ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතයේ ඔබට හමුවන හැම බාධකයක් ම යටින් ඇත්Ş
Reply
 
Thread Tools
(#1)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to behold
 
Posts: 8,127
Join Date: Mar 2017
Location: matara
Love ජීවිතයේ ඔබට හමුවන හැම බාධකයක් ම යටින් ඇත්Ş - 01-17-2020, 10:05 AM

එක්තරා රජ කෙනෙකුට නගරයෙන් තරමක් පිටතට විහිදෙන මාර්ගයක ඇති බාධකයක් පිළිබද දැන ගන්නට ලැබුණා. අසල ගල් පර්වතයකින් ගැලවී ආ විශාල ගල් කුට්ටියක් මාර්ගයේ කොටසක් ආවරණය කරමින් පතිත වී තිබුණා. එබැවින් ඇති වී තිබූ අවහිරතාවට චෝදනා ලැබුවේ රජුගේ පාලනයයි. 😠😠

“ මේ මනුස්සයා රට පාලනය කලාට, අඩුම තරමේ සේවකයින් පිරිසක් යොදා මෙවැනි බාධක ඉවත් කරන්නට උපදෙස් දෙන්න හැකි පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරලා නෑ.” 😡😡

මෙවැනි චෝදනා මාර්ගයේ ගමන් කරන්නන් විසින් එල්ල කරන බවට රජුට චර පුරුෂයින් දැනුම් දුන්නා.

දිනෙක සවස් කාලයේ රජු මාර්ගය අසල කැලෑබඳ පෙදෙසේ සැගවී මේ තත්ත්වය නිරීක්ෂණය කලා. සැබවින් ම මාර්ගයේ යන්නන් සියළුම දෙනා රජුට බැන වදිමින් යනවා.🤬🤬

තරමක් රාත්‍රී වන්නට ඉඩ දී රජු තවත් කිහිප දෙනෙකු සමඟ මේ බාධකය අසලට පැමිණියා.

“නුඹලා ඔසවාපල්ලා.” රජු අණ දුන්නා. ශක්තිමත් සෙබළුන් වහා ගල එසවූ සැණින් රජු නැවී යමක් කලා.

“ දැන් තිබූ තැන ම ගල තියපල්ලා.” සෙබළුන් විමතියට පත්වුණා. ගල ඉවත් කිරීම වෙනුවට රජු එය එතැනින් ම තියන්නට කීම ගැන ඔවුන්ගේ විශ්මය රජුට නොපෙන්වා ම රජු සමඟ ඔවුන් මාලිගාවට ආවා. 😷😷

දවස් ක්‍රමයෙන් ගෙවී ගියා. තවමත් මිනිසුන් ගල එතැනම තිබීම ගැන රජුට බැණ වදිමින් යන්නේ යැයි රජුට දැනගන්නට ලැබුණා. නමුත් රජු කිසිවක් ම ඒ ගැන කිව්වේ නැහැ.

දිනක් දුප්පත් එලවළු වෙළෙන්දෙක් එලවළු පටවාගත් කරත්තයත් රැගෙන මේ ස්ථානය පසුකර යන්නට ආවා. විශාල ගල් කුට්ටියක් මාර්ගය හරස් කොට ඇති බව ඔහු දුටුවා. ඔහු කරත්තය නවතා පැමිණ ගල තනිව පෙරලන්නට උත්සාහ කලා. නමුත් එය සාර්ථක වූයේ නැහැ. පසුව ඔහු ශක්තිමත් ලී දණ්ඩක් සොයාගෙන තවත් කුඩා ගලක් මත එය තබා, එය ආධාරකයක් කර ගනිමින් මහත් පරිශ්‍රමයක් දරා ගල කෙසේ හෝ මාර්ගයෙන් ඉවත් කලා.💪💪

පසුව ඔහු මේ ගල තිබූ තැන දෙස බැලූවිට මල්ලක් තිබෙන අයුරු දුටුවා. ඒ තුල රත්ත්‍රන් කාසි පිරී තිබූ අතර, එහි කුඩා පණිවිඩයක් ද සටහන් වී තිබුණා.

“ සැමට බාධාවක් වන දේ සම්බන්ධයෙන් කිසිවෙකුට චෝදනා කරමින් නොසිට, තමන්ගේ වගකීමක් යැයි සිතා පොදු යහපත වෙනුවෙන් තනිව පරිශ්‍රමයක් දරමින්, මේ බාධකය ඉවත් කරන්නාට, රජුගෙන් පිරිනැමෙන තුටු පඩුරකි.”😍😍

රජු සැබවින් ම එදා රාත්‍රියේ ගල යටින් ලබා ගොස් තිබූ ඒ රත්‍රං මල්ල, අවසානයේ දී මේ දුප්පත් එළවළු ගොවියාට හිමිවුණා.

උගත හැකි පාඩම් - ජීවිතයේ ඔබට හමුවන හැම බාධකයක් ම යටින් ඇත්තේ ඔබගේ නිධානයයි. ඔබ බාධක මඟ හැර යාමෙන් ඔබගේ නිධානය ඔබට හමු නොවන අතර, එය ඔබට හමු වන්නේ බාධකය පෙරලා ඉවත් කිරීමට උත්සාහ ගැනීමෙන් පමණි.🤩🤗😘

සටහන - අභිප්‍රේරක, පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු භාතිය අර්ථනායක
Reply With Quote
(#2)
Old
maxraj's Avatar
maxraj maxraj is offline
Senior Member
maxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the roughmaxraj is a jewel in the rough
 
Posts: 1,394
Join Date: May 2016
Location: colombo
01-17-2020, 10:16 AM

Nice
Reply With Quote
(#3)
Old
danlix's Avatar
danlix danlix is offline
Senior Member
danlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of lightdanlix is a glorious beacon of light
 
Posts: 3,805
Join Date: Feb 2012
Location: Dark Horizon
Send a message via Skype™ to danlix
01-17-2020, 11:21 AM

ela
Reply With Quote
(#4)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to behold
 
Posts: 8,127
Join Date: Mar 2017
Location: matara
01-18-2020, 06:13 AM

up
Reply With Quote
(#5)
Old
willpower's Avatar
willpower willpower is offline
Senior Member
willpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud of
 
Posts: 10,448
Join Date: Oct 2011
Location: 🌄Sri Lanka
01-18-2020, 06:38 AM

Tfs+❤️
Reply With Quote
(#6)
Old
slml slml is offline
Senior Member
slml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of lightslml is a glorious beacon of light
 
Posts: 2,692
Join Date: Sep 2017
01-18-2020, 06:46 AM

Bump
Reply With Quote
(#7)
Old
jaliyaela jaliyaela is offline
Senior Member
jaliyaela is on a distinguished road
 
Posts: 367
Join Date: Jan 2017
01-18-2020, 07:05 AM

RDA එකෙන් පණිවුඩයක්
Reply With Quote
(#8)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to behold
 
Posts: 5,553
Join Date: Sep 2014
01-18-2020, 07:09 AM

BUMP
Reply With Quote
(#9)
Old
Ithika mithika's Avatar
Ithika mithika Ithika mithika is offline
Senior Member
Ithika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond reputeIthika mithika has a reputation beyond repute
 
Posts: 14,174
Join Date: Feb 2017
01-18-2020, 09:02 AM

tfs bro..!
rep+++
Reply With Quote
(#10)
Old
Heshan Daminda's Avatar
Heshan Daminda Heshan Daminda is offline
Senior Member
Heshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of light
 
Posts: 1,943
Join Date: Mar 2009
Location: Kalutara
01-18-2020, 09:47 AM

TFS +13
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06256 seconds with 11 queries