ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ණය ගත්තම ධන වෙන ණය ගෙව්වම රින වෙන ආර්ථිකය
Reply
 
Thread Tools
(#1)
Old
CHANDRA CHANDRA is offline
Senior Member
CHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these partsCHANDRA is infamous around these parts
 
Posts: 510
Join Date: Oct 2007
laugh ණය ගත්තම ධන වෙන ණය ගෙව්වම රින වෙන ආර්ථිකය - 10-16-2019, 02:45 PM

නය ගත්තම ලංකාවේ ආර්ථිකය ධන වෙනවා.නය ගෙව්වම රින වෙනවා.මේක තමයි ලංකාවේ ආර්‍තික වර්ධන වේගය.එහෙම නැතුව රට තුල ජනනය වෙන ක්‍රියාමාර්ග එන්න එන්නම අඩුවෙනවා.අරගෙන තියෙන නය රුපියල් ට්‍රිලියන 11ක්.නමුත් එම නය වලින් රටේ හදලා තියෙන ඒවගේ වටිනාකම ට්‍රිලියන 2යි. ට්‍රිලියන 9ක්ම විසින්.වෙන එවුන් හොරාකාපු ට්‍රිලියන 9ක් අපි නිකන් පිටරටවලට ගෙවනවා. මෙහෙම ගසාකාපු එවුන් ජාති මාමක හ්ජාතිකවාදීන් ජාති වීරක වශයෙන් තවත් චන්දය ඉල්ලනවා.මිනිස්සුන්ට් උව බදාගන්නවා.ඉඹිනව.උන්ට වඳිනවා. හිතමු නොරොච්චලය මේක හදන්න බිලියන 1000ක නයක් ගත්තා. ඒක චීනටම දුන්නා.චීනාට ඒක හදන්න ගියේ බිලියන 150ක්.නමුත් හැදුවට පස්සේ වටිනාකම බිලියන 200ක්.ඉතිරි බිලියන 800ම චීනාට.චීන ඒක තව කාට හරි දෙන්න ඇති කොමිස් විදිහට.අපි බිලියන 200ක් අරගෙන තියෙන්නේ.නමුත් ඒක ප්ත්වල ලියලා තියෙන්නේ අපි බිලියන දාහක් ගත්තා කියලා.මේක හරියට ගිනි පොලි කඩේකින් රුපියල් 50ක බඩු අරගෙන නයට අපි අත්සන් කරලා එනවා රුපියල් 500ක බඩු ගත්තා කියලා.අපි කඩේට පොලියත් එක්ක රුපියල් 700ක් ගෙවනවා.මේවා මහ කැරි වැඩ.
Reply With Quote
(#2)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant futureskymicro has a brilliant future
 
Posts: 13,134
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
10-16-2019, 03:05 PM

Quote:
Originally Posted by CHANDRA View Post
නය ගත්තම ලංකාවේ ආර්ථිකය ධන වෙනවා.නය ගෙව්වම රින වෙනවා.මේක තමයි ලංකාවේ ආර්‍තික වර්ධන වේගය.එහෙම නැතුව රට තුල ජනනය වෙන ක්‍රියාමාර්ග එන්න එන්නම අඩුවෙනවා.අරගෙන තියෙන නය රුපියල් ට්‍රිලියන 11ක්.නමුත් එම නය වලින් රටේ හදලා තියෙන ඒවගේ වටිනාකම ට්‍රිලියන 2යි. ට්‍රිලියන 9ක්ම විසින්.වෙන එවුන් හොරාකාපු ට්‍රිලියන 9ක් අපි නිකන් පිටරටවලට ගෙවනවා. මෙහෙම ගසාකාපු එවුන් ජාති මාමක හ්ජාතිකවාදීන් ජාති වීරක වශයෙන් තවත් චන්දය ඉල්ලනවා.මිනිස්සුන්ට් උව බදාගන්නවා.ඉඹිනව.උන්ට වඳිනවා. හිතමු නොරොච්චලය මේක හදන්න බිලියන 1000ක නයක් ගත්තා. ඒක චීනටම දුන්නා.චීනාට ඒක හදන්න ගියේ බිලියන 150ක්.නමුත් හැදුවට පස්සේ වටිනාකම බිලියන 200ක්.ඉතිරි බිලියන 800ම චීනාට.චීන ඒක තව කාට හරි දෙන්න ඇති කොමිස් විදිහට.අපි බිලියන 200ක් අරගෙන තියෙන්නේ.නමුත් ඒක ප්ත්වල ලියලා තියෙන්නේ අපි බිලියන දාහක් ගත්තා කියලා.මේක හරියට ගිනි පොලි කඩේකින් රුපියල් 50ක බඩු අරගෙන නයට අපි අත්සන් කරලා එනවා රුපියල් 500ක බඩු ගත්තා කියලා.අපි කඩේට පොලියත් එක්ක රුපියල් 700ක් ගෙවනවා.මේවා මහ කැරි වැඩ.

ට්‍රිලියන 9ක් හොරාකාල නෑ බන් ඒව තමා නිදහස් සෞඛ්‍ය ,නිදහස් අධ්‍යාපනය ,පොහොර සහනාධාර , සමුර්ධි වගේ ඒවට වියදම් කරල තියෙන්නෙ
Reply With Quote
(#3)
Old
24X7 24X7 is offline
Senior Member
24X7 has a spectacular aura about24X7 has a spectacular aura about24X7 has a spectacular aura about
 
Posts: 228
Join Date: Oct 2017
smile 10-16-2019, 03:12 PM

Quote:
Originally Posted by CHANDRA View Post
නය ගත්තම ලංකාවේ ආර්ථිකය ධන වෙනවා.නය ගෙව්වම රින වෙනවා.මේක තමයි ලංකාවේ ආර්‍තික වර්ධන වේගය.එහෙම නැතුව රට තුල ජනනය වෙන ක්‍රියාමාර්ග එන්න එන්නම අඩුවෙනවා.අරගෙන තියෙන නය රුපියල් ට්‍රිලියන 11ක්.නමුත් එම නය වලින් රටේ හදලා තියෙන ඒවගේ වටිනාකම ට්‍රිලියන 2යි. ට්‍රිලියන 9ක්ම විසින්.වෙන එවුන් හොරාකාපු ට්‍රිලියන 9ක් අපි නිකන් පිටරටවලට ගෙවනවා. මෙහෙම ගසාකාපු එවුන් ජාති මාමක හ්ජාතිකවාදීන් ජාති වීරක වශයෙන් තවත් චන්දය ඉල්ලනවා.මිනිස්සුන්ට් උව බදාගන්නවා.ඉඹිනව.උන්ට වඳිනවා. හිතමු නොරොච්චලය මේක හදන්න බිලියන 1000ක නයක් ගත්තා. ඒක චීනටම දුන්නා.චීනාට ඒක හදන්න ගියේ බිලියන 150ක්.නමුත් හැදුවට පස්සේ වටිනාකම බිලියන 200ක්.ඉතිරි බිලියන 800ම චීනාට.චීන ඒක තව කාට හරි දෙන්න ඇති කොමිස් විදිහට.අපි බිලියන 200ක් අරගෙන තියෙන්නේ.නමුත් ඒක ප්ත්වල ලියලා තියෙන්නේ අපි බිලියන දාහක් ගත්තා කියලා.මේක හරියට ගිනි පොලි කඩේකින් රුපියල් 50ක බඩු අරගෙන නයට අපි අත්සන් කරලා එනවා රුපියල් 500ක බඩු ගත්තා කියලා.අපි කඩේට පොලියත් එක්ක රුපියල් 700ක් ගෙවනවා.මේවා මහ කැරි වැඩ.
දැන් ඔය කතා කියල වැඩක් නැ නේද? 5 Years දුන්නා ඔවා හොයාගන්නවත් බැරි උනා නේ. ඔය සමහර කට්ටිය උසවියන් නිදොස් කොට නිදහස් කරා නේ...
Reply With Quote
(#4)
Old
Mayaratne's Avatar
Mayaratne Mayaratne is offline
Senior Member
Mayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really nice
 
Posts: 3,223
Join Date: Nov 2014
10-16-2019, 03:29 PM

Quote:
Originally Posted by CHANDRA View Post
නය ගත්තම ලංකාවේ ආර්ථිකය ධන වෙනවා.නය ගෙව්වම රින වෙනවා.මේක තමයි ලංකාවේ ආර්‍තික වර්ධන වේගය.එහෙම නැතුව රට තුල ජනනය වෙන ක්‍රියාමාර්ග එන්න එන්නම අඩුවෙනවා.අරගෙන තියෙන නය රුපියල් ට්‍රිලියන 11ක්.නමුත් එම නය වලින් රටේ හදලා තියෙන ඒවගේ වටිනාකම ට්‍රිලියන 2යි. ට්‍රිලියන 9ක්ම විසින්.වෙන එවුන් හොරාකාපු ට්‍රිලියන 9ක් අපි නිකන් පිටරටවලට ගෙවනවා. මෙහෙම ගසාකාපු එවුන් ජාති මාමක හ්ජාතිකවාදීන් ජාති වීරක වශයෙන් තවත් චන්දය ඉල්ලනවා.මිනිස්සුන්ට් උව බදාගන්නවා.ඉඹිනව.උන්ට වඳිනවා. හිතමු නොරොච්චලය මේක හදන්න බිලියන 1000ක නයක් ගත්තා. ඒක චීනටම දුන්නා.චීනාට ඒක හදන්න ගියේ බිලියන 150ක්.නමුත් හැදුවට පස්සේ වටිනාකම බිලියන 200ක්.ඉතිරි බිලියන 800ම චීනාට.චීන ඒක තව කාට හරි දෙන්න ඇති කොමිස් විදිහට.අපි බිලියන 200ක් අරගෙන තියෙන්නේ.නමුත් ඒක ප්ත්වල ලියලා තියෙන්නේ අපි බිලියන දාහක් ගත්තා කියලා.මේක හරියට ගිනි පොලි කඩේකින් රුපියල් 50ක බඩු අරගෙන නයට අපි අත්සන් කරලා එනවා රුපියල් 500ක බඩු ගත්තා කියලා.අපි කඩේට පොලියත් එක්ක රුපියල් 700ක් ගෙවනවා.මේවා මහ කැරි වැඩ.

විගණාදිපතිගෙ වර්තාව අනුව ඔබ කියන දේ සතයයක් ඇත්තටම මේ ගැන නිවැරදි තොරතුරු ලබාගගෙන article එකක් කරන්න මා උස්තහ දැරුවා නමුත් මට අවශ්සය සංභාලෙකන ලැබුනෙ නැහැ

මෙතරම් විශාල ප්‍රමාණයක් ණය ලබාගත්තෙ කුමකද? එවා සදහ වර්තාගත වියදම සහ Engineer's estimates පරික්ශා කෙරුවා නම් හරි උත්තරයක් ගන්න තිබුනා. එ වගෙම තමයි යහපාලනය අපොහොසත් වුනා හොරුන්ව අල්ලන්න ඇත්තටම ඔවුන් කරේහොරුන් රකිනවාට අමතරව තවත් ට්‍රිලියන 5ක් කිසිම විශාල වියාපෘති නොකර ණයට එකතු කිරිමයි. ණය වුනේ මහින්දගේ ණය ගෙවන්න කියන කතාව අර්ධ සතයක් පමණයි. එපමනක් නොව මහ බැංකු මංකොල්ලයේ හොරුන් තවමත් නිදැල්ලේ ඉතින් මේ දෙකම රට විනාශ කරා විනා රටට කල වැඩක් නැහැ නමුත් මහින්ද අධිවෙගීමාර්ග , ගුවන් තොටුපොලවල් හැදමින් තමයි ගසා කලා තියෙන්නේ නමුත් යහපාලනය හරි හැටි කිසිවක් නොකරම මිලියන 5000ක් ණයට එකතු කරලා.

අපිට අඔ සරණයි බං.
Reply With Quote
(#5)
Old
dilshan87's Avatar
dilshan87 dilshan87 is offline
Senior Member
dilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to all
 
Posts: 7,042
Join Date: Apr 2008
Location: Moratuwa
10-16-2019, 03:34 PM

Quote:
Originally Posted by CHANDRA View Post
නය ගත්තම ලංකාවේ ආර්ථිකය ධන වෙනවා.නය ගෙව්වම රින වෙනවා.මේක තමයි ලංකාවේ ආර්‍තික වර්ධන වේගය.

Koheda bun umba Economics walata Class giye?
Reply With Quote
(#6)
Old
Mayaratne's Avatar
Mayaratne Mayaratne is offline
Senior Member
Mayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really niceMayaratne is just really nice
 
Posts: 3,223
Join Date: Nov 2014
10-16-2019, 03:37 PM

Quote:
Originally Posted by dilshan87 View Post
Koheda bun umba Economics walata Class giye?
Bandula ?
Reply With Quote
(#7)
Old
dilshan87's Avatar
dilshan87 dilshan87 is offline
Senior Member
dilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to alldilshan87 is a name known to all
 
Posts: 7,042
Join Date: Apr 2008
Location: Moratuwa
10-16-2019, 03:39 PM

Quote:
Originally Posted by Mayaratne View Post
Bandula ?
Bandulayatath wada loku concept hoyagaththa ekek. Erozan karayath samahara weleta amuthu Economic theory danawa. Habai mun dennage theories ekakata ekak prathilomai.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03186 seconds with 9 queries