ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අැයි මේ පාර UNP දිනවන්න වැඩිය මහන්සි නොවන්නෙ .
Reply
 
Thread Tools
(#1)
Old
MahasonAiya MahasonAiya is offline
Senior Member
MahasonAiya will become famous soon enoughMahasonAiya will become famous soon enough
 
Posts: 891
Join Date: Jul 2010
Location: බොරැල්ල කනත්ත
Up අැයි මේ පාර UNP දිනවන්න වැඩිය මහන්සි නොවන්නෙ . - 08-14-2015, 09:12 PM

මේ පාර UNP එකට support අඩු අැයි කියාළා සන්ධානෙ අයට උත්තරේ.

ගිය පාරවල් වල අපි සෑහෙන්න දැගලුවා UNP දිනවන්න හැබැයි මේ පාර මම වත් මම දන්න කවුරුත් වැඩිය මහන්සිවෙන්නෙ නැහැ. ගිය පාරවල අපිට sure එකක් තිබ්බ නැහැ, නැත්නම් රේස් එක ගොඩක් tight ...එත් මේ පාර අපි ඔක්කොම දන්නවා UNP දිනනවා කියලා. පැරදුනත් මෛත්‍ර්‍ර්‍ර්‍රී සන්ධානෙන් කැල්ලක් කඩලා UNP ආන්ඩුවක් පිහිටවනවා.

මගේ එකම බලා පොරොත්තුව UNP එකට යන්තම් බලය ලැබීම එතකොට හැම දේටම පාර්ලිමෙන්තුවෙ වාද පවත්වලා රටට සුදුසු පනත් සම්මත කරගන්න පුලුවන්. මොකද සන්ධානෙ 99%ක් හොරු, UNP 50%ක් විතර හොරු, ගිය පාර සන්ධානෙට රට කන්න පුළුවන් වුනෙත් අසීමිත බලයක් ලැබුන නිසා.



UNP ආසන 105-115 යි:
සන්ධානෙට ආසන 70-80යි,
ඉතුරු ඒවායෙන් ගොඩක් JVP එකටයි TNA එකටයි.
Reply With Quote
(#2)
Old
Gayan_BC's Avatar
Gayan_BC Gayan_BC is offline
Senior Member
Gayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of lightGayan_BC is a glorious beacon of light
 
Posts: 6,420
Join Date: Jan 2012
Location: Everywere
08-14-2015, 09:17 PM

Na ban unp mechra en na karra kara aniwa yanne...anthimta jeppo tna ta oona widihta rta duwawanna wenwa...
Reply With Quote
(#3)
Old
MahasonAiya MahasonAiya is offline
Senior Member
MahasonAiya will become famous soon enoughMahasonAiya will become famous soon enough
 
Posts: 891
Join Date: Jul 2010
Location: බොරැල්ල කනත්ත
08-14-2015, 09:23 PM

Quote:
Originally Posted by Gayan_BC View Post
Na ban unp mechra en na karra kara aniwa yanne...anthimta jeppo tna ta oona widihta rta duwawanna wenwa...
Enawa ban, giya paara chande godak minissu dunne naha, (61.26%) mepara 2015 presidential election (81.52%) giya paara UNP eka gana minissu kala kirila hitiye.

105 nam mata sure
Reply With Quote
(#4)
Old
mr dodo's Avatar
mr dodo mr dodo is online now
Senior Member
mr dodo is just really nicemr dodo is just really nicemr dodo is just really nicemr dodo is just really nicemr dodo is just really nicemr dodo is just really nicemr dodo is just really nice
 
Posts: 1,467
Join Date: Jun 2015
Location: ananthayata yana para dige
08-14-2015, 09:24 PM

SIRA KATHAWA.
Reply With Quote
Reply

Bookmarks

Tags
election, mahinda the worst ass, sri lanka, unp

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02035 seconds with 11 queries