ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඇත්තටම ආදරේ කරා නම් එන්න..
Reply
 
Thread Tools
(#261)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is offline
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,649
Join Date: Apr 2018
Location: සංසාරේ...
12-26-2019, 06:46 PM

Bump
2014 ත්‍රෙඩ් එකක් යකෝ...පට්ටනේ...

Last edited by JohnnySS; 12-26-2019 at 08:08 PM.
Reply With Quote
(#262)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud ofRahula Kasun has much to be proud of
 
Posts: 7,692
Join Date: Feb 2013
Location: හැමිනේශන්
12-26-2019, 06:56 PM

Quote:
Originally Posted by nvhcc89 View Post
[B][SIZE="5"][COLOR="Black"]හැබැයි මේ කියන්න යන දේට සන්වේදි කීප දෙනෙක් හරි ඉඳී කියල මම හිතනවා,

හැබැයි මදි නොකියන්න කෙල්ලො අදිනවා බන් ඌ දැන්.. මට හිතාගන්න බැරි අපි එක්ක ඉඳපු අර එකාද මේ ඉන්නෙ කියල,ඇත්තටම පුදුමයි බන්,ඉඳල හිටල වෙලාවක සෙට් උනාම මම ඌගෙන් අහනවා මොකද මචන් මේ කියල,එහෙම අහන මට ඌ දෙන උත්තරේ තියෙන්න පොඩි හිනාවක් විතරයි,ඒ හිනාවෙ හැන්ගිලා තියෙන දුකක් වේදනාවක් ඒ වෙලාවට මට පැහැදිලිවම පේනවා බන් හැබැයි මචන් උගේ ඒ හිනාවෙ තියෙන කතන්දරේ දන්නෙ අපි ඉස්කෝලෙ යාලුවො ටික විතරයි..

එහෙම ආදරේ කරපු උන් අන්තිමට කොහොමත් ඔහොම වෙනව බන්. සිරා සිද්දි ඕවා....
Reply With Quote
(#263)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is online now
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 39,260
Join Date: Oct 2009
Location: New caledonia
12-26-2019, 07:00 PM

Because we are that greatest '80 guys
Reply With Quote
(#264)
Old
tinto brass's Avatar
tinto brass tinto brass is offline
Senior Member
tinto brass has a spectacular aura abouttinto brass has a spectacular aura abouttinto brass has a spectacular aura abouttinto brass has a spectacular aura abouttinto brass has a spectacular aura about
 
Posts: 373
Join Date: Dec 2014
12-26-2019, 07:30 PM

Quote:
Originally Posted by mano3989 View Post
උඹේ කතාව මාව මීට අවුරුදු 9 විතර අතීතයට ගියා,ඒ කාලේ මගෙ ගාව phone නැහැ.ලියුම් විතරයි.සිංහල විචාර ලියන්න දුන්නම එ පොත ඇතුලේ ලියුමත් ලියනවා.ගෙදරින් හිතන්නේ ගෙදරවැඩ කරනවා කියලා.එක දවසක් පාඩම් කරන්න කියලා පාන්දර 4 නැගිටලා ලියුමක් ලියද්දි අම්මගේ අතටම අහුවුනා.ඒත් අම්මා බැන්නේ නැහැ.කාල්ලයක් ඔහොම ආසාවෙන් ලියුම් ලිවුවා.AL ඉවර වෙන්න කිට්ටුව මට phone එකක් ලැබුනා.අදටත් දුක් වෙනවා ඒක ලැබුන එකට.ඊට පස්සේ ආසවට එකම එක ලියුමයි ලිවුවේ.computer,phone,internet අපේ ජිවීත උඩු යටිකුරු කරලා තියෙන්නේ.ඒ කාලේ තිබ්බ ආදරය අද නැහැ.ඒ කාලේ උදේට මූණ දැකලා හිනා වුනත් ඇති.ඒ දෙයින් හිත කොච්චර සතුට වුනාදා කියලා දන්නේ මම විතරයි.ඒත් අද ඒක නැහැ.අද දකින දකින තැන තියෙන්නේ ආදරය කියලා රාගය විතරයි.කොල්ලෙක් වුනත් කෙල්ලෙක් එක්ක යාළුවුනා කියලා දැනගත්තොත් අහන්නේ රූම් ගියද,ගලක් කැපුවද,තොලක් දැම්මද වගේ දෙවල්.එ මුකුත් කලේ නැහැ කිවුවොත් කියන්නේ "අපෝ උඹ මහා පොන්නයෙක්නෙ" කියලා.ඔන්න ඕකයි අද තත්වේ.



ube kathawai mage kathawai ekai...



podi siddiyak kiyannam..
api al kale... film ekak balanna giya.. parineta hindi movie eka..
eake tiyenwa kellage bottam kola galawana seen ekak..
eaka yanagaman mama kellata kuwa mamath oyage galuwa kiyala..
eaki lajjahawen abaruna..mama bottama galuweth ne...galawanna ona uneth ne..eaki aduma allala balala adaren turulu una,,,
eakige amma apita bacut eka danakan api love kara,,yanna tiyena hama tanama giya ..eath wiswasa karapan kawadawath kukku tiya bra ekawath allala ne..ponna kama nemei ehema uwamawanawak ne...e taram sundarai bn eaka...
ada inna eun love kiyana hageema dan ne..
un danne sex kiyana hageema witarai..
a kale phone ne..hambena kan asawen balan inne..koheta hari gihin turulu wela kai taram adaren hitiyada kiyala matak wenakotath asai bn...
Reply With Quote
(#265)
Old
RoxDeyon's Avatar
RoxDeyon RoxDeyon is offline
Senior Member
RoxDeyon is a jewel in the roughRoxDeyon is a jewel in the roughRoxDeyon is a jewel in the roughRoxDeyon is a jewel in the roughRoxDeyon is a jewel in the roughRoxDeyon is a jewel in the rough
 
Posts: 377
Join Date: Jul 2016
Location: horana
12-26-2019, 07:42 PM

Bump
Rep+
Reply With Quote
(#266)
Old
nvhcc89's Avatar
nvhcc89 nvhcc89 is offline
Senior Member
nvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to allnvhcc89 is a name known to all
 
Posts: 19,130
Join Date: Feb 2011
Location: ගෙදර/බෝඩිමේ
12-29-2019, 10:39 AM

Reply With Quote
Reply

Bookmarks

Tags
කෑවා නේද boot, මගේ කදුළු කථාව :(, මල් මාවත..., සුන්දර අතීතය, love karanna kammali, yakune i miss sayu....

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02335 seconds with 11 queries