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the rough
 
Posts: 1,601
Join Date: May 2011
Location: සිහින ලෝකයක
05-14-2011, 01:58 PM

2වනි ‍එක පොඩ්ඩක් පැහැදිලි මදි...... එතන පාන් ඉවර වෙනවා කියලා ෂුවර්ද ?
Reply With Quote
(#7)
Old
BarakOsama's Avatar
BarakOsama BarakOsama is offline
Senior Member
BarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to allBarakOsama is a name known to all
 
Posts: 9,613
Join Date: May 2009
05-14-2011, 02:01 PM

Quote:
Originally Posted by Its_My_Fake View Post
2වනි ‍එක පොඩ්ඩක් පැහැදිලි මදි...... එතන පාන් ඉවර වෙනවා කියලා ෂුවර්ද ?
ඔව් ‍‍පාන් ගාන 10නම් (10/2+ 1/2)
Reply With Quote
(#8)
Old
rehrumesh's Avatar
rehrumesh rehrumesh is offline
Senior Member
rehrumesh has a spectacular aura aboutrehrumesh has a spectacular aura about
 
Posts: 638
Join Date: Jun 2008
05-14-2011, 02:06 PM

1st eka n 3rd eka meeta kalin ahala thiyanawa. answers mathaka na dan.... btw maxxxaaaaa...
Reply With Quote
(#9)
Old
Its_My_Fake's Avatar
Its_My_Fake Its_My_Fake is offline
Senior Member
Its_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the roughIts_My_Fake is a jewel in the rough
 
Posts: 1,601
Join Date: May 2011
Location: සිහින ලෝකයක
05-14-2011, 02:08 PM

Quote:
ලෝකෙ වටේ සංචාරෙක ගිය යාළුවෙ දෙන්නෙක් ඔහොම ගිය තැනක පරීක්ෂණයක් කරන්න පොළවෙ මීටර් 5ක් ගැඹුර වලක් හාරනවා... අනෙක් යාළුවා උඩ(වල එලියෙ) ඉඳන් බිම දිගාවෙලා වල ඇතුල බලද්දි මින්හගෙ සාක්කුවෙන් කාසියක් වල ඇතලට වැටෙනවා. කාසියෙ වලේ බිම්මට්ටමට වැටෙන්න තත්පරයක් යනවා.. ඒත් එක්කම ඒ යාළුවට දැනෙනවා කකුලෙ මොනව හරි වැදෙනාවා වගෙ.. හැරිලා බැලුවම වලහෙක්...

ප්‍රශ්නය : වලහගෙ පාට මොකද්ද? (විහිළුවක් නෙවෙයි, හැබැයි උත්තරය් දෙනවනම් ඒකට එලඹෙන්න හෙතුවක් දෙන්නත් ඕනා, නැත්තම් උත්තරේ බාරගන්නෙ නෑ!)
මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ‍ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....
Reply With Quote
(#10)
Old
chathu_ac's Avatar
chathu_ac chathu_ac is offline
Senior Member
chathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of light
 
Posts: 4,732
Join Date: Nov 2007
Location: Sri Lanka
05-14-2011, 02:11 PM

1rotiya(a) + 2rotita(a) side in 1st min
1rotiya(b) + 3rotiya(a) in 2nd min
2rotiya(b) + 3rotiya(b) in 3rd min
Reply With Quote
Reply

Bookmarks

Tags
උත්තර කියපල්ලා, උත්තරේ හරිද ඩෝ :rolleyes:, උඹලා නෑ මම ගියා, ඔට්ට්යි බෑ!, කලුම කලූ, කෝ ප්‍රශ්ණ, ගේමක් නෑ.. :p, ටිකක් ඉවස‍පං බං, ටොමල්ජිත් returns :d, ටොමල්ජිත්_කෝ..:eek:, දුම් සුරංග :lol:, පැන් ප්ටැ, මොකද කොරද?, ලකීයගෙ ගෑස් 5 :lol:, සැර වැඩිද මන්ද, හදපන්ඩෝ, හොරෙන් බලන්නේ, *~~~~~~~~~~~~~~~~~~~~~~~*, challenge, meka mage, no chat :frown:, oluwath ridenawa ooi, tag, tag tag, ~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04353 seconds with 12 queries