ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පර්පචුවල් ගනුදෙනුව පිළිබඳ වාර්තාව...
Reply
 
Thread Tools
(#1)
Old
Dennied's Avatar
Dennied Dennied is offline
Senior Member
Dennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to all
 
Posts: 5,134
Join Date: Nov 2014
Location: සිරි ලංකාව
Oh! පර්පචුවල් ගනුදෙනුව පිළිබඳ වාර්තාව... - 10-06-2016, 11:05 AM












හිටපු මහ බංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම මහ බැංකුව සමඟ සිදු කළ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරික්‍ෂණයක් සිදු කිරීමට එවැනි සමාගම් පිළිබඳ පරික්‍ෂණ සිදුකරන මහ බැංකුවේ දෙපාර්තමේන්තුවට භාර දී තිබුණා. එම දෙපාර්තමේන්තුව විසින් ඉහත පරීක්‍ෂණය සිදුකර වාර්තාවක් නිකුත්කර තිබෙනවා. එම වාර්තාව මෙතෙක් මුදල් මණ්ඩලයට (Monetary Board) සලකා බැලීම සහ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකර, එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ නිලධාරියකු තමන්ගේ ලාච්චුවේ ඇතුළේ තබා ගෙන සිටිනවා. වාර්තාව පසකස් කර ඇත්තේ 2016 සැප්තැම්බර් වලදීයි.





‘Perpetual Treasaries Limited – Find slip of the On-site Examination’ නමින් හඳුන්වා ඇති එම පරීක්‍ෂණ වාර්තාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ප්‍රථම අත්සන් කළ යුතු එම මහ බැංකු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 04 දෙනෙකු සිටිනවා. ඒ අතරින් මෙම වාර්තාවේ සඳහන් DG(SM) යන තනතුරු නාමය දරන නිලධාරියා තමයි මේ වාර්තාව ලාච්චුවේ දමා ගෙන සිටින්නේ. මේ වාර්තාව මගින් ඉතාමත් නිවැරදි කරුණු පෙන්වා දී තිබෙනවා, ‘මහ බැංකු හොරකම කොහොමද සිදු වුණේ?’ කියලා.




මේ බැඳුම්කර ගනුදෙනුවලින් පසුව පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ගෙවි ගීය වසර තුළ බිලියන 05කටත් වැඩි ලාභයක් උපයා තිබෙනවා. ඊට පෙර වසරවල එම සමාගමේ ලාභය මිලියන දෙක තුනක්. සේවකයන් 20ක් පමණයි සිටින්නේ. මේ කුඩා සමාගම ඩයලොග් සමාගමටත් වඩා වැඩි ලාභයක් මෙවර උපයාගෙන තිබෙනවා. මේ ලාභය මේ රටේ සියලුම බැංකු ලබා ඇති ලාභයටත් වඩා වැඩි ලාභයක්.




‘පත්තරයට නමක් : බැඳුම්කරේ’


මේක අර්ජුන මහේන්ද්‍රන්ගේ තනි කොල්ලයක් නොවෙයි. මේක එකතු වෙලා කරලු කොල්ලයක්. මේ අයුතු ලාභයෙන් ‘පුහුල් හොරා’ කරෙන් දැනෙන්නේ නැද්ද?’ මේ පරික්‍ෂණ වාර්තාවෙන් හෙළිදරව් කර තිබෙනවා. ‘මෙම ගනුදෙනුවේ වැරුද්ද, එම දෝෂ නිවැරදි කිරීමට ගත යුතු පියවර’ ආදිය. අද ඒ වාර්තාව හංගලා. එය ඉහළට යවන්නේ නැහැ.
ඒ නිසා කාරණාව ඉතා පැහැදිලියි.





කෝප් වාර්තාවත් බාලගිරි දෝෂය වගේ ‘අද නොවෙයි හෙට’ කියලා කල් යමින් තිබෙනවා.





මේ බැඳුම්කර වංචාවෙන් කොල්ල කාපු මුදල් වලින් අර්ජුන ඇලෝෂියස් ළඟදී හෙලිකොප්ටරයක් මිලදී ගත්තා.




එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5ක්. ඒත් රතු අලි පැටියා ‘මේ සල්ලි එයා හොරා කාපු සල්ලිද? කියලා අහන්නේ නැහැ.







දැන් මේ හොරාකපු සල්ලිවලින් පත්තරයකුත් පටන් ගන්න හදනවා. මුද්‍රණ යන්ත්‍ර එහෙම රටින් ගෙනවිල්ලා සවිකර අවසන්. අපි අර්ජුන ඇලෝෂියස්ට සහ එතුමාගේ දේශපාලන නායකයන්ට යෝජනා කරනවා ඒ පත්තරේ නම දාන්න ‘බැඳුම්කරේ’ කියලා. ඒ බැඳුම්කර වංචාවෙන් ‘මාටියා ගහපු’ මුදලින් කොටසක් යොදවලා තමයි මේ පත්තරය පටන් ගන්නේ. රනිල් වික්‍රමසිංහගේ නැති ප්‍රතිරූපය ගොඩනංවන්නයි මේ පත්තරය පටන් ගන්නේ. අපි මේ රටේ පත්තර පාඨකයන්ටත් කියනවා ‘ඔය පත්තරය අච්චු ගහලා එන දවසට ඒකට අතවත් තියන්න එපා’ කියලා.





දැන් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා, ‘මේ ආණ්ඩුව ඇලෝෂියස් ලවා හොරකම් කරගත් මුදල් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට සහ තමන්ගේ සුඛ විහරණයට යොදා ගන්න බව. මේවට FCID,CID නැහැ. අර අල්ලස් කොමිසමේ ඉන්න ‘ලලනාව’ නැහැ. ඒ අයගේ සංවේදී ඉන්ද්‍රියන් මේ කෙරෙහි යොමු වන්නේ නැහැ. මේක ආණ්ඩුවක් මහ දවල් කළ ලොකුම සොරකම. පුහුල් හොරු දැනුණේ කරෙන් නමුත් බැඳුම්කර හොරකම පෙනෙනවා පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම ලැබූ අධික ලාභයෙන්.



Reply With Quote
(#2)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is offline
Senior Member
u_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really nice
 
Posts: 6,924
Join Date: Oct 2011
10-06-2016, 11:09 AM

Bmp
Reply With Quote
(#3)
Old
Dennied's Avatar
Dennied Dennied is offline
Senior Member
Dennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to allDennied is a name known to all
 
Posts: 5,134
Join Date: Nov 2014
Location: සිරි ලංකාව
10-07-2016, 10:58 PM

බම්ප්
Reply With Quote
(#4)
Old
nuwa11's Avatar
nuwa11 nuwa11 is offline
Senior Member
nuwa11 is just really nicenuwa11 is just really nicenuwa11 is just really nicenuwa11 is just really nicenuwa11 is just really nicenuwa11 is just really nicenuwa11 is just really nice
 
Posts: 3,015
Join Date: Jul 2016
10-07-2016, 11:23 PM

බම්ප්
Reply With Quote
(#5)
Old
malakadss's Avatar
malakadss malakadss is offline
Senior Member
malakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to beholdmalakadss is a splendid one to behold
 
Posts: 7,100
Join Date: Mar 2009
Location: තාම ලන්කාවේ
10-07-2016, 11:27 PM

bump
Reply With Quote
(#6)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is offline
Senior Member
BINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to behold
 
Posts: 9,820
Join Date: Apr 2013
Location: canada
10-07-2016, 11:33 PM

ඕක කොහොමහරි යට ගහවි. තමුන්ට හිතැති කට්ටිය ඉන්න කමිටුවක් දමලා කියාවි "මේක ප්‍රස්නයක් නැහැ. මේකෙන් කිසිම මුල්‍ය අක්‍රමිකතාවයක් උනේ නැහැ. රටට පාඩුවක් උනේ නැහැ කියල" කියල. පාර්ලිමේන්තුවේ එහෙම එකක් යනවා නේද?. ඔන්න බලන්න මම අද කිව්වා කියල. ඊට පස්සේ ආණ්ඩුවේ මාදය සාකච්චාවක් තිබ්බනම්, ප්‍රශ්නය එතනින් ඉවරයි. ලංකාවේ ඉන්න බහුතර ජනතවට "බැදුම්කර" මේව තේරෙන්නේ නැහැ.
Reply With Quote
(#7)
Old
P.E.K.K.A's Avatar
P.E.K.K.A P.E.K.K.A is offline
Senior Member
P.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the roughP.E.K.K.A is a jewel in the rough
 
Posts: 872
Join Date: Oct 2016
10-08-2016, 12:04 AM

Bump
Reply With Quote
(#8)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,927
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
10-08-2016, 02:43 AM

Ponnayanta therenne.naha ban
Reply With Quote
(#9)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,770
Join Date: Jan 2013
10-08-2016, 02:54 AM

"එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2.5ක්. ඒත් රතු අලි පැටියා ‘මේ සල්ලි එයා හොරා කාපු සල්ලිද? කියලා අහන්නේ නැහැ. "

Reply With Quote
(#10)
Old
neelakas's Avatar
neelakas neelakas is offline
Senior Member
neelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the roughneelakas is a jewel in the rough
 
Posts: 2,139
Join Date: Nov 2009
10-08-2016, 04:30 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
සක්කිලි පොන්නයො, හෙන ගහාපිය

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06137 seconds with 11 queries