ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කලියුගය කියන්නේ මොකක්ද මචන්.
Reply
 
Thread Tools
(#11)
Old
Google_Boy's Avatar
Google_Boy Google_Boy is offline
Senior Member
Google_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really niceGoogle_Boy is just really nice
 
Posts: 2,839
Join Date: Jun 2015
Location: On Probation with GPS Anklet
12-03-2017, 09:31 AM

Quote:
Originally Posted by topkollek View Post
කලි යුගය කියන්නෙ හින්දු ආගමේ එන සංකල්පයක්. බුදු බනේ නෑ. ඕක බනට කිව්ව නම් ඒ ටොප් ගණයෙක්.
Reply With Quote
(#12)
Old
yasas bandara's Avatar
yasas bandara yasas bandara is offline
Senior Member
yasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to allyasas bandara is a name known to all
 
Posts: 1,552
Join Date: Oct 2009
Location: Colombo
12-03-2017, 10:40 AM

කලියුගය එන්නේ හින්දු ආගමෙන් නොවේ වෛදික ආගමෙන්. නමුත් ලෝකය ක්‍රමයෙන් පරිහානියට යනව කියන එක වෛදික, බෞද්ධ, හින්දු විතරක් නොවේ ග්‍රීක ආගමේ පවා තියන දෙයක්.
කලියුගයේ ස්වභාවය දීර්ඝ විස්තර සහිතව වෛදික සාහිත්‍යයේ තියනවා (Refer Santhi Parva, Mahabharatha)
Reply With Quote
(#13)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 37,694
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
12-03-2017, 10:46 AM

Quote:
Originally Posted by Janadipathi View Post
ඔක කර්නාටක කොචින් වචනයක්. උබට මොනාද දැනගන්න ඔනා.. කලියුග් තමා ඔකි ඔරිජිනල් කර්නාටක වචනේ. කාලිමැනියන්ගේ යුගය කියන එක. ඔක ලන්කාවේ උන් අහුලගෙන දෙන්නේ වෙන අර්තයක්. බට් ඒක නෙමෙයි වචනේ..

Reply With Quote
(#14)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 15,856
Join Date: Sep 2015
Location: North
12-03-2017, 10:51 AM

subscribed
Reply With Quote
(#15)
Old
BruceWayne92's Avatar
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of light
 
Posts: 5,848
Join Date: Oct 2013
Location: Gotham City
12-03-2017, 10:56 AM

කට්ටිය කියලා තියෙනවා. එක නිසා මන් කියන්න ඔනෙ නැහැ.
එත් මෙක නම් කියන්න ඔනෙ. අමු ගොන්පාර්ට් එකක් ඕක.
දෙවවාදි ආගම් වල ඔය ලොක විනාශ ආතල් තියෙනවා.
බුද්ධගමෙ නම් නැහැ. එත් හින්දු ආගමෙන් මිශ්‍ර වෙලා තියෙන දෙවල් එකක් මිනිස්සුන්ව මොඩයො කරන්න ඇඩ් කරලා තියෙනවා.

Reply With Quote
(#16)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 37,694
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
12-03-2017, 11:10 AM

Quote:
Originally Posted by BruceWayne92 View Post
කට්ටිය කියලා තියෙනවා. එක නිසා මන් කියන්න ඔනෙ නැහැ.
එත් මෙක නම් කියන්න ඔනෙ. අමු ගොන්පාර්ට් එකක් ඕක.
දෙවවාදි ආගම් වල ඔය ලොක විනාශ ආතල් තියෙනවා.
බුද්ධගමෙ නම් නැහැ. එත් හින්දු ආගමෙන් මිශ්‍ර වෙලා තියෙන දෙවල් එකක් මිනිස්සුන්ව මොඩයො කරන්න ඇඩ් කරලා තියෙනවා.

බුදු දහමේ ලෝක විනාශය තියනවා බන්.
ලෝක ආරම්භය සහ ලෝක විනාශය ගැන බුදුන් කියලා තියනවා.

http://amadaham.weebly.com/351735493...835123538.html

http://dhamma.ifbcnet.org/%E0%B6%BD%...6%9C%E0%B7%90/



Reply With Quote
(#17)
Old
BruceWayne92's Avatar
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of lightBruceWayne92 is a glorious beacon of light
 
Posts: 5,848
Join Date: Oct 2013
Location: Gotham City
12-03-2017, 11:16 AM

Quote:
Originally Posted by akilar25 View Post
බුදු දහමේ ලෝක විනාශය තියනවා බන්.
ලෝක ආරම්භය සහ ලෝක විනාශය ගැන බුදුන් කියලා තියනවා.

http://amadaham.weebly.com/351735493...835123538.html

http://dhamma.ifbcnet.org/%E0%B6%BD%...6%9C%E0%B7%90/



එත් මචං ගොඩාක් බෞද්ධ මත වලට හින්දු ආගමෙ බලපෑම තියෙනවා.
එක නිසා මට එකපාරටම පිළිගන්න බැහැ.
මෙතන ලොකය කියන්නෙ මොකක්ද ?
බුදුන්ම කියනවානෙ ලොකය කියන්නෙ තමන් කියලා
මෙතන කියන්නෙ මිනිස්සු අතර ඇතිවන ගැටුම් නිසා මිනිස් සංහතියෙ විනාශය වෙන්න ඇති. ලොකය විනාශ වෙන්නෙ නැහැ. ලොකය අවුරුදු බිලියන ගාණක් තිස්සෙ පවතින දෙයක්. අපිට ලොකෙන් වැඩක් උනාට ලොකෙට අපිව වැඩක් නැහැ.
මන් හිතන්නෙ මෙතන ලොක විනාශය කියන්නෙ මිනිස්සු මිනිස්සු කෙල ගන්න එකට මිසක් ඉරවල් හතක් පායන එකවත්, මුරුගසන් වරුශාඅවත් නෙමෙ.
Reply With Quote
(#18)
Old
Dumbledore's Avatar
Dumbledore Dumbledore is offline
Senior Member
Dumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really nice
 
Posts: 1,326
Join Date: Oct 2012
12-03-2017, 11:20 AM

bump
Reply With Quote
(#19)
Old
spnkas's Avatar
spnkas spnkas is offline
Senior Member
spnkas will become famous soon enough
 
Posts: 957
Join Date: Oct 2010
Location: south korea
Send a message via Skype™ to spnkas
12-03-2017, 11:21 AM

Kalpa winasaya lan unama athiwena darunu kaalaya kaliugaya kiyala budun wahanse desana karala thiyenne
Reply With Quote
(#20)
Old
hemalsilva's Avatar
hemalsilva hemalsilva is offline
Senior Member
hemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to beholdhemalsilva is a splendid one to behold
 
Posts: 15,329
Join Date: Oct 2006
Location: Sri Lanka
Send a message via AIM to hemalsilva Send a message via Yahoo to hemalsilva Send a message via Skype™ to hemalsilva
12-03-2017, 11:32 AM

කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර දෙවියන්ගෙන් ඈත් වන යුගයකි.

ඊයෙ ධර්මාශෝක එකෙත් කියවුනා.
Reply With Quote
Reply

Bookmarks

Tags
buddhism

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02816 seconds with 9 queries