ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රනිල් ගේ සටන් විරාමය
Reply
 
Thread Tools
(#1)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
රනිල් ගේ සටන් විරාමය - 11-14-2017, 10:08 AM

1990 ගණන් වල ඉඳගෙන නෝවේ කියන රටට මාර ඇම්මක් තිබ්බා ලංකාවේ යුද්ධයට මැදිහත් වෙලා රජයයි කොටි සංවිධානයයි අතරේ සටන් විරාමයක් හදන්න
ඒ වෙනුවෙන් මුලින් වැඩ කළේ ආන් ෆ්ජොෆ්ට් Arne Fjorft කියන නෝවේජියන් NGO කාරයා. ඒ යකා දැනට අවුරුදු 50ට කිට්ටු වෙන්න කාලයක් ලංකාවේ ඉන්න ඩයල් එකක්. හැම ප්‍රධාන පෙළේ දේශපාලකයෙක් එක්කම සබඳතා ඇති කරගන්න මෑන් දක්ෂයි. චන්ද්‍රිකා, රනිල්, කරු, මහින්ද, ඇතුළු සියල්ලම!


ඒ අය චන්ද්‍රිකාට බල කරා හැම තිස්සේම නෝවේ උදව්වෙන් කොටි එක්ක සටන් විරාමයකට ගිහින් සාම සාකච්ඡා පටන් ගන්න කියලා
චන්ද්‍රිකා මැටි ගොඩ වුණාට කදිරගාමර් ඒකට කැමති වුණේ නැ. කදිරගාමර්ට මේ නෝවේ කාරයෝ එච්චර අල්ලලා නැ....ඒ නිසා කදිරගාමර් වැඩිය කැමැත්ත දීලා නැ

ඊට පස්සේ 96 වෙද්දි නෝවේ කාරයෝ මෙහෙ එම්බසියක් දැම්මා ..ඒකට ආවේ පස්සේ සටන් විරාමට වැඩ කරපු ජොන් වෙස්ට්බෝග් කියන ඩයල් එක.......එයාත් මෙහෙ වැඩ කරපු NGO ඩයල් එකක්.....අර සේව් ද චිල්ඩ්‍රන් කියන එකේ ප්‍රධානියා
උත් පටන් ගත්තා සාම සාකච්ඡා පටන් ගමු කිය කිය චන්ද්‍රිකාව හම්බෙන්න, කදිරගාමර්ව හම්බෙන්න.....කිව්වා සාකච්ඡා පටන් ගත්තේ නැත්තම් ආධාර දෙන්නේ නැ කියලා......
ඒ කියන්නේ ලංකාවවේ ප්‍රශ්නයට ඇඟිලි ගහන්න පට්ට වුවමනාවක් තිබ්බා.....


ඊගාවට නෝවේ හා කොටි සෙට් වුණේ කොහොමද?
Reply With Quote
(#2)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:16 AM

බාලසිංහම්කාරයා 90 ගණන් වල හිටියේ ලංකාවේ. මැන් ලොකු දියවැඩියා ලෙඩෙක්. 98 වගේ වෙන කොට මෑන්ගේ දිය වැඩියාව සෑහෙන වැඩි වෙනවා. කොටින්ට වුවමනා වුණා බාලසිංහම්ව රටින් එලියට ගෙනියන්න. යුරෝපයට වගේ.....
නෝවේ වල කොටි කොහොමත් ඉන්නවා නේ. ඒ වගේම නෝවේ දේශපාලකයෝ එක්ක හරි යාළුයි උන්. නෝවේ කොටි නියෝජිතයෙක් ගිහින් සෝල්හයිම්ට කිව්වා..ඒ අයගේ නායකයෙක් ඉන්නවා ලංකාවේ වන්නියේ එයාට හොඳටම අමාරුයි. එයාව ලංකාවෙන් පිට කරලා දෙන්න පුළුවන් ද කියලා........


දැන් මේක ඇහුවාම නෝවේ කාරයින්ට පට්ට හැපි. මෙච්චර කල් ලංකාවේ ප්‍රශ්නයට අත දාන්න විදිහක් හොය හොය හිටියේ. දැන් මේ චාන්ස් එක මරු මුන්ට.....
ඒක දැනගත්තාම නෝවේ කාරයෝ කළේ ලංකාවේ ඉන්න ඒ අයගේ කට්ටියට කියලා, වන්නියේ කොටි අතට චන්ද්‍රිකා දුරකථනයක් යැව්වා. ඔන්න ඒක පාවිච්චි කර කර කොටියි නෝවේ කාරයොයි කතා කරන්න ගත්තා....
ඒ අතරම නෝවේ විදේශ අමාත්‍යංශයයි‍් වෙස්ට්බෝගුයි එකතු වෙලා ලංකාවේ චන්ද්‍රිකා, කදිරගාමර්ට බල කරා බාලසිංහම්ට ලංකාවෙන් පිටවෙන්න අවස්ථාව හදලා දෙන්න කියලා.....
කදිරගාමර් එක පාරට කැමති වුණේ නැ.
ඊට පස්සේ කොටි කළේ මුහුදු මාර්ගයෙන් බාලසිංහම්ව බැංකොක් ගෙනියන එක. එතනදි මැන් ඔපරේෂන් එකක් කළා.......
Reply With Quote
(#3)
Old
Mr Dilshan's Avatar
Mr Dilshan Mr Dilshan is offline
Senior Member
Mr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of lightMr Dilshan is a glorious beacon of light
 
Posts: 5,324
Join Date: Jun 2007
11-14-2017, 10:17 AM

bump
Reply With Quote
(#4)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:19 AM

බාලසිංහම්ගේ බැංකොක් ප්‍රතිකාර වලින් පස්සේ මැන් ලන්ඩන් ඇවිත් පදිංචි වුණා..
සෝල්හයිම් නෝවේ ඉඳන් ලන්ඩන් ගියා එයාව බලන්න
එතනදි කට්ටිය හම්බෙලා, බාලසිංහම්ගෙන් ලංකාවේ කොටි ගැන හොඳට ඉගෙන ගෙන සෝල්හයිම් බාලාගේ මෙඩිකල් රිපෝට් අරන් නෝවේ ගියා
එහෙ ඩොකෙක්ට මැන් ගේ මෙඩිකල් පෙන්නලා, අන්තිමට ඒ උපදෙස් අනුව බාලාසිංහම්ව නෝවේ වලට ගෙනල්ලා එහෙ ආපහු වකුගඩු බද්ද කිරීමේ ඔපරේෂන් එකක් කළා
කොහොමද නෝවේ කොටි ඇඟැලුම්කම?
Reply With Quote
(#5)
Old
KOTA NIHAL's Avatar
KOTA NIHAL KOTA NIHAL is offline
Senior Member
KOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of lightKOTA NIHAL is a glorious beacon of light
 
Posts: 13,932
Join Date: May 2016
11-14-2017, 10:20 AM

BP
Reply With Quote
(#6)
Old
jayanathek's Avatar
jayanathek jayanathek is offline
Senior Member
jayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to alljayanathek is a name known to all
 
Posts: 6,680
Join Date: Dec 2008
11-14-2017, 10:24 AM

bump
Reply With Quote
(#7)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:25 AM

දැන් කොටියි නෝවේ පට්ට යාළුයි...
ඒ අතරම නෝවේ උදව්වෙන් සාම සාකච්ඡා පටන් ගන්න ඕන කියලා චන්ද්‍රිකාටයි කදිරගාමර්ටයි කියන්න ගත්තා....
කොටිත් දැනගත්තා මේක මරු චාන්ස් එකක් කියලා.
දැන් කොටිත් නෝවේ කාරයොන්ට ඕන විදිහට වැඩ පටන් ගත්තා
99 ප්‍රභාකරන්ගේ මහ විරු දින කතාව කළා. මැන් කිව්වේ තුන්වෙනි පාර්ශවයක උදව්වෙන් ( නෝවේ) සාම සාකච්ඡා පටන් ගත යුතු බවයි.
ඒකට ජනාධිපතිනි චන්ද්‍රිකා වත් කදිරගාමර්වත් කැමති වුණේ නැ. විශේෂයෙන් කොටින්ගේ කොන්දේසි වෙන උතුරින් හමුදාව ඉවත් කිරීම, ආර්ථික සම්භාදක අයින් කරන්න කියන කාරණා වලට කැමති වුණේ නැ.
99 ජනාධිපතිවරණ සටන තිබ්බා රනිල් හා චන්ද්‍රිකා අතර
ප්‍රභාකරන් චන්ද්‍රිකාව ඉලක්ක කරා ඒත් ගැනි මලේ නැ....දින්නා...

ප්‍රබාකරන්ට ඕන වුණේ චන්ද්‍රිකා ජනාධිපති වෙන එක වළක්වලා නල්ල මලේ රනිල්ව ජනාධිපති කරන්න. ඒක හරි ගියේ නැ
Reply With Quote
(#8)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:33 AM

චන්ද්‍රිකා අන්තිමට කිව්වා නෝවේ උදව්වෙන් සාම සාකච්ඡා කරනවා කියලා 99 දි බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ....ගෑනිට හිතෙන්න ඇති වෙන ක්‍රමයක් නැ කියලා
ඔන්න ඊට පස්සේ කොටින්ගේ බළල් අත් වෙච්ච උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන විශාල මහජන රැළි පටන් ගත්තා උතුරු නැගෙනහිර පුරා
ඒ උද්ඝෝෂන වලින් කියවුණේ කොටි කොන්දේසි පිළිඅරන් නෝවේ උදව් වෙන් සාම සාක්චඡා පටන් ගන්න...සටන් විරාමයකට එන්න කියලා
උද්ඝෝෂන වල බැනර් වල තිබ්බේ No way without NORWAY
කදිරගාමර් ගේ පඹයින් පිළිස්සුවා



ඒ ඔක්කොම අස්සේ නෝවේජියන් කාරයෝ ලංකාවට ඇවිත් චන්ද්‍රිකා කදිරගාමර්, දෙමළ සන්ධානය, තොන්ඩමන්, රනිල් කට්ටියව හම්බෙන්න ගත්තා
හැබැයි කොටි කොන්දේසි පිළිගන්න කදිරගාමර් කැමති වුනේ නැ. එයා කිව්වේ උතුරින් හමුදාව ඉවත් කරන්න, ආර්ථික සම්භාධක ඉවත් කරන්න හා කොටි තහනම ඉවත් කරන්න කියන ඒවා හමුදාමය ඉල්ලීම් ඒ කතාකරන්නේ සාමයට නෙමෙයි කියලා
ඒ නිසා කොටි චන්ද්‍රිකා, කදිරගාමර් එක්ක මාර වෛරයි


Reply With Quote
(#9)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nicesaradiel1 is just really nice
 
Posts: 2,799
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
11-14-2017, 10:40 AM

චන්ද්‍රිකාගේ 2000 ආණ්ඩුව වට්ටන්න තමයි ඕන වුනේ කොටින්ට....ඒකට ගැලපෙන ඩයල් එක රනිල්...
ඒ නිසා කොටින්ගේ දෙමළ පක්ෂයි එජාපයයි එකතු වෙලා පාර්ලිමේන්තුවේ බහුතරය හදාගෙන චන්ද්‍රිකා ගේ රජය වට්ටලා .............රනිල් ගේ රජයක් හදාගන්න
ඒක කරන්න දෙමළ පක්ෂ රනිල් එක්ක පොරොන්දුවකට ආවා...
රනිල් ආවාම කොටි තහනම අයින් කරනවා, කොටි එක්ක නෝවේ උදව් ඇතිව සාම සාකච්ඡා පවත්වනවා‍, සටන් විරාමයකට යනවා කියලා.......
මේ වෙන කොට නෝවේ කාරයොත් රනිල් එක්ක හරි පෑල් වෙලා හිටියේ
අන්තිමට චන්ද්‍රිකාට පාර්ලිමේන්තුවේ බහුතරය තියාගන්න අමාරු වුණා....ගැනි පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් තිබ්බා
ඒ විදිහට තමයි 2001 ඡන්දය ආවේ...ඒ ඡන්දෙදි තමයි කොටි උතුරේ රනිල් ගේ පෝස්ටර් පවා ගැහුවේ

ප්‍රභාකරන්ට ඕන වුණේ චන්ද්‍රිකා එලවා රනිල් ගේ ආණ්ඩුවක්

Last edited by saradiel1; 11-14-2017 at 10:41 AM.
Reply With Quote
(#10)
Old
thilinasb's Avatar
thilinasb thilinasb is offline
Senior Member
thilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of lightthilinasb is a glorious beacon of light
 
Posts: 6,980
Join Date: May 2009
Location: මහනුවර
11-14-2017, 10:43 AM

Dapan ithuru tikakth
Reply With Quote
Reply

Bookmarks

Tags
! !unp ponslata ridila, ! අලි කොටි බල්ලෝ, ! පොනිල් kotiya සැපද, ! mara hora ban, !!unp ponnayo, !unp වේසාවෝ රට කෑවා, තිත්ත ඇත්ත, රනිල් පොන්ස්™, සමලිංගික රටක්, සුරංගනා කථා, aravindage_amma_balliyek, aru, masha balla, ponil රට පාවල දුන්න, ponil lolla, ponil meriyan, ranganage_ammata_hukamu, sanwardana news, toiionge ammalata ukamu, unp වෙසාවෝ, unp ponnayo ඉජු ඉජු, unp unge ammala wesiyo, unpවේසාවො රට කෑවා, wanda rilawa

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01967 seconds with 9 queries