ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අපේම උන් තමා අපිට කෙලින්නේ
Reply
 
Thread Tools
(#11)
Old
madushkad's Avatar
madushkad madushkad is offline
Senior Member
madushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura about
 
Posts: 678
Join Date: Jun 2009
02-29-2012, 03:03 PM

Quote:
Originally Posted by Nash_Node View Post
HOW on earth you can say something like that?

I think this is an absolute great movie and something which is called for at times like these.

DO NOTE that you should stop looking at everything with coloured glasses of your favourite political party mate... this film talks about all the killed & missing journalists who laid their lives down for the sake of freedom, truth and nobility.

This film is a tribute to a set people who definitely had a set of balls way bigger than you to get down to the streets, stand against the evil and shed their blood for the sake of you !

Get a life kid... rather than blaming each and everything you see
කතාව ඇත්ත මචන්...මේ රටේ මොනවටද නිදහසක් තියෙන්නේ..රට ජරා ජීර්නය වෙලා ඉවරයි...නියම ෆිල්ම් එකක් වෙයි..
Reply With Quote
(#12)
Old
madushkad's Avatar
madushkad madushkad is offline
Senior Member
madushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura about
 
Posts: 678
Join Date: Jun 2009
02-29-2012, 03:09 PM

Congratulations Linton!
This is one effective method of revealing the dark side of Sri Lanka to the Intl’ Community.Wish you all Good Luck......
Reply With Quote
(#13)
Old
Honest-killer Honest-killer is offline
Senior Member
Honest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of lightHonest-killer is a glorious beacon of light
 
Posts: 21,197
Join Date: Feb 2012
02-29-2012, 03:14 PM

Quote:
Originally Posted by madushkad View Post
Congratulations Linton!
This is one effective method of revealing the dark side of Sri Lanka to the Intl’ Community.Wish you all Good Luck......

how much you got paid by him
Reply With Quote
(#14)
Old
ŦĦĔ ƦȆƉǾӾ's Avatar
ŦĦĔ ƦȆƉǾӾ ŦĦĔ ƦȆƉǾӾ is offline
Senior Member
ŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really nice
 
Posts: 2,530
Join Date: Sep 2009
02-29-2012, 03:16 PM

Quote:
Originally Posted by madushkad View Post
උබ හිතන්නේ උබ වගේ අදහස් තියෙන උන් ගොඩයි කියලද...අනේ පලයන් බන් යන්ඩ..එනව කියවන්ඩ.උබ මොනවද යකො දන්නේ..මිනිස්සු අතුරුදහන් වෙනවා.මහ පාරේ මරල යනවා.ප්‍රේමදාසත් කර තමා.ඌ තමා විජේ වගේ මිනිස්සුත් මැරුවෙ..ඒකට උදව් කරේ තොපිලාගෙ මහ රජාගේ ගාමිනී ලොකුගේ කියන ඇමතියා.යකෝ මේ රටේ නිදහසේ මිනිහෙකුට උද්ගෝශනයක් කරන්ඩ පුලුවන්ද...තෝ දන්නවද උබගේ රජාගේ ගෝටා මල්ලි ඇමරිකාවේ හමුදාවත්ය් එක්ක ගිවිසුමක් අත්සන් කරල තියෙන බව.ඒකට අනුව ඇමරිකාවට පුලුවන් ජපානේ වගේ රට ඇතුලේ හමුදා කදවුරු පවත්වගෙන යන්ඩත්,ලන්කා මුහුදේ නාවික පුහුනු වීම් කරන්ඩත්..කොයි එතකොට උන්ගේ ප්‍රතිපත්ති.උබ දන්නවද ඒකට ඇමරිකාවෙන් කීයක් ගෙව්වද කියල.උඩින් එකක්...යටින් තවත් එකක්.ඕනෙවට වඩා මහ එකයි බේබිලායි උඩ දාන්ඩ එප යකෝ...මෝඩ හැත්ත..උබ මේ එලකිරි එකේ Senior Member වෙන්ඩ පුලුවන්..කොටුත් ගොඩාක් ඇති..එත් ජීවිතේ උබ තාම Senior කෙනෙක් නෙමේ...ඒ ලින්ටන් සේමගේ ඕක ඇමරිකාවේ විතරක් පෙන්නන්නේ මෙහේ පෙන්නන්ඩ නිදහසක් නැති නිසා..අනික ඕක නිසා නෙමේ යකෝ Tourism අවුල් යන්නේ...රටට එන විදේශිකයො වෙඩි තියලා මරලා උගේ කෙල්ලව දූශනය කරපුවාම..
උබ මට කියල දෙන්න ඕනෙ නෑ senior කම්,උබල වගේ කොම්පියුටර් පිටිපස්සට වෙලා ජීවිතය විදින උන් නෙමේ අපි,උබල වගේ උන් හිතන්නේ gossip9එකේ කොමෙන්ට් වැටුනු ගානට TU වැටෙන විදිහට ආණ්ඩු පෙරලන්න පුලුවන් කියල.
උබ කියල තියන දේවල් දැක්කාම හිතා ගන්න පුලුවන් උබල මොන තරන් ලොකු සිහින ලෝකවලද ඉන්නේ කියල.උබ දැක්කද ගෝඨා අත්සන් කල ගිවිසුම්,උබ බලන් හිටියද සල්ලි දෙනව,නිකන් අලි කෙබ්බ ගහන්නෙ නැතුව පිලිගන්න පුලුවන් දෙයක් කියපන්.
මාධ්‍ය නිදහස ගැන කතා කරන්න ඉස්සෙල්ලා පත්තර කඩේකට ගිහිල්ලා ඉරුදින,රාවය වගේ පත්තරයක් අරන් බලපන් නැත්තන් දෙරන,DM වගේ සයිට් වල දාල තියෙන කොමෙන්ට් කියෝපන්.එතකොට පෙනෙයි උබලට මාධ්‍ය නිදහස.උබල මොනා කිව්වත් රට වෙනුවෙන් මැරුන් කන්න පුලුවන් හමුදාවක් අපිට ඉන්නව,ඕන දෙයක් ඉවසන්න පුලුවන් ජනතාවක් ඉන්නව,ඒ අතරින් පතරෙ උබල වගේ දෙලොවටම නැති අපතයොත් ඉන්නව...
Reply With Quote
(#15)
Old
ŦĦĔ ƦȆƉǾӾ's Avatar
ŦĦĔ ƦȆƉǾӾ ŦĦĔ ƦȆƉǾӾ is offline
Senior Member
ŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really nice
 
Posts: 2,530
Join Date: Sep 2009
02-29-2012, 03:19 PM

Quote:
Originally Posted by madushkad View Post
කතාව ඇත්ත මචන්...මේ රටේ මොනවටද නිදහසක් තියෙන්නේ..රට ජරා ජීර්නය වෙලා ඉවරයි...නියම ෆිල්ම් එකක් වෙයි..
ඇයි තොපිට මේ වගේ අපත විදිහට අදහස් ප්‍රකාශ කරන්න දීල තියන නිදහස මදිද?
Reply With Quote
(#16)
Old
Captain Arjun!!!!!'s Avatar
Captain Arjun!!!!! Captain Arjun!!!!! is offline
Senior Member
Captain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the rough
 
Posts: 6,161
Join Date: Apr 2011
02-29-2012, 03:19 PM

bp
Reply With Quote
(#17)
Old
බොරලුගොඩ මහතා's Avatar
බොරලුගොඩ මහතා බොරලුගොඩ මහතා is offline
Senior Member
බොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the roughබොරලුගොඩ මහතා is a jewel in the rough
 
Posts: 5,349
Join Date: Jul 2011
02-29-2012, 03:20 PM

Reply With Quote
(#18)
Old
madushkad's Avatar
madushkad madushkad is offline
Senior Member
madushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura about
 
Posts: 678
Join Date: Jun 2009
02-29-2012, 04:33 PM

Quote:
Originally Posted by ŦĦĔ ƦȆƉǾӾ View Post
උබ මට කියල දෙන්න ඕනෙ නෑ senior කම්,උබල වගේ කොම්පියුටර් පිටිපස්සට වෙලා ජීවිතය විදින උන් නෙමේ අපි,උබල වගේ උන් හිතන්නේ gossip9එකේ කොමෙන්ට් වැටුනු ගානට TU වැටෙන විදිහට ආණ්ඩු පෙරලන්න පුලුවන් කියල.
උබ කියල තියන දේවල් දැක්කාම හිතා ගන්න පුලුවන් උබල මොන තරන් ලොකු සිහින ලෝකවලද ඉන්නේ කියල.උබ දැක්කද ගෝඨා අත්සන් කල ගිවිසුම්,උබ බලන් හිටියද සල්ලි දෙනව,නිකන් අලි කෙබ්බ ගහන්නෙ නැතුව පිලිගන්න පුලුවන් දෙයක් කියපන්.
මාධ්‍ය නිදහස ගැන කතා කරන්න ඉස්සෙල්ලා පත්තර කඩේකට ගිහිල්ලා ඉරුදින,රාවය වගේ පත්තරයක් අරන් බලපන් නැත්තන් දෙරන,DM වගේ සයිට් වල දාල තියෙන කොමෙන්ට් කියෝපන්.එතකොට පෙනෙයි උබලට මාධ්‍ය නිදහස.උබල මොනා කිව්වත් රට වෙනුවෙන් මැරුන් කන්න පුලුවන් හමුදාවක් අපිට ඉන්නව,ඕන දෙයක් ඉවසන්න පුලුවන් ජනතාවක් ඉන්නව,ඒ අතරින් පතරෙ උබල වගේ දෙලොවටම නැති අපතයොත් ඉන්නව...
You Tube එකෙ ඇති ඊයේ වාද පිටිය.බැලුවෙ නැත්තම් බලල කියපන් මැට්ටො.ඒකෙ හොදට ගිවිසුම පෙන්නනවා.මම උබට වඩා හොදට පාරෙ බැහැලා බස් වල කටු කන මිනිහෙක්..අරක මතක් කරල බලපන්...තව කඩේ පලයන්...
Reply With Quote
(#19)
Old
madushkad's Avatar
madushkad madushkad is offline
Senior Member
madushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura aboutmadushkad has a spectacular aura about
 
Posts: 678
Join Date: Jun 2009
02-29-2012, 04:40 PM

Quote:
Originally Posted by ŦĦĔ ƦȆƉǾӾ View Post
ඇයි තොපිට මේ වගේ අපත විදිහට අදහස් ප්‍රකාශ කරන්න දීල තියන නිදහස මදිද?



මේ එලකිරි එකේ කොමෙන්ට් එකක් දාන එකටද බන් නිදහස කියන්නේ.නිදහස හින්දද බන් උද්ඝෝශනයක් කරද්දි වෙඩි තියල මරන්නේ..ආ....උබ කටෙන්ද කතා කරන්නේ....ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරන්ඩ බැරි කමයි නිදහස නැති වීම කියන්නේ.ආන්ඩුවට විරුද්ධව කතා කරපු ලසන්තට,ප්‍රදීප්ට මොකද උනේ...එතකොට වෙබ් සයිට් රෙජිස්ටර් කරේ අම්මගේ රෙද්දටද?ආන්ඩුවට විරුද්ධව කත කරන උන් උස්සන එකද නිදහස..අනේ පලයන් බන් නොදන්න රෙද්දවල් කතා නොකර..

Last edited by madushkad; 02-29-2012 at 04:46 PM.
Reply With Quote
(#20)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is online now
Senior Member
u_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really nice
 
Posts: 6,923
Join Date: Oct 2011
02-29-2012, 04:46 PM

honda movie ekak wage, Regime katu kana ewunta nam mewa dekkama ahe katu anenawa wage peney, eeth ithin eththa hanganna behe ne.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06062 seconds with 9 queries