ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 2020 ජනපති අංකුරය
Reply
 
Thread Tools
(#241)
Old
kashun kashun is offline
Junior Member
kashun can only hope to improve
 
Posts: 9
Join Date: Oct 2007
05-19-2019, 07:20 PM

Quote:
Originally Posted by blacktarzan View Post
අංකුර වැඩක් නැහැ උඩින් ගෙනල්ලා දාන පජාත ඩයල් නිකන්ම බලු වෙනවා රට පාලනය කරද්දි.

හොදම උදාහරණය පඹයා හිටං. දේශපාලන පක්ෂයක බැකප් ඒක නැත්නම් අටවගෙන සන්ධානගත වුනාට රට ගෙනියන්න බැහැ. හොදට හිතලා බලන්න නැවතත් 2015 කරපු මෝඩ වැඩේ නොකරන්න. ඒකම විකල්පයයි තියෙන්නේ බැහැයි කිව්ව 30ක් නිමා කරපු බැකප් ඒකට දෙන්න.
පොදු අපේක්ෂකයො දාලම වැඩක් නෑ.යූන්පි කාරයෙක්ම දාන එක තමයි හොඳ.
Reply With Quote
(#242)
Old
No Fap GOD No Fap GOD is online now
Member
No Fap GOD can only hope to improve
 
Posts: 89
Join Date: Feb 2019
Location: In a white country
05-19-2019, 07:22 PM

Quote:
Originally Posted by kashun View Post
පොදු අපේක්ෂකයො දාලම වැඩක් නෑ.යූන්පි කාරයෙක්ම දාන එක තමයි හොඳ.

Fuck no. If the president was to come from UNP, he still would follow RW's orders. We need a new fucking face
Reply With Quote
(#243)
Old
shenat's Avatar
shenat shenat is offline
Senior Member
shenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to allshenat is a name known to all
 
Posts: 16,213
Join Date: May 2007
Location: ආශ්චර්යමත් රටක
05-21-2019, 11:31 AM

Quote:
Originally Posted by nicjosh83 View Post
එහෙම නෙමෙයිනේ ඕක බලන්න ඕනේ....

මෙච්චර කල් නව ලිබරල් පොනිල් කඩේ ගියේ කාටද ?තමන්ගේ ස්වාමියා වන ඇමරිකාවට ...ඇමරිකාවේ එකෙක් තමන්ගේ කුක්ක අමතක කරලා කලින් ආණ්ඩුව ගැන මෙහෙම කියනකොට...ඔයාගේ කතාව අදාළ වෙන්නේ නැහැනේ...

2D ගන්න එපා බන්
Quote:
Originally Posted by Hyaenidae View Post
Baane bn Ponil hariyata karapu deyak Americawata CIA FBI dekama dala joint operation ekak kalath hoyaganna ba... so mehema deyak Ranil gana kiwwoth apita nikamma therenawane me kelinne amu pachayak kiyala

කුක්කො දෙන්නෙක් ඉන්නකොට අපි වැඩියෙන් ළඟට ගන්නෙ මොන එකාවද? අපිට වැඩියෙන්ම හිතවත්, ළඟට එන, වල්ගෙ වනන එකාව. එහෙම හිතන්න බැරි ඇයි? අනේ මන්ද මට නම් කා ගැනවත් විශ්වාසයක් නෑ දැන්.

Quote:
Originally Posted by Hyaenidae View Post
But aththatama Gota Defence and urban development ministry eka supiriyata run kala kiyana eka pakshayak patak nathuwa hamoma danna deyak ne, prasiddiye piliganna eka kese wethath.
මේකට නම් එකඟයි. වැරදි වැඩ/ වංචා තියෙනව කියල හිතුනත්.
Reply With Quote
(#244)
Old
ben kenoby's Avatar
ben kenoby ben kenoby is offline
Member
ben kenoby is on a distinguished road
 
Posts: 48
Join Date: Feb 2013
05-21-2019, 12:08 PM

මොකා ආවත් වැඩක් නෑ අගමැති රනිල් නම්
Reply With Quote
(#245)
Old
rangana26 rangana26 is offline
Senior Member
rangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the roughrangana26 is a jewel in the rough
 
Posts: 3,650
Join Date: Feb 2013
05-29-2019, 11:04 AM

මේකේ මකුනුදැල් කඩලා සුද්ද බුද්ද කරලා තියාගන්න ඕනේ
Reply With Quote
Reply

Bookmarks

Tags
! !ත්‍රස්තයෙක්?, ! !bayiyo හු ranil pm, ! #unp2020, ! රනිල් අගමැති, !unp terrorist, #shiranthi madam 2020, #tatyana miss 2020, another unp ජිල්මාර්ට්, keep it as a secret

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03771 seconds with 9 queries