ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගෝටා පරාදයි .. !!! 18+ සිංහල ඔබ කියවන්න ..
Reply
 
Thread Tools
(#11)
Old
yakshaya's Avatar
yakshaya yakshaya is offline
Senior Member
yakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of light
 
Posts: 13,605
Join Date: Aug 2008
05-21-2019, 06:15 PM

Quote:
Originally Posted by ranga 86 View Post
මන් කියුවේ ඒක තමයි බන් .
අපේ උන්ට තේරෙන්නේ නැහැ . කොහොමත් අපි ඉවරයි කියලා හිතනවා දැනටම .
ෆ්බ් වල මේවගේ සයිට් වල කමෙන්ට් දැක්කම තවම සිංහල උන් 50% 50% බෙදිලා ඉන්නේ .
කොහොමත් අපිට ගොඩ ඒමක් නැහැ .
ඉන්න ටික කාලේ නිදහසේ ඉදල මැරිලා යමු .
අපෙන් පස්සේ උපදින සිංහල පරම්පරාව කුරුසයන්ට හම්බයන්ට දෙමළුන්ට ගැත්තන් වෙලා සුළු ජාතියක් වෙලා අපා දුක් විදියි .
මොනව කරන්න ද බන් ...
කවුද සිංහල කියන්නෙ? ලංකාවෙ ඉන්න බෞද්ධයොද? එතකොට නඩරාජා කියල බෞද්ධ කෙනෙක් හිටියොත් එයා සිංහලද?

බුදුදහමෙ හරයට අනුව ජාතිය වැදගත්ද?
Reply With Quote
(#12)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 50,342
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-21-2019, 06:22 PM

ක්‍රිස්තියානි කියන්නෙත් සින්හලු තමා ආය උන් වෙන රටකින් ආව නෙවේ නෙ. උඹ සිංහලුන්ට බෙදෙන්න එපා කියල වෙන විදිහකින් සිංහලු බෙදන එක කරන්නේ.
Reply With Quote
(#13)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,013
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
05-21-2019, 06:33 PM

උබ අඩන්නේ නැතුව ජපානෙට වෙලා හිටපන්......

අපි මෙහෙ ඉශු එක බලා ගන්නම්.....
Reply With Quote
(#14)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 32,856
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
05-21-2019, 06:38 PM

අම්ම ගෙදරද සෙනාල්
Reply With Quote
(#15)
Old
ranga 86's Avatar
ranga 86 ranga 86 is offline
Senior Member
ranga 86 can only hope to improve
 
Posts: 317
Join Date: Jun 2017
05-21-2019, 06:43 PM

Quote:
Originally Posted by dath kimbula View Post
උබ අඩන්නේ නැතුව ජපානෙට වෙලා හිටපන්......

අපි මෙහෙ ඉශු එක බලා ගන්නම්.....
මන් කිවුවේ ..
කතෝලිකයන් ට මොනව හරි කිවුවොත් නම් රිදෙනවා අම්බානෙක .
ඒත් බලපං ගොඩක් රට ජාතිය ආගම ගැන .ඤානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියන ඒවාට රිපෝට් ගහල අයින් කරවන්නේ උන් . කිසිම කතෝලිකයෙක් කියනව ද හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා ..
උන් ගේම ගහන්නේ අපේ සරම ඇදලා .. අරුන් ගේ තොප්පිය තියන නිසා උබලට උන් වැ වෙනස් වෙලා පේනවා .
හැබැයි තව එකක් .. හැම කතෝලිකයම මෙහෙම නැහැ .
නමුත් .. ලේ වල තියනව හැමෝගෙම ..
Reply With Quote
(#16)
Old
prabodhamadusanka's Avatar
prabodhamadusanka prabodhamadusanka is offline
Senior Member
prabodhamadusanka will become famous soon enoughprabodhamadusanka will become famous soon enough
 
Posts: 998
Join Date: Apr 2011
05-21-2019, 06:49 PM

Quote:
Originally Posted by Harvard-Bio View Post
පුදුම සැකයකින් ජීවත් වෙන්නේ මූ වගේ ලොස් පොරවල්. කතෝලික ආගම අද වෙනකොට බෞද්ධ අයට වඩා සංස්කෘතියෙන් සිංහල බෞද්ධ. ඒ අය බහුතර සංස්කෘතියට ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා ලස්සනට. මේක ලියපු එකා මන්ද මානසික පිස්සෙක්, නැත්තම් මේ රටේ තවත් නැති අවුලක් අවුලවන්න ආපු කොන්ත්‍රාත්කාරයෙක්.
උබ කී්‍යපූ එක සම්පූර්ණ ඇත්ත බන්. මෙයා කාගේ හරි ආතල් එකකට හරි තමන්ගේම ආතල් එකට තමයි මේ වගේ දෙයක් මේකේ දාන්නේ. තවත් මේ වගේ මෝඩ වැඩ කරන් නැතුව ඉන්න බලන්න‍. ඒක ඔයාටත් හොදයි. මේ රටටත් හොදයි.
Reply With Quote
(#17)
Old
yakshaya's Avatar
yakshaya yakshaya is offline
Senior Member
yakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of lightyakshaya is a glorious beacon of light
 
Posts: 13,605
Join Date: Aug 2008
05-21-2019, 06:55 PM

Quote:
Originally Posted by ranga 86 View Post
මන් කිවුවේ ..
කතෝලිකයන් ට මොනව හරි කිවුවොත් නම් රිදෙනවා අම්බානෙක .
ඒත් බලපං ගොඩක් රට ජාතිය ආගම ගැන .ඤානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියන ඒවාට රිපෝට් ගහල අයින් කරවන්නේ උන් . කිසිම කතෝලිකයෙක් කියනව ද හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා ..
උන් ගේම ගහන්නේ අපේ සරම ඇදලා .. අරුන් ගේ තොප්පිය තියන නිසා උබලට උන් වැ වෙනස් වෙලා පේනවා .
හැබැයි තව එකක් .. හැම කතෝලිකයම මෙහෙම නැහැ .
නමුත් .. ලේ වල තියනව හැමෝගෙම ..
ඤානසාර හාමුදුරුවෝ නිදහස් කරන්නෙ නැත්තෙ නම් දේශපාලකයො බය හින්ද වෙන්න පුලුවන් හාමුදුරුවො ඇවිල්ල ජනාධිපතිවරනෙට වත් එයිද කියල. මචන් බෙදෙන එක අඩු කරල එකතු වෙන තරමට රටට හොඳයි. කුරුසයො හම්බයො කිව්වට ඒත් රටේ මිනිස්සුනෙ. බෙදෙන එක අඩු වෙන තරමට රටක් හැටියට ශක්තිමත් වැඩී.
Reply With Quote
(#18)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 4,113
Join Date: Feb 2016
laugh 05-21-2019, 06:59 PM

ගෝටා ගෝටා ගෑවට වැඩක් නෑනේ, මැතිවරණෙකට එන්න නම් ඇමරිකන් සිටිසන්ශිප් නැති කරගෙන පෙන්නන්න. ඒක කොරන්න ඇප්ලිකේශන් එක දාලා විතරක් මදි. ඒ අතරේ ලසන්ත වික්‍රමතුන්ගගේ දුව දාපු නඩුව නිසා ඒක ඉවරවෙනකන් කොහොමත් හුප්පේ තමයි. ගෝටා ඒනඩුවට උත්තර බදින්න කල් ඉල්ලලා, ඒ කියන්නේ ගෝටා කරන්නේ බොරුව. නඩුව තව කල් යන බව දැන දැන ලංකාවේ ගොන්නුන්ට කැරට් අලේ පෙන්නනවා.
Reply With Quote
(#19)
Old
Naughtykolla48's Avatar
Naughtykolla48 Naughtykolla48 is offline
Senior Member
Naughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to allNaughtykolla48 is a name known to all
 
Posts: 4,459
Join Date: Nov 2017
Location: හඳට කිට්ටුව
05-21-2019, 07:16 PM

Sirawatama bn...
Reply With Quote
(#20)
Old
reddit's Avatar
reddit reddit is offline
Senior Member
reddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of light
 
Posts: 3,144
Join Date: Aug 2016
Location: ඔන්නඔහේ ඉන්නවා ඉ
05-21-2019, 07:25 PM

Quote:
Originally Posted by ranga 86 View Post
නැහැ බන් උන් උන් එකතුයි .
උන් දන්නවා මහින්ද ල වගේ 100% සිංහල බ්ලඩ් තියන එකෙක් ආවොත් උන්ටත් නටන්න බැරි වග .
රනිල්ට නොදුන්නත් ගෝටා ට දෙන්නේ නැහැ බන් .
පැහැදිලිවම අපි පරදිනවා .
ඇත්තටම මට ත්‍රෙඩ් එක ටයිප් කරද්දී අඩුනා බන් .
ඒත් අපිට කියලා කරන්න දෙයක් නැහැ .
මේ රටේ සිංහල උන් එකතු කරන්න අමාරුයි .
එයාලට ශිරන්ති ඇන්ටි ඉන්නව මෙයා, ඔයා බය වෙන්න එපා.
Reply With Quote
Reply

Bookmarks

Tags
සෙනාල්ගේ අාතල්, islam is shit, mohammad was a pedophile, reddit's mom my bitch

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03388 seconds with 9 queries