ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 2020 ජනාදිපතිවරණයේ ඔබේ චන්දය කාටද?
View Poll Results: vote karannae katada?
UNP 12 4.82%
SIRISENA+MAHINDA(PA) 17 6.83%
NEW LEADER 220 88.35%
Voters: 249. You may not vote on this poll

Reply
 
Thread Tools
(#91)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,959
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
05-17-2019, 09:37 AM

Quote:
Originally Posted by nikdw View Post
mun nam puduma wahallu munwa tama ara bombayata yanna tibbe eith munta tika jivath wena eka rate karmu.
ඇත්ත පෙන්නේ නැති, රටට හිකවෙන එක පෙන්නේ නැති, රනිල්-මංගල කොලු සංගමේ පොලු උරණ උබ වගේ උන් තමා බං රටේ කරුමේ......
Reply With Quote
(#92)
Old
csss csss is offline
Banned
csss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these parts
 
Posts: 235
Join Date: Mar 2009
05-17-2019, 09:38 AM

ගෝටාට ඕනනම් මහින්ද සිරිසේන එකට වෝට් කරපල්ලා.ගෝටා ඉන්නෙත් ඒක ඇතුලේ.එකේ අපේක්ෂකය ගෝටා වෙන්නත් පුලුවන්,සිරා වෙන්නත් පුලුවන්.වෙන එකෙක් වෙන්නත් පුලුවන්.කලින් වගේ පවුලේ අය මරා බැසිල්,චමල් ගෝටා ශිරන්ති ,නාමල් එකතුවෙලා අපේක්ෂකය නම් කරන්න බෑ.ඒකට පොහොට්‍ටුව සහ ශ්‍රිලනිපය දෙකම එකතුවෙලා ගන්න තීරනයක්..
Reply With Quote
(#93)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is offline
Senior Member
nicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of lightnicjosh83 is a glorious beacon of light
 
Posts: 5,589
Join Date: Oct 2018
05-17-2019, 09:39 AM

Quote:
Originally Posted by csss View Post
ගෝටාට ඕනනම් මහින්ද සිරිසේන එකට වෝට් කරපල්ලා.ගෝටා ඉන්නෙත් ඒක ඇතුලේ.එකේ අපේක්ෂකය ගෝටා වෙන්නත් පුලුවන්,සිරා වෙන්නත් පුලුවන්.වෙන එකෙක් වෙන්නත් පුලුවන්.කලින් වගේ පවුලේ අය මරා බැසිල්,චමල් ගෝටා ශිරන්ති ,නාමල් එකතුවෙලා අපේක්ෂකය නම් කරන්න බෑ.ඒකට පොහොට්‍ටුව සහ ශ්‍රිලනිපය දෙකම එකතුවෙලා ගන්න තීරනයක්..
Quote:
Originally Posted by nicjosh83 View Post

aa
Reply With Quote
(#94)
Old
csss csss is offline
Banned
csss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these parts
 
Posts: 235
Join Date: Mar 2009
05-17-2019, 09:39 AM

Quote:
Originally Posted by nikdw View Post
mun nam puduma wahallu munwa tama ara bombayata yanna tibbe eith munta tika jivath wena eka rate karmu. mun datha kata vilissan inne rata marayata dila satutu wenna ane mehema jara minussu merate innawane
වහල් කමේ උපරිමයටම ගිහිල්ලා
Reply With Quote
(#95)
Old
csss csss is offline
Banned
csss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these parts
 
Posts: 235
Join Date: Mar 2009
05-17-2019, 09:41 AM

Quote:
Originally Posted by dath kimbula View Post
උයා දන්නේ නැති උනාට වියත් මගේ ඉන්න සාමාජිකයන්ට එකේ කොපියක් ඇවිල්ල තිබ්බ පුටා.....

ගිහින් පොන්ගලට කියන්න.....
ඉබ්බා වගේ තිබ්බා තිබ්බ කියන්නේ නැතිව කොපියක් දාපන්කො.
Reply With Quote
(#96)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,541
Join Date: Apr 2015
05-17-2019, 09:42 AM

Quote:
Originally Posted by csss View Post
ගෝඨා සිටිසන්ශිප් එක කැන්සල් කරානම් ඇමරිකාවෙන් එකට දෙන සහතිකය මාධ්‍යයට කෙලින්ම දානවා.මොකද ඒක ලොකු වාසියක්.අනිත් එක එහෙම එකක් නිකුත් කරානම් ඒක මුලු මාධ්‍යම මේ වෙනකොට වාර්ථා කරනවා.ඇමරිකන් එම්බසි එකෙන් ඒක එක කෝල් එකකින් දැන ගන්න පුලුවන්.මොකද ඒවා ක්ලැසිෆයිඩ් නෙවෙයි.ඒක නිසා උඹ මෙතන කීවා කියලා ඒක වැලිඩ් නෑ.අඩුම ගානේ ගෝටාවත් කියලා නෑ කැන්සල් කියලා තාම.ගෝටා මොකෙක් උනත් ගෝටාගේ අපේක්ෂක කම තීරනය කරන්නේ මහින්ද සහ ශ්‍රිලනිපය.මිනිස්සු නෙවෙයි.
Oath of renunciation දීල තියෙන්නෙ. එතනින් ඔක්කොම නීතිමය හිමිකම් සහ බැඳීම් ඉවරයි US Citizen කෙනෙකුට තියෙන. Certificate of Loss of Nationality තාම ඇවිත් නෑ.
Reply With Quote
(#97)
Old
izuru_reloaded's Avatar
izuru_reloaded izuru_reloaded is offline
Senior Member
izuru_reloaded is a jewel in the roughizuru_reloaded is a jewel in the roughizuru_reloaded is a jewel in the roughizuru_reloaded is a jewel in the roughizuru_reloaded is a jewel in the roughizuru_reloaded is a jewel in the rough
 
Posts: 603
Join Date: Dec 2008
Location: GAMPAHA
Send a message via Skype™ to izuru_reloaded
05-17-2019, 09:43 AM

gota
Reply With Quote
(#98)
Old
csss csss is offline
Banned
csss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these partscsss is infamous around these parts
 
Posts: 235
Join Date: Mar 2009
05-17-2019, 09:44 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
Oath of renunciation දීල තියෙන්නෙ. එතනින් ඔක්කොම නීතිමය හිමිකම් සහ බැඳීම් ඉවරයි US Citizen කෙනෙකුට තියෙන. Certificate of Loss of Nationality තාම ඇවිත් නෑ.
ඒක එනකම් ඉල්ලන්න බෑ.
Reply With Quote
(#99)

05-17-2019, 09:45 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
Oath of renunciation දීල තියෙන්නෙ. එතනින් ඔක්කොම නීතිමය හිමිකම් සහ බැඳීම් ඉවරයි US Citizen කෙනෙකුට තියෙන. Certificate of Loss of Nationality තාම ඇවිත් නෑ.
ගෝටාට එවන්නේ නැතිව දතාට එම්බසි එකෙන් එවලා තියෙනවලු...
Reply With Quote
(#100)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,541
Join Date: Apr 2015
05-17-2019, 09:50 AM

Quote:
Originally Posted by csss View Post
ඒක එනකම් ඉල්ලන්න බෑ.
වෙන්න පුළුවන්

නමුත් ඒක එන්නෙ නැති වෙන්නෙ නෑ Oath එක ගත්තට පස්සෙ. වෙන්න පුළුවන් එකම දේ නාමයෝජනා දෙන්න තියෙන අවසන් දිනේට කලින් ඒක නොලැබෙන එක.

ගෝටට නං එහෙම සැකයක් නෑ වගේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
ගු unp thread, unp media

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02954 seconds with 10 queries