ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පොතක් මුද්‍රණය (ගැටලුවක් )
Reply
 
Thread Tools
(#1)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night is infamous around these partsStarry Night is infamous around these parts
 
Posts: 1,518
Join Date: Mar 2017
Location: Nawala
? පොතක් මුද්‍රණය (ගැටලුවක් ) - 08-01-2019, 11:28 PM

මට මේක දන්නා කෙනෙක් කියන්නොකෝ ......




පොතක් ලියලා ඒක ප්‍රකාශකයෙක් ලවා මුද්‍රණය කරලා බොදහරිනකොට ලංකාවේ සාමාන්‍යයෙන් කතුවරයෙකුට ලැබෙන්නේ පොතේ විකිණුම් මිලෙන් 10-12% අතර ප්‍රමාණයක් පමණයි. හිතනකො මුල් මුද්‍රණයේදී පොත් 5000ක් ගැහුවා කියලා. පලවෙනි පාර පොත් සමාගමින් කතුවරයාට නියමිත මුදල ගෙවනවා. නමුත් පස්සේ එම සමාගම හොරෙන් කිහිප වරක් පොත නැවත මුද්‍රණය කර කර වෙළද පොලට දානවා ... කතුවරයා මේ ගැන දන්නෙත් නෑ , ඔහුට කිසිම මුදලක් ලැබෙන්නෙත් නෑ. මේක වලක්වා ගන්නේ කොහොමද ?



Reply With Quote
(#2)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,758
Join Date: Feb 2016
08-01-2019, 11:32 PM

Quote:
Originally Posted by Starry Night View Post
මට මේක දන්නා කෙනෙක් කියන්නොකෝ ......




පොතක් ලියලා ඒක ප්‍රකාශකයෙක් ලවා මුද්‍රණය කරලා බොදහරිනකොට ලංකාවේ සාමාන්‍යයෙන් කතුවරයෙකුට ලැබෙන්නේ පොතේ විකිණුම් මිලෙන් 10-12% අතර ප්‍රමාණයක් පමණයි. හිතනකො මුල් මුද්‍රණයේදී පොත් 5000ක් ගැහුවා කියලා. පලවෙනි පාර පොත් සමාගමින් කතුවරයාට නියමිත මුදල ගෙවනවා. නමුත් පස්සේ එම සමාගම හොරෙන් කිහිප වරක් පොත නැවත මුද්‍රණය කර කර වෙළද පොලට දානවා ... කතුවරයා මේ ගැන දන්නෙත් නෑ , ඔහුට කිසිම මුදලක් ලැබෙන්නෙත් නෑ. මේක වලක්වා ගන්නේ කොහොමද ?



සමහර ප්‍රකාශකයෝ (මුද්‍රණ කරුවෝ නෙවෙයි ) ඉන්නවා අවංක. උදා- කේ ජයතිලක ගේ ප්‍රකාශන සමාගම. ඒ මහතා මැරුනට පස්සේ ඒකට මොනවා වුනාද දන්නේ නෑ. ඇත්තටම ඔබට උනන්දුවක් තිබේනම් මට සොයා බලන්න පුලුවන්.
Reply With Quote
(#3)
Old
smnadundk's Avatar
smnadundk smnadundk is offline
Senior Member
smnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to allsmnadundk is a name known to all
 
Posts: 5,911
Join Date: May 2013
08-01-2019, 11:33 PM

bmp
Reply With Quote
(#4)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night is infamous around these partsStarry Night is infamous around these parts
 
Posts: 1,518
Join Date: Mar 2017
Location: Nawala
08-01-2019, 11:40 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
සමහර ප්‍රකාශකයෝ (මුද්‍රණ කරුවෝ නෙවෙයි ) ඉන්නවා අවංක. උදා- කේ ජයතිලක ගේ ප්‍රකාශන සමාගම. ඒ මහතා මැරුනට පස්සේ ඒකට මොනවා වුනාද දන්නේ නෑ. ඇත්තටම ඔබට උනන්දුවක් තිබේනම් මට සොයා බලන්න පුලුවන්.

ඇත්ටම මට මේක දැනගන්න ඕනේ දෙයක්. ලංකාවේ මේක වෙන්නේ කොහොමද කියලා මට ඒ හැටි අවබෝදයක් නෑ. මගේ මාමා කෙනෙක් ඉන්නවා විශ්‍රාමගිය පරිපාලන නිලදාරියෙක් එයා බොහොම උනන්දුවෙන් ලියපු පොතක් තියනවලු කියලා මගෙන් මේක ඇහුවා ටිකක් ඉන්ටෙර්නෙට් එකේ හොයලා බලන්න කියලා...පුලුවනන්ම් උදව්වක් කරපන් ....




You must spread some Reputation around before giving it to Harvard-Bio again.

Last edited by Starry Night; 08-01-2019 at 11:42 PM.
Reply With Quote
(#5)
Old
windows_ubuntu's Avatar
windows_ubuntu windows_ubuntu is offline
Senior Member
windows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of lightwindows_ubuntu is a glorious beacon of light
 
Posts: 1,668
Join Date: Jun 2018
08-02-2019, 12:27 AM

BUMP
Reply With Quote
(#6)
Old
banda065's Avatar
banda065 banda065 is offline
Senior Member
banda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of lightbanda065 is a glorious beacon of light
 
Posts: 1,739
Join Date: Apr 2007
08-02-2019, 12:32 AM

n p wijerathnage pothak thiyenawa


Last edited by banda065; 08-02-2019 at 12:37 AM.
Reply With Quote
(#7)
Old
CoolMan88 CoolMan88 is offline
Senior Member
CoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of light
 
Posts: 5,476
Join Date: Dec 2012
08-02-2019, 12:45 AM

up
Reply With Quote
(#8)
Old
Starry Night's Avatar
Starry Night Starry Night is offline
Senior Member
Starry Night is infamous around these partsStarry Night is infamous around these parts
 
Posts: 1,518
Join Date: Mar 2017
Location: Nawala
08-02-2019, 06:45 AM

Quote:
Originally Posted by banda065 View Post
n p wijerathnage pothak thiyenawa






Thanks bro,



rep+
Reply With Quote
(#9)
Old
saradiyel_uk's Avatar
saradiyel_uk saradiyel_uk is offline
Senior Member
saradiyel_uk is just really nicesaradiyel_uk is just really nicesaradiyel_uk is just really nicesaradiyel_uk is just really nicesaradiyel_uk is just really nicesaradiyel_uk is just really nicesaradiyel_uk is just really nice
 
Posts: 657
Join Date: May 2010
08-02-2019, 10:14 AM

Quote:
Originally Posted by Starry Night View Post
මට මේක දන්නා කෙනෙක් කියන්නොකෝ ......




පොතක් ලියලා ඒක ප්‍රකාශකයෙක් ලවා මුද්‍රණය කරලා බොදහරිනකොට ලංකාවේ සාමාන්‍යයෙන් කතුවරයෙකුට ලැබෙන්නේ පොතේ විකිණුම් මිලෙන් 10-12% අතර ප්‍රමාණයක් පමණයි. හිතනකො මුල් මුද්‍රණයේදී පොත් 5000ක් ගැහුවා කියලා. පලවෙනි පාර පොත් සමාගමින් කතුවරයාට නියමිත මුදල ගෙවනවා. නමුත් පස්සේ එම සමාගම හොරෙන් කිහිප වරක් පොත නැවත මුද්‍රණය කර කර වෙළද පොලට දානවා ... කතුවරයා මේ ගැන දන්නෙත් නෑ , ඔහුට කිසිම මුදලක් ලැබෙන්නෙත් නෑ. මේක වලක්වා ගන්නේ කොහොමද ?



උඹම ගහලා උඹම විකුනපන්. කඩකාරයාට ගෙවන 25% විතරයි ගෙවන්න ඕනි. සමාගම් කොහොමත් ඒ වැඩේ කරනවා බං. ISBN එක උඹේ නමින්ම ගනිං. එතකොට අවුලක් නෑ

Last edited by saradiyel_uk; 08-02-2019 at 11:21 AM.
Reply With Quote
(#10)
Old
suneth_cad suneth_cad is offline
Senior Member
suneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of lightsuneth_cad is a glorious beacon of light
 
Posts: 1,875
Join Date: Nov 2007
Location: Autodesk
08-02-2019, 10:26 AM

up
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02869 seconds with 9 queries