ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න
Reply
 
Thread Tools
(#1)
Old
AVES's Avatar
AVES AVES is offline
Senior Member
AVES is a jewel in the roughAVES is a jewel in the roughAVES is a jewel in the roughAVES is a jewel in the roughAVES is a jewel in the roughAVES is a jewel in the rough
 
Posts: 301
Join Date: Mar 2018
Location: SKY
sad පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න - 02-17-2020, 10:33 PM

ලොකු උදව්වක් ඕනෙ කොල්ලනේ. මේ දෙන්නව හම්බුනේ ඉරිදා හවස පාරක් අයිනෙ ඉඳලා. සති දෙක තුනක් ඇති වයස. පහුවෙනිදා උදේට කන්න ටිකක් ගෙනත් දෙනවා කියලා හිතාගෙන එන්න හදනකොට දැක්කෙ බල්ලො දෙන්නෙක් ඈතින් ඉඳන් මේ දෙන්නට කුරුමානම් අල්ලනවා. ඊට හපන් කෙලගෙන පාරෙ යන වාහන ටික. ඒවා දැක දැක දාලා එන්න පුලුවන්ද බං. ඉතින් පෙට්ටියක් හොයාගෙන දාගෙන අරන් ආවා. මීට මාස හත අටකට කලිනුත් මං මේ වගේම පූස් පැටියෙක් පාරෙ ඉඳලා අරන් ගිහින් ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මා එයාට ගෙයක් හොයලා දෙන්න කියලා. එයත් තවම අපේ ගෙදර. ලොකු පූසිට අහු උනාම ඌව මරන් කන්න හදනවා. අමාරුවෙන් දෙන්න වෙන වෙනම තියාගෙන හදන්නෙ. එලියට ගන්නෙත් මාරුවෙන් මාරුවට, පොඩි එක්කෙනාට ගෙයක් හම්බෙනකන්.
ඒ අස්සෙ තමයි ඉතින් මේ දෙන්නවත් සෙට් උනේ. මීට මාසෙකට විතර කලින් අපේ ලොකු පූසි කාමරෙන් එලියට පැනලා පොඩි පූසි පස්සෙ එලවගෙන ගියා අපෙ ආච්චිවත් පෙරලගෙන. එදයින් පස්සෙ උකුල් ඇටේ කැඩිලා ආච්චි එකතැන් වෙලා ඉන්නෙ. ඕවා අස්සෙ තමයි අහක බලන් යන්න බැරි කමට මං මේ දෙන්නවත් ගෙදර ගෙනිච්චෙ. ඒත් ගෙදර අය නම් ඒ හැටි මනාපයක් නෑ. දැනටම පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ. අද පල්වෙනි වෝනිං එක ආවා ආපහු හිටපු තැනටම ගිහින් දාන්න කියලා. මං ගෙදර නැති වෙලාවක ගිහින් දායිද දන්නෙත් නෑ බං .

ගෙදර තත්වෙත් එක්ක මට මේ දෙන්නව තියාගන්න බෑ කොල්ලනේ. අනේ ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් මුන් දෙන්නව ගන්න. මං ඉන්නෙ ගම්පහ. ඒත් දුර කෙනෙක් උනත් කමක් නෑ. ට්‍රාන්ස්පෝර්ට් දෙන්න කැමති අයියා කෙනෙක් ඉන්නවා. ගාල්ල, මාතර, නුවර, රත්නපුර, කුරුනෑගල කොහෙ උනත් කමක් නෑ කතා කරන්න. බෙහෙත් විදලා ගෙදරටම ගෙනත් දෙන්නම් අවුලක් නෑ. මුන් ගෑනුද පිරිමිද කියලත් තාම හරියට කියන්න දන්නෙ නෑ. ඒත් ගෑනු ලමයි නම් surgery කරන කාලෙක සල්ලිත් හොයලා දෙන්නම්. ප්ලීස් ගන්න පුලුවන් කෙනෙක් ඉක්මනට කතා කරන්න. තව ලොකු කාලයක් තියෙන එකක් නෑ බං මේ අසරණයො දෙන්නට



Last edited by AVES; 02-17-2020 at 10:34 PM.
Reply With Quote
(#2)
Old
Dilshan94's Avatar
Dilshan94 Dilshan94 is offline
Senior Member
Dilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the roughDilshan94 is a jewel in the rough
 
Posts: 509
Join Date: Dec 2016
02-17-2020, 10:43 PM

bump mchn..
Reply With Quote
(#3)
Old
chega995's Avatar
chega995 chega995 is offline
Senior Member
chega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of light
 
Posts: 1,312
Join Date: Apr 2018
Location: ලැට් එකේ
02-17-2020, 10:53 PM

upp
Reply With Quote
(#4)
Old
chatura_CN's Avatar
chatura_CN chatura_CN is offline
Senior Member
chatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to allchatura_CN is a name known to all
 
Posts: 3,089
Join Date: Jun 2016
Location: kandy
02-17-2020, 10:54 PM

Bump
Reply With Quote
(#5)
Old
dayt0na dayt0na is offline
Senior Member
dayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of light
 
Posts: 7,632
Join Date: Jan 2012
02-17-2020, 10:55 PM

up
Reply With Quote
(#6)
Old
todd2231048's Avatar
todd2231048 todd2231048 is offline
Senior Member
todd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of light
 
Posts: 415
Join Date: Apr 2008
02-17-2020, 11:01 PM

mokatada ban pusanta gewal hoyanne? puso wadi unama parisaraye jiwath wena parisarayata godak wadagath wena anik jiwi wishesha wala pawathmata loku tharjanayak wenawa. eka kawuruth hithanne nathi deyak

dan ithin hangeembara wela mata baninna enna epa. man kiwwe aththa


https://abcbirds.org/threat/cats-and-other-invasives/

https://wildlife.org/wp-content/uplo...ts_FINAL-1.pdf

https://www.inverse.com/article/2208...vasive-species

Last edited by todd2231048; 02-17-2020 at 11:09 PM.
Reply With Quote
(#7)
Old
හෙනයා's Avatar
හෙනයා හෙනයා is offline
Senior Member
හෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to all
 
Posts: 6,632
Join Date: May 2014
Location: Kottawa
02-17-2020, 11:41 PM

Meke dala balapan machan

https://www.facebook.com/groups/petssrilanka/
Reply With Quote
(#8)
Old
animation's Avatar
animation animation is offline
Senior Member
animation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to all
 
Posts: 14,887
Join Date: Aug 2011
Location: Microsoft
02-17-2020, 11:49 PM

ape gedara pirila
Reply With Quote
(#9)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of light
 
Posts: 3,969
Join Date: Apr 2019
02-18-2020, 12:46 AM

උබ නම් දෙවි කෙනෙක්.
Reply With Quote
(#10)
Old
sithija.h's Avatar
sithija.h sithija.h is offline
Senior Member
sithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond reputesithija.h has a reputation beyond repute
 
Posts: 10,303
Join Date: Nov 2008
Location: Matara
02-18-2020, 12:57 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03572 seconds with 9 queries