ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අදත් පාරවල් block
Reply
 
Thread Tools
(#11)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 42,612
Join Date: Mar 2011
Location: Malabe
10-31-2018, 07:36 PM

Quote:
Originally Posted by LazyLizard View Post
අනික් උන් නං හැබැයි දේපල හානි කරන්න ගේට්ටු කඩාගෙන ඇතුල්වෙන්න පොලිසිය එක්ක ගේමට එන්නේ නෑ
අනේද කියන්නෙ උබේ ගූ ඇන් පී කාරයො ටික අරලියගහ මන්දිරේ විනාශ කරන එක විතරයි කරන්නෙ...ඒව දේපොල නෙමේ රනිලගෙ බූදලේ, ඒවට මීක් නොකියන උන් කැම්පස් කොල්ලන්ඩ බල්ලවගේ බුරා පනින්නෙ...ලැජ්ජයි..
Reply With Quote
(#12)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 20,715
Join Date: Apr 2011
10-31-2018, 07:39 PM

Quote:
Originally Posted by deepwater View Post
දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.
අපෝ හාමුට මොනවත් කියන්න එපා. සිරාට ස්තුති වන්ත වෙන්න ඕනේ මහින්ද අගමැති කරපු එකෙන් කිරියේ හැංගිලා හිටපු වික්කාමසිංහ හාමුගේ හෙන්චයියෝ ඔක්කොම කල එලි බැස්ස. හප්පේ අන්තිම පාර කියල දැනගෙන මේක විනාස කරනවා
Reply With Quote
(#13)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 50,407
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-31-2018, 07:41 PM

Quote:
Originally Posted by erozan View Post
අනේද කියන්නෙ උබේ ගූ ඇන් පී කාරයො ටික අරලියගහ මන්දිරේ විනාශ කරන එක විතරයි කරන්නෙ...ඒව දේපොල නෙමේ රනිලගෙ බූදලේ, ඒවට මීක් නොකියන උන් කැම්පස් කොල්ලන්ඩ බල්ලවගේ බුරා පනින්නෙ...ලැජ්ජයි..
ඕකුන් උඹේ ගෙදරටත් ගල් පාරක්වත් ගහපු දවසට තමා තේරෙන්නේ

රනිල් කවදාවත් එහෙම වෙන්න දෙන්නේ නෑ මයිත්‍රී මැඩම්ගේ කනකර උකස් කරලා හරි අලාබ පියවනව
Reply With Quote
(#14)
Old
riduna pm's Avatar
riduna pm riduna pm is offline
Senior Member
riduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura about
 
Posts: 313
Join Date: Jun 2018
10-31-2018, 09:21 PM

අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත නං ඕකුන් ඔච්චර නටන්නේ මොකටද
පාඩුවේ තමුන්ගේ පාඩමක් කරගෙන ඉන්න පුළුවන් නේ
මුන් එන්නේ පාරවල් වහල මුන්ගේ බලේ පෙන්නන්න
පුද්ගලික විශ්ව විද්‍යාල වල දරුවෙක් කවදාවත් කාටවත් වදයක් උන කියල අපි අහලවත් තියනවද.
කාටවත් පිනට උගන්නන්න හොද නෑ
Reply With Quote
(#15)
Old
deepwater's Avatar
deepwater deepwater is offline
Senior Member
deepwater is just really nicedeepwater is just really nicedeepwater is just really nicedeepwater is just really nicedeepwater is just really nicedeepwater is just really nicedeepwater is just really nicedeepwater is just really nice
 
Posts: 848
Join Date: Aug 2015
11-01-2018, 07:38 AM

Quote:
Originally Posted by riduna pm View Post
අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත නං ඕකුන් ඔච්චර නටන්නේ මොකටද
පාඩුවේ තමුන්ගේ පාඩමක් කරගෙන ඉන්න පුළුවන් නේ
මුන් එන්නේ පාරවල් වහල මුන්ගේ බලේ පෙන්නන්න
පුද්ගලික විශ්ව විද්‍යාල වල දරුවෙක් කවදාවත් කාටවත් වදයක් උන කියල අපි අහලවත් තියනවද.
කාටවත් පිනට උගන්නන්න හොද නෑ
දැන් උබ ඉස්කෝලේ ගියේ ඉන්ටර්නැෂනල් ද එතකොට ? ඒකත් ගෙවලද ඉගෙන ගත්තේ. මොකද උබල වගේ උන් පිනට ඉගෙන ගන්නේ නෑ කියල නේ කියන්නේ නේ ?.

යකෝ ඕකට කියන්නේ කුහක කම, AL කාලේ පිස්සු කෙල්ල නිදහස් අද්යාපනේ අන්තිම ටික කොර ගන්ට බැරි උනාම ඒක කර ගත්තු උන්ට පිනට ඉගෙන ගන්නවා කියල අපහාස කරනවා.

campus කොල්ලෝ ඔහොම හරි ගේමට ඉන්න හින්දා තමා ඔය ඉස්කෝල ටික හරි ළමයින්ට නිදහසේ ඉගෙන ගන්ට ඉතුරු වෙලා තියෙන්නේ. නැත්තන් ඕවත් ප්‍රයිවට් කරලා ගොඩක් කල්.
Reply With Quote
(#16)
Old
makka_makka's Avatar
makka_makka makka_makka is offline
Senior Member
makka_makka is infamous around these partsmakka_makka is infamous around these partsmakka_makka is infamous around these parts
 
Posts: 3,999
Join Date: Jun 2008
Location: KL Malaysia
11-01-2018, 07:42 AM

Quote:
Originally Posted by deepwater View Post
දැන් තොපිට ඊයේ පෙරේද, ඊට ගොඩක් කලින් වෙන උන් ඒ හෙතුවටම පාරවල් වහගෙන උන්ගේ බලේ රැක ගන්ට දගලන උන් ගැන මීක් සද්දයක් නෑ. එතකොට ගෙවල් වලට යන්ට පරක්කු වෙන්නෙත් නෑ, හැබැයි campus එකෙක් දැක්කම පුකේ බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ අමාරුවක් හැදෙනවා නේද?

යකෝ මේ රට තාම මේ විදිහට තියෙන්නේ උබල වගේ උන් හින්දා තමා.
කැම්පස් එවුන් දැක්කම එහෙම වෙන්න නෑ මිනිහෝ...... කැම්පස් ගිය / යන කොච්චර හොඳ කොල්ලෝ ඉන්නවද?

මහ පාරේ රටටම පව් දෙන මේ කාළකණ්නි දැක්කම මළ පනිනවා තමයි.

කැම්පස් යන ළමයි දස දහස් ගාණක් විතර මේ රටේ ඉන්නව....... ඒ ළමයි ඔක්කොගෙම ආත්ම ගරුතවය විනාශ කරන්නේ මේ සීයක් දෙසීයක් වුනු අන්තරේ කාළකන්නි...
Reply With Quote
(#17)
Old
makka_makka's Avatar
makka_makka makka_makka is offline
Senior Member
makka_makka is infamous around these partsmakka_makka is infamous around these partsmakka_makka is infamous around these parts
 
Posts: 3,999
Join Date: Jun 2008
Location: KL Malaysia
11-01-2018, 07:46 AM

Quote:
Originally Posted by erozan View Post
අනේද කියන්නෙ උබේ ගූ ඇන් පී කාරයො ටික අරලියගහ මන්දිරේ විනාශ කරන එක විතරයි කරන්නෙ...ඒව දේපොල නෙමේ රනිලගෙ බූදලේ, ඒවට මීක් නොකියන උන් කැම්පස් කොල්ලන්ඩ බල්ලවගේ බුරා පනින්නෙ...ලැජ්ජයි..
දැන් මහී නානා කොහොමහරි කෝටි 1000ක් විතර දන්දීලා 113 හදා ගත්තට පහුවෙනිදට කැම්පස් කොල්ලෝ පාරට බැහැලා පාරක් බ්ලොක් කරාට පස්සෙ බලමුකො ඉරෝසාන් පකයගෙ කතාව.

පොලීසිය උන්ට ඇට පොඩිවෙන්ට ගැහුවත් මූ සෙනිකව කියනව ගහපු එක හරි කිය..... පකයෝ අපි බලාගෙන ඉන්නේ...

වරෙන්කො මෙතනට ඇවිල්ල පුලුවන්නක්ම් ඊලඟ අන්තරේ විරෝදෙට විරුද්දව කතා කරපන්කෝ

කාණු පණුවා...
Reply With Quote
(#18)
Old
riduna pm's Avatar
riduna pm riduna pm is offline
Senior Member
riduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura about
 
Posts: 313
Join Date: Jun 2018
11-03-2018, 06:24 PM

බම්ප්
Reply With Quote
(#19)
Old
riduna pm's Avatar
riduna pm riduna pm is offline
Senior Member
riduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura aboutriduna pm has a spectacular aura about
 
Posts: 313
Join Date: Jun 2018
11-04-2018, 09:23 PM

anathayo tika thawath gemakata lasthi wenawalu.athulen apu aranchiyak
Reply With Quote
Reply

Bookmarks

Tags
උපේ නෑ අවුල්ද, මට ඉරිසියයි, anthare pakku, anthareta puka baiyo

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02963 seconds with 9 queries