ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 2020 අංකුරය
Reply
 
Thread Tools
(#1)
Old
missaka86 missaka86 is offline
Senior Member
missaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura about
 
Posts: 853
Join Date: Mar 2017
Oh! 2020 අංකුරය - 05-07-2019, 06:05 PM

2020 president කෙනා ගැන බුද්ධි අංශයේ මහතෙක් කිව්වලු නේද ප්‍රසිද්ධ හැබැයි දේශපාන පසුබිමක් හෝ පවුලකින් නොඑන කෙනෙක් කියලා
මට හිතෙන්නේ ඥානසාර හාමුදුරුවෝ කියලා
ටික කාලෙකට කලින් රාවණා බලය හාමුදුරුවෝ කෙනෙක් ඕක දෙපාරක් තුන්පාරක් MEDIA වල කිව්වා
හැබැයි මම ඒ දවස්වල ඕක එච්චර හිතුවේ නැහැ.
දැන් තියෙන තත්ත්වය අනුව දිනන්නත් පුළුවන්
Reply With Quote
(#2)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 2,284
Join Date: Apr 2018
Location: නාථ සෑර් ඵක්ක
05-07-2019, 06:16 PM

පිස්සු..සංගක්කාරලු ඵන්නෙ UNP ඵකෙන්
Reply With Quote
(#3)
Old
missaka86 missaka86 is offline
Senior Member
missaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura about
 
Posts: 853
Join Date: Mar 2017
05-07-2019, 06:18 PM

Quote:
Originally Posted by N A K A M U R A View Post
පිස්සු..සංගක්කාරලු ඵන්නෙ UNP ඵකෙන්
UNP නම් ඉතිං
Reply With Quote
(#4)
Old
csss csss is offline
Banned
csss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these parts
 
Posts: 235
Join Date: Mar 2009
05-07-2019, 06:18 PM

Quote:
Originally Posted by missaka86 View Post
2020 president කෙනා ගැන බුද්ධි අංශයේ මහතෙක් කිව්වලු නේද ප්‍රසිද්ධ හැබැයි දේශපාන පසුබිමක් හෝ පවුලකින් නොඑන කෙනෙක් කියලා
මට හිතෙන්නේ ඥානසාර හාමුදුරුවෝ කියලා
ටික කාලෙකට කලින් රාවණා බලය හාමුදුරුවෝ කෙනෙක් ඕක දෙපාරක් තුන්පාරක් MEDIA වල කිව්වා
හැබැයි මම ඒ දවස්වල ඕක එච්චර හිතුවේ නැහැ.
දැන් තියෙන තත්ත්වය අනුව දිනන්නත් පුළුවන්
2020 කොහෙද බන් ඌ එන්නේ. 2025 වෙනකොට තමයි ඌව හිරෙන් නිදහස ලබන්නත් පුලුවන් වෙන්නේ.ඊට පස්සේ අවුරුදු හතක් යනකම් ප්‍රජා අයිතිය අහෝසියි.මැතිවරන වලට යන්න බෑ.2032 වෙනකම් ඇග බැදලා තියෙන්නේ..
Reply With Quote
(#5)
Old
tha123's Avatar
tha123 tha123 is offline
Senior Member
tha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of lighttha123 is a glorious beacon of light
 
Posts: 2,032
Join Date: Mar 2015
05-07-2019, 06:21 PM

ඥානසාර හාමුදුරුවෝ කියලනම් මට හිතෙන්නේ නැහැ. හැබැයි කොහොමහරි ගෝටාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඔය කියන කෙනා වෙයි කියලනම් හිතෙනවා. මටනම් හිතෙන්නෙම මේ පාර ගෝටට දින්නොත් දිනන්න වෙන්නේ ලොකු ප්‍රතිශතයකින් නෙවෙයි කියලා. හැම අවුරුද්දකම උනා වගේ මේ පාරත් සිංහල චන්ද ඔය කියන අනිත් කෙනයි ගෝටයි අතර දෙකට බෙදෙයි කියලා හිතෙනවා..

මොකද මට ඇතුළු ගොඩ දෙනෙක්ට මේ සිද්දි එක්ක 225ම එපා සංකල්පේ ඇවිත් තියෙන්නේ වගේම මුස්ලිම් අන්තවාදයේ මුල බීජය තියෙන්නේ මහින්දලාගේ පාලන කලේ වීම. ගෝට කොච්චර හොදද දන්නේ නැහැ එත් මහින්දගේ සහෝදරයනේ ඒක මේ වෙලාවේ ගොටගේ පැත්තෙන් චන්දෙට අවාසියක් (225ම එපා සීන් එක නිසා) වගේම ඔය කියන එන්න ඉන්න කෙනාට පට්ට වාසියක්

ඇත්තම කිව්වොත් ගෝටට චන්දෙ දෙන්න හිටපු මාත් ඔය මුස්ලිම් අන්තවාදයේ මුල බීජය පටන් ගත්තේ මහින්දලාගේ පාලන කලේ වීම නිසා මේ වෙද්දී ගෝටා හා ඔය කියන එන්න ඉන්න අපේක්ෂකයා අතර වැනෙන ගතියක් තියෙන්නේ. ප්‍රතිවාදියා වගේම අපේක්ෂකයෝ දෙන්නා ලං කරගන්න අනිත් පක්ෂ මත එදාට තමා හරි කෙනා තෝරන්න වෙන්නේ.

Last edited by tha123; 05-07-2019 at 06:38 PM.
Reply With Quote
(#6)
Old
zigzag69's Avatar
zigzag69 zigzag69 is offline
Senior Member
zigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura about
 
Posts: 452
Join Date: Feb 2018
05-07-2019, 06:22 PM

Quote:
Originally Posted by missaka86 View Post
2020 president කෙනා ගැන බුද්ධි අංශයේ මහතෙක් කිව්වලු නේද ප්‍රසිද්ධ හැබැයි දේශපාන පසුබිමක් හෝ පවුලකින් නොඑන කෙනෙක් කියලා
මට හිතෙන්නේ ඥානසාර හාමුදුරුවෝ කියලා
ටික කාලෙකට කලින් රාවණා බලය හාමුදුරුවෝ කෙනෙක් ඕක දෙපාරක් තුන්පාරක් MEDIA වල කිව්වා
හැබැයි මම ඒ දවස්වල ඕක එච්චර හිතුවේ නැහැ.
දැන් තියෙන තත්ත්වය අනුව දිනන්නත් පුළුවන්
මම දෙනව
Reply With Quote
(#7)
Old
missaka86 missaka86 is offline
Senior Member
missaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura about
 
Posts: 853
Join Date: Mar 2017
05-07-2019, 06:28 PM

Quote:
Originally Posted by tha123 View Post
ඥානසාර හාමුදුරුවෝ කියලනම් මට හිතෙන්නේ නැහැ. හැබැයි කොහොමහරි ගෝටාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඔය කියන කෙනා වෙයි කියලනම් හිතෙනවා. මටනම් හිතෙන්නෙම මේ පාර ගෝටට දින්නොත් දිනන්න වෙන්නේ ලොකු ප්‍රතිශතයකින් නෙවෙයි කියලා. හැම අවුරුද්දකම උනා වගේ මේ පාරත් සිංහල චන්ද ඔය කියන අනිත් කෙනයි ගෝටයි අතර දෙකට බෙදෙයි කියලා හිතෙනවා..

(මොකද මට ඇතුළු ගොඩ දෙනෙක්ට මේ සිද්දි එක්ක 225ම එපා සංකල්පේ ඇවිත් තියෙන්නේ වගේම මුස්ලිම් අන්තවාදයේ මුල බීජය තියෙන්නේ මහින්දලාගේ පාලන කලේ වීම. ගෝට කොච්චර හොදද දන්නේ නැහැ එත් මහින්දගේ සහෝදරයනේ ඒක මේ වෙලාවේ ගොටගේ පැත්තෙන් චන්දෙට අවාසියක් වගේම ඔය කියන එන්න ඉන්න කෙනාට පට්ට වාසියක්)

ඇත්තම කිව්වොත් ගෝටට චන්දෙ දෙන්න හිටපු මාත් ඔය මුස්ලිම් අන්තවාදයේ මුල බීජය පටන් ගත්තේ මහින්දලාගේ පාලන කලේ වීම නිසා මේ වෙද්දී ගෝටා හා ඔය කියන එන ඉන පාලකයා අතර වැනෙන ගතියක් තියෙන්නේ. ප්‍රතිවාදියා වගේම අපේක්ෂකයෝ දෙන්නා ලං කරගන්න අනිත් පක්ෂ මත එදාට තමා හරි කෙනා තෝරන්න වෙන්නේ.
ඔව් ඒක ගෝථාට අවාසියක් වෙන්න UNP නොවීම කියන එකත් එක්ක
Reply With Quote
(#8)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is online now
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,586
Join Date: Nov 2010
05-07-2019, 06:39 PM

නගා 2020
Reply With Quote
(#9)
Old
missaka86 missaka86 is offline
Senior Member
missaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura aboutmissaka86 has a spectacular aura about
 
Posts: 853
Join Date: Mar 2017
05-07-2019, 06:54 PM

Bump
Reply With Quote
(#10)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is offline
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 2,284
Join Date: Apr 2018
Location: නාථ සෑර් ඵක්ක
05-07-2019, 07:24 PM

Quote:
Originally Posted by Don GasCan View Post
නගා 2020
ලෝයර් කාරයා නේද..
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02966 seconds with 9 queries