ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පන්සලෙත් දැන් ශරියා නීතිය
Reply
 
Thread Tools
(#11)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really nice
 
Posts: 2,929
Join Date: Mar 2016
12-06-2017, 12:25 PM

Quote:
Originally Posted by Rhaegar Targaryen View Post
අවසරයි පුතී...
මට නම් කියන්න තියෙන්නේ, මේකට හෙතුව පන්සලමත් නෙමෙයි.. කොල්ලො කෙල්ලන්ට නිදහසේ ඉන්න තැනක් නැ. ඉතින් උන් අල්ලපනල්ල කොරන්න රින්ගන්නේ මේ වගේ කොමන් ස්තානවලට.. මෙන්න මේ නිල්පනාගොඩ පැත්තේ පන්සලක් තියනව ගලක් උඩ. හයියො.. එකේ ජොඩුමයි.. පව් ඉතින්.. ඒ උන්ට බැනලා වැඩක් නැ.. උද්යාන, පාර්ක්, ගිමන්හල් නැ උන්ට..
Reply With Quote
(#12)
Old
Rhaegar Targaryen's Avatar
Rhaegar Targaryen Rhaegar Targaryen is offline
Senior Member
Rhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really nice
 
Posts: 2,611
Join Date: Oct 2016
12-06-2017, 12:32 PM

Quote:
Originally Posted by Janadipathi View Post

උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්. ඒත් පන්සලකට යද්දී කසාද සහතිකේ අරන් යන්න බෑනේ බන්.
Reply With Quote
(#13)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is online now
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 15,851
Join Date: Sep 2015
Location: North
12-06-2017, 12:34 PM

තාම පේන්නෑ
Reply With Quote
(#14)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really nice
 
Posts: 2,929
Join Date: Mar 2016
12-06-2017, 12:35 PM

Quote:
Originally Posted by Rhaegar Targaryen View Post
උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචන්. ඒත් පන්සලකට යද්දී කසාද සහතිකේ අරන් යන්න බෑනේ බන්.
ඔය බැනර් එක ගහපු එකාට නම් පුකේ ඉදන් පිස්සු.. වයසක එකෙක් වෙන්න ඇති. උන්ට කොල්ලො කෙල්ලො පෙන්න බැ..
Reply With Quote
(#15)
Old
Janadipathi's Avatar
Janadipathi Janadipathi is offline
Senior Member
Janadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really niceJanadipathi is just really nice
 
Posts: 2,929
Join Date: Mar 2016
12-06-2017, 12:37 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
තාම පේන්නෑ
තොගේ ඇස් පොට්ට වෙලා..

Reply With Quote
(#16)
Old
Rhaegar Targaryen's Avatar
Rhaegar Targaryen Rhaegar Targaryen is offline
Senior Member
Rhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really nice
 
Posts: 2,611
Join Date: Oct 2016
12-06-2017, 12:38 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
තාම පේන්නෑ
මේකත් පේන්නේ නෑ කිව්වොත් තොට ගහන්නේ පයින්...

Reply With Quote
(#17)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 will become famous soon enoughNaughtykolla48 will become famous soon enough
 
Posts: 262
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
12-06-2017, 12:38 PM

bump...
Reply With Quote
(#18)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is online now
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 15,851
Join Date: Sep 2015
Location: North
sad 12-06-2017, 12:39 PM

Quote:
Originally Posted by Rhaegar Targaryen View Post
මේකත් පේන්නේ නෑ කිව්වොත් තොට ගහන්නේ පයින්...

ආ දැන් පේනව බෞද්ධයොත් ටික ටික isis කාරයො වගේ විගෙන යනව මෙහෙම ගියොත් ඉස්සරහට අපේ උනුත් සාමයේ ආගම කියල බෙලි කපන්න ගනියි
Reply With Quote
(#19)
Old
Rhaegar Targaryen's Avatar
Rhaegar Targaryen Rhaegar Targaryen is offline
Senior Member
Rhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really nice
 
Posts: 2,611
Join Date: Oct 2016
Up 12-06-2017, 12:40 PM

Quote:
Originally Posted by Janadipathi View Post
ඔය බැනර් එක ගහපු එකාට නම් පුකේ ඉදන් පිස්සු.. වයසක එකෙක් වෙන්න ඇති. උන්ට කොල්ලො කෙල්ලො පෙන්න බැ..
සිරාවටම බන්. මිනිස්සු ඉඳලා හිටලාවත් පන්සලකට යන එක නවතින එක වෙන්නේ මේකෙන්. අනික බන් couple එකක් වුනත් room ගානේ, පඳුරු ගානේ නොයා පන්සලකට ගිහින් බුදුන් වැඳලා එන එක කොච්චර වටිනවද? මේ යක්කු ඒකටත් කෙලින්න යන්නේ. බුද්ධ දර්ශනය අවබෝද කරගෙන නැතුව නමට බෞද්ධ එවුන් නිසා තමයි බන් මෙහෙම වෙන්නේ.
Reply With Quote
(#20)
Old
Rhaegar Targaryen's Avatar
Rhaegar Targaryen Rhaegar Targaryen is offline
Senior Member
Rhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really niceRhaegar Targaryen is just really nice
 
Posts: 2,611
Join Date: Oct 2016
12-06-2017, 12:42 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
ආ දැන් පේනව බෞද්ධයොත් ටික ටික isis කාරයො වගේ විගෙන යනව මෙහෙම ගියොත් ඉස්සරහට අපේ උනුත් සාමයේ ආගම කියල බෙලි කපන්න ගනියි
ඔය ටික කියන්නද තෝ මෙච්චර වද දුන්නේ අපිට...
Reply With Quote
Reply

Bookmarks

Tags
! 50kg ge ammata ukamu, ! 50kg=hamu fake pons, !! දන ගහපිය පද්ද, !! හාමුට වැදපන්, ෆේල් දම්මා, 1යමි යමි, erozan අදත් ගූ වලේ, erozan පොන්න පැටියා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05178 seconds with 9 queries