ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගොඩක් උන් මට හිනාවෙනවා
Reply
 
Thread Tools
(#1)
Old
elakiri anaathaya elakiri anaathaya is offline
Junior Member
elakiri anaathaya is on a distinguished road
 
Posts: 15
Join Date: Jan 2018
ගොඩක් උන් මට හිනාවෙනවා - 01-14-2018, 10:08 PM

මචන් මං දැක්කම ඉස්කෝලෙ ගුරුවරු,පන්තිවල හිටපු උන්,ගමේ උන් කින්ඩියට හිනා වෙනවා.සමහරු හූ කියනවා.මං පාරෙ යද්දි ගොඩක් උන් ඔහොම කරනවා.මෙහෙම වෙන්නෙ මං පොඩිකාලෙ ඉදන් හිටපු ගමට ගියාම විතරයි.දැන්නම් ඉන්නෙ වෙන පලාතක.ඒත් එහාට යනකොට තමයි ඕක වෙන්නේ.මගෙ socially awkward life එක ගැන දන්න උන් තමයි මට හිනාවෙන්නේ,හූ කියන්නේ.මට තේරෙන්නෑ මොනව කරන්නද කියලා ඒ වගේ වෙලාවට.කිසිම ඇක්ෂන් එකක් ගන්න මට බෑ.මේකට මොකක්හරි කරන්න බැරිද බන්.මට එපා වෙලා ඉන්නෙ.උඹලට මෙහෙම ප්‍රශ්නයක් ආවොත් උඹල මොකද කරන්නේ.
Reply With Quote
(#2)
Old
elakiri anaathaya elakiri anaathaya is offline
Junior Member
elakiri anaathaya is on a distinguished road
 
Posts: 15
Join Date: Jan 2018
01-14-2018, 10:10 PM

මේක පෙර පවක්නම් කොහොමද මේකෙන් මිදෙන්නේ.මට තේරෙන්නෑ කිසිම දෙයක්.අනේ මන්දා මට කියපන්කෝ.
Reply With Quote
(#3)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 50,387
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
01-14-2018, 10:10 PM

ගමට නොයා හිටපන්කෝ ඉවරයිනේ නැත්තන් රෑට යන්න කාටවත් නොපෙනෙන්න
Reply With Quote
(#4)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,541
Join Date: Mar 2012
Location: out of the blue
01-14-2018, 10:10 PM

Reply With Quote
(#5)
Old
Captain Gutt's Avatar
Captain Gutt Captain Gutt is offline
Member
Captain Gutt is on a distinguished road
 
Posts: 82
Join Date: Jan 2018
01-14-2018, 10:12 PM

රෑට පලයන් ගමට.එතකොට කවුරුවත් දකින්නෙ නෑනෙ.නැත්තං ගමට නොයා ඔය ඉන්න පලාතෙ හිටපන්.
Reply With Quote
(#6)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant futurekinkon has a brilliant future
 
Posts: 48,789
Join Date: Aug 2007
Location: Kandy ♕
01-14-2018, 10:13 PM

ගමට යනකොට විග් එකකුයි තඩි සන්ග්ලාස් එකකුයි දාගෙන කරා වගේ බැහැපන් කලිසමේ ඉලිප්පෙන්ඩ ප්ලාස්ටික් පිස්තෝලයකුත් ගහන්.
Reply With Quote
(#7)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
smile 01-14-2018, 10:15 PM

ගනං ගන්නැතුව ඉඳපං
හරියට උඹ මේ අරින්නෙ නයා කියල දැනගෙන අපි උඹව ගනං ගන්නැතුව ඉන්නෙ ඒ වගේ
Reply With Quote
(#8)
Old
Captain Gutt's Avatar
Captain Gutt Captain Gutt is offline
Member
Captain Gutt is on a distinguished road
 
Posts: 82
Join Date: Jan 2018
01-14-2018, 10:16 PM

එහෙම නැත්තං ඇත්ත වගේ පේන සෙල්ලං පිස්තෝලයක් අරන් පලයන් ගමේ උන්ට පේන්න.
Reply With Quote
(#9)
Old
billythekid's Avatar
billythekid billythekid is offline
Senior Member
billythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of light
 
Posts: 3,927
Join Date: May 2015
Location: අමුතු ඇටේ
01-14-2018, 10:17 PM

ඇයි උඹ එහෙට යන්නේ? නොයා ඉඳින්කෝ
Reply With Quote
(#10)
Old
elakiri anaathaya elakiri anaathaya is offline
Junior Member
elakiri anaathaya is on a distinguished road
 
Posts: 15
Join Date: Jan 2018
01-14-2018, 10:18 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
ගනං ගන්නැතුව ඉඳපං
හරියට උඹ මේ අරින්නෙ නයා කියල දැනගෙන අපි උඹව ගනං ගන්නැතුව ඉන්නෙ ඒ වගේ
අනේ නෑ බන් මං ඇත්ත කියන්නෙ.පොඩි කාලෙ ඉදන්ම මට සමාජ බිය තිබ්බා.ඒකත් ගෙදර මිනිස්සුන්ගෙ වැරදි නිසා.
Reply With Quote
Reply

Bookmarks

Tags
##anathaya pons is back, ponna anathaya is back

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02347 seconds with 9 queries