ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Transport - Easy Lanka
Reply
 
Thread Tools
(#1)
Old
ŦĦĔ ƦȆƉǾӾ's Avatar
ŦĦĔ ƦȆƉǾӾ ŦĦĔ ƦȆƉǾӾ is offline
Senior Member
ŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really nice
 
Posts: 2,530
Join Date: Sep 2009
Transport - Easy Lanka - 06-19-2018, 09:59 PM

අද මන් සුපිරි කට්ටක් කෑවා

ඔයාලත් ඒ කට්ට නොකන්න මන් ඒ සිද්දිය මෙතන දානවා

මගේ ලී බඩු වගයක්(මඩුවකින් සල්ලි දීල ගත්තු) කුරුණෑගල ඉදල කොලබට ගෙන්න ගන්න ඕන වෙලා හිටියේ

එතකොට තමයි ඉක්මන් එකේ මන් දැක්කේ මේ Ad එක



කෝල් කලාම නියමෙට අන්ස්වර් කළා, දැන්ම එවැන්නන් කිව්වා, මාත් ෆුල් හැපී එකේ වැඩේ උන්ට බාර දුන්නා

මගේ මහා ගෙදර අම්ම විතරයි ඉන්නේ.කොහොම හරි මුන් එහෙට ගිහිල්ල බදු ටික පටෝගෙන කොලබට පිටත්වෙලා. මගදී මුන්ගෙන් කෝල් එකක් නැති නිසා මන් කෝල් කළා.

මුන් ඒ පාර කියපි , අපිව පොලිසියෙන් ඇල්ලුවා මුකුත් කරගන්න විදිහක් නැ කියල, ඔහොම වටෙන් ගොඩෙන් කියා කිය ඉද්දි මු කියපි පොලිසියට ගානක් දීල මොනවා හරි කරගන්න බැරි වෙන එකකුත් න කියල, මමත් මේ වෙලාවේ පිස්සු කොර වෙලා හිටියේ. ඒ ලී බඩු ටික සැහෙන වටිනා බඩු. මාත් stress එකේ කිව්වා ගානක් දෙන්නන් ඔහොම හරි බේරගන්න බලන්න කියල.මූ ටික වෙලාවකින් කෝල් එකක් දෙනවා 8000 ඉල්ලනවා මොකද කරන්නේ කියල. මට තේරුණා මුන්ගේ ගුලක් කියල, එත් ඒ වෙලාවේ හැටියට කරන්න දෙයක් නැ.ගම්පහ පොලිචියෙන් තමා ඇල්ලුවා කිව්වේ.

කොහොම හරි දැන් මුන් 8000 ක් ගෙවල එනවා කොලබට.
මට මීටර් උනා මුන් ගුලක් තමා කෙලින්නේ කියල . පස්සේ ගම්පහ පොලිචියේ contact එකක් තියල හොයල බැලුව , ඔය කියාපු තැන ට්‍රෆ්ෆික් පොලිස් හිටියද කියල. එහෙම අද මුකුත් raid කළෙම නෑලු. මුන් බොරුව කලේ 8000ක් කඩා ගන්න

කොහොම හරි මුන් කොලබ ආවට පස්සේ තුන් හතර දෙනෙක් එක්ක මුන්ට talk එකක් දුන්නා ( බඩු ඔක්කොම උන්ට කියල බා ගත්තට පස්සේ ) , සත පහක් වැඩිය දුන්නෙත් නෑ, හැම එකගේම පොටෝ,අයිඩී නම්බර් අරන් තමා යැව්වේ

අහුවෙන්න එපා කට්ටිය මුන්ට. අපි හිතන තරම් මිනිස්සු අවංක නැ

මේ තියෙන්නේ උන්ගේ ikman ලින්ක් එක, මන් නං රිපෝර්ට් කළා උණු විස්තරය කියල

https://ikman.lk/en/ad/lorry-for-hir...sale-colombo-1

මේක facebook

https://www.facebook.com/Easy-Lanka-...5483356148513/
Reply With Quote
(#2)
Old
STU26015's Avatar
STU26015 STU26015 is offline
Senior Member
STU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant futureSTU26015 has a brilliant future
 
Posts: 10,442
Join Date: Apr 2017
06-19-2018, 10:06 PM

bp
Reply With Quote
(#3)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,287
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
06-19-2018, 10:08 PM

Haffa..
Reply With Quote
(#4)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud ofD_Mad has much to be proud of
 
Posts: 12,091
Join Date: Jun 2013
06-19-2018, 10:20 PM

ado kari scene1... umba metern idiya nisa hodai.. natnam iwarayi
Reply With Quote
(#5)
Old
stasia's Avatar
stasia stasia is offline
Senior Member
stasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of lightstasia is a glorious beacon of light
 
Posts: 1,111
Join Date: May 2018
Location: כדור הארץ
06-19-2018, 10:28 PM

BUMP
Reply With Quote
(#6)
Old
sawyer sweeten's Avatar
sawyer sweeten sawyer sweeten is offline
Senior Member
sawyer sweeten is a jewel in the roughsawyer sweeten is a jewel in the roughsawyer sweeten is a jewel in the roughsawyer sweeten is a jewel in the roughsawyer sweeten is a jewel in the roughsawyer sweeten is a jewel in the rough
 
Posts: 682
Join Date: Dec 2015
06-19-2018, 10:51 PM

bp
Reply With Quote
(#7)
Old
ŦĦĔ ƦȆƉǾӾ's Avatar
ŦĦĔ ƦȆƉǾӾ ŦĦĔ ƦȆƉǾӾ is offline
Senior Member
ŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really niceŦĦĔ ƦȆƉǾӾ is just really nice
 
Posts: 2,530
Join Date: Sep 2009
06-21-2018, 07:48 AM

bump
Reply With Quote
(#8)
Old
freddy's Avatar
freddy freddy is offline
Senior Member
freddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of lightfreddy is a glorious beacon of light
 
Posts: 1,954
Join Date: Oct 2017
Location: www.subsinhalen.com
06-21-2018, 07:50 AM

Bump
Reply With Quote
(#9)
Old
barath dpriye's Avatar
barath dpriye barath dpriye is offline
Senior Member
barath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to beholdbarath dpriye is a splendid one to behold
 
Posts: 5,410
Join Date: Sep 2014
06-21-2018, 08:00 AM

bump
Reply With Quote
(#10)
Old
trd-1987's Avatar
trd-1987 trd-1987 is offline
Member
trd-1987 is an unknown quantity at this point
 
Posts: 49
Join Date: Apr 2018
06-21-2018, 08:01 AM

bp
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04114 seconds with 9 queries