ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අනේ මධූෂ් අයියා....
Reply
 
Thread Tools
(#1)
Old
Kudu Kolla Kudu Kolla is offline
Junior Member
Kudu Kolla has a little shameless behaviour in the past
 
Posts: 20
Join Date: May 2009
Angry අනේ මධූෂ් අයියා.... - 05-17-2019, 12:42 AM

මඳුෂ් සඟවා තිබූ ආයුධ වැලිවේරියෙන් සොයාගනී
(මනෝජ් හර්ෂික සහ තිලකරත්න දිසානායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මඳුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ දී අද (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකාර මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වූ තොරතුරු මත රහස් පොලිසියේ විශේෂ කාණ්ඩායමක් මෙම ආයුධ සොයා වැලිවේරිය ප්‍රදේශයට ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මාකඳුරේ මධුෂ්ගේ මඟ පෙන්වීම මත සොයා ගත් බව කියන මෙම ආයුධ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්ත්‍රවාදය වැළැක්මේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය මත විශේෂ සිර මැදිරියක රඳවා මේ වන විට ප්‍රශ්න කර ගෙන යයි.
Reply With Quote
(#2)
Old
Kudu Kolla Kudu Kolla is offline
Junior Member
Kudu Kolla has a little shameless behaviour in the past
 
Posts: 20
Join Date: May 2009
05-17-2019, 12:43 AM

මේ බල්ලො අපේ මධූෂ් අයියා අයුද පෙන්වන්න එක්කන් ගිහින් මරන්නද දන්නේ නෑ හදන්නේ.අයියා අවුරුදු පහක් රට ඉදන් ආවේ.හංගපු ආයුද කොහෙද කියලා දන්නේ කොහෙද? එච්චර් කල් ආයුද හන්ගන් ඉන්න විදිහක් නෑ.මොකො ලන්කාවේ ගෝලයො ඒවා ගන්නවනේ
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01837 seconds with 11 queries