ElaKiri Community
Downloads
(#1)
Old
netlife007's Avatar
netlife007 netlife007 is offline
Senior Member
netlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to beholdnetlife007 is a splendid one to behold
 
Posts: 11,468
Join Date: Feb 2008
Location: on Earth
Inside story - 05-07-2019, 09:16 PM

ඇතුළත කතන්දරේ මේකයි පුතේ……….!
බෝම්බ ගහපු දවසෙ ඉදලම මන් කල්පනා කළේ ඇයි මුන් මේ වගේමෝඩ වැඩක් කළේ කියල. මේ ගැන යාලුවන්ගෙන් ඇහුවහම උන්කිව්වෙ ජාත්යන්තරේ අවධානෙ යොමුකර ගන්න තමයි කියල. ඒත්දැන් තේරෙනව ඒක එහෙම නෙමෙයි කියල. මේ හැම තැනින්ම අහුවෙනකඩු, කිණිසි ආයුධ දැක්කහම. මේකයි මට දැනුණු උන්ගෙ ප්ලෑන් එක.
මුස්ලිම් සමාජයේ සෑහෙන සංඛ්යාවක් මේ ප්රහාරය ගැන කලින් දැනගෙන ඉන්න ඇති. ඒකෙ ආයි දෙකක් නෑ. උන් මුකුත් දන්නේ නැතිවිදියට කට පියාගෙන හිටියා. ඔවුන්ට ඕන උනේ බෝම්බ වලින් පස්සෙසින්හලයො ෆෝම් වෙලා උන්ගෙ ගෙවල්, පල්ලි වලට ගහන්න ආවහම,සිංහලයො වැඩි ගානක් කපල වෙඩි තියල මරල, සිංහලයො උන්ටගැහුව කියල, ජ්යාත්ත්යන්තරේටත් ගෙනිහින් සේරම උන්ගෙවාසියට හරවගන්න. ඒකයි උන් බෝම්බෙට කලින් ආයුධ රැස් කරේ.නැත්තන් ඔය මරාගෙන මැරෙන උන්, දේපල ලියල, සල්ලි දීල,ඇමිනෙන්න හදන්නෙ නෑ. සිංහලයො ගහන්න ගියෙ නැති එකෙන්උන්ගෙ ප්ලෑන් ඔක්කොම අල වෙලා, සෑහෙන කෙල වෙලා ගියා.
හිතපන් මචන්, එහෙම සිංහලයො ගැහුව නම්, ලංකාවෙ දැන්සතියක් වෙලා අපි තාම ගහගන්නව. Army එකටත් කොන්ට්රෝල්කරන්න බැරි වෙනව. පස්සෙ Army එකට ත්රස්තවාදියො හොයන එකපැත්තක තියල අපිව ආන්බාන් කරන්න වෙනව. උන් Army ඇදුම්තියාගෙන හිටියෙ, ඒව ඇඳගෙන ඇවිල්ලා මරන්න නම්, ලංකාවෙArmy එකත් මෙහෙම කරනව කියල BBC නාලිකා ලස්සනට ලෝකෙටමකියාවි. එහෙම වුනා නම් මෙලහකට ලංකාවට සාම සාධකහමුදාවක් දැන් එවල. එතකොට ගුටි කෑවේත්, මැරුම් කෑවේත් අපි,වැරදි කාරයොත් අපි. කියන්නේ සිංහලයො.... මොකක්දෝවාසනාවකට නරක නාමේ ආවේ නෑ.....

මේ වෙලාවෙ අපිට කරන්න පුලුවන් හොඳම දේ තමයි, මේ වේස තම්බිත්රස්තයො ටික අල්ල ගන්න අපේ ආරක්ෂක අංශ වලට පූර්ණසහයෝගය දැක්වීම. මුන් දැන් බලන් ඉන්නෙ අපි ගලක් හරිගහනකන්. අපි බුද්ධියෙන් වැඩකල යුතු කාලයක් මේ. මහනුවරසිද්දියෙදි උන් වීරයොවෙලා, අපි වැරදි කාරයො කියල ලේබලේඇලෙව්ව. මේ පාරත් උන් හිතන් හිටියෙ, උන් බෝම්බ ගහපු එකටපලිගන්න අපිත් ආපහු උන්ට ගහයි කියල. අනේ ගැහුවේ නෑ.... උන්ටතාමත් පුදුමයි, යකෝ මුන් මොකද ඇවිස්සිලා ආවේ නැත්තේ කියලා.
Reply With Quote
(#2)
Old
dabba1983's Avatar
dabba1983 dabba1983 is offline
Senior Member
dabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of lightdabba1983 is a glorious beacon of light
 
Posts: 1,408
Join Date: Mar 2017
Location: Gampaha
05-07-2019, 09:38 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03801 seconds with 11 queries