ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Reviews & DIY Guides
Reload this Page ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
Reply
 
Thread Tools
(#171)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,275
Join Date: Feb 2012
Location: සිංහලයේ
12-14-2014, 08:21 PM

Quote:
Originally Posted by urajdrlk View Post
මිස්ටර් ටොම්..... FB 15 එකේ ලෙඩ;

1. ලෝවර් ආම් බුෂ් නිතර ගහන්න වෙනවා.... ආම් දෙක කම්පැණියෙන්ම අරන් දැම්මොත් නම් ඉතින් ගොඩ යයි.... ගාන තමා ඉතින්..... මම නම් කරේම බුෂ් ගහන එක.... අර ජාපා ද මොකක්ද එක නම් හොදා.... අන්ත්වා නම් බුෂ් ගහලා මාසෙන් (මගේ කාර් එක දුවනෙත් නෑ වැඩිය) කෙල වෙනවා....

2. එයා ෆ්ලෝ සෙන්සර් කේස් ආවහම නම් බඩුම තමා.... ඔය බර ගාණක බෙන්ස් / වොල්වෝ නඩත්තු කරනවා වගේ..... 7Km/l කම්පැණියෙන්ම සෙන්සර් එක අරන් දැම්මහම වැඩේ ගොඩ..... වෙන ඒවා නම් හරි යන්නේ නෑ.... (මගේ එයා ෆ්ලෝ එකට කෙල උනේ මම කාර් එකේ බෝට්ටු පදින්න ගිහින් )

ඔච්චර තමා මට නම්..... මගේ නම් අවුරුද්දකට 5000Km වත් දුවන්නේ නෑ..... ගෙදරම තමා වාහනේ.... මගේ කිව්වට මගේම නෙවේ නේ..... මහ ආණ්ඩුවේ වාහනයක් නේ.....
ඕකේ ලෝවර් ආම් හොදයි මචන් N16 එකත් එක්ක බැලුවහම. අම්බෝ
Reply With Quote
(#172)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,275
Join Date: Feb 2012
Location: සිංහලයේ
12-14-2014, 08:23 PM

Quote:
Originally Posted by urajdrlk View Post
දැන් නම් තෙල් කිරිල්ල හරි...... කාබ් රෙපයාර් කිට්...... ඉග්නිෂන් කොයිල් දැම්මනේ......

AC එක හදන්න ඕනා ගෑස් ගහලා..... ඉස්සරහා වතුර ආව කේස් එකට ඒ බට ගලෝලා ගෑස් නෑ...... ඕක හදන්න යන්න වෙලාවක් නෑ..... ඔහොමම දීලා දානවා..... ගත්ත ගානයි.... මේ දවස් ටිකේ ගෙවපු වාරික ටිකයි අල්ලලා විකුණලා දාන්න කල්පනා කරේ.......
මචන් මම උබට දෙයක් කියන්නද???

ඕක 100ට 100ක් හදන්න යන්න එපා බොල
ඒසී හදන්න එපා. උබට පික්ශු බන්
Reply With Quote
(#173)
Old
SKK.SKK SKK.SKK is offline
Junior Member
SKK.SKK is an unknown quantity at this point
 
Posts: 15
Join Date: Dec 2014
12-14-2014, 08:25 PM

Mitsubishi Lancer CB2 gana danna kawruhari innawanam poddak vistara kiyapanko..

Reply With Quote
(#174)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,275
Join Date: Feb 2012
Location: සිංහලයේ
12-14-2014, 08:25 PM

Quote:
Originally Posted by Jack_Sparrow View Post
ko ban peugeot 504
http://ikman.lk/en/peugeot-car-1976-for-sale-gampaha
mekat sira wahane suspension ehema supiri parana laddak wage penunata hoda comfortable.. godak dan tiyana ewanam japan diesel engine tiyala tiyenne
ඇත්ත කියපන්.... උබ ප්‍රංශ කාරයෙක් නේද?
Reply With Quote
(#175)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,275
Join Date: Feb 2012
Location: සිංහලයේ
12-14-2014, 08:28 PM

Quote:
Originally Posted by Shamil Max View Post


මේකද ALTO එකද මචන් හොඳ . දෙකම එක range එකේ වගේ යන්නේ
පතෝල කැමතිනම් පතෝල කාපන්, වැටකොලු කැමතිනම් වැටකොලු කාපන්

පොඩි රසේ වෙනසක් ඇති
Reply With Quote
(#176)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,275
Join Date: Feb 2012
Location: සිංහලයේ
12-14-2014, 08:30 PM

Quote:
Originally Posted by Shamil Max View Post
ලෙඩ අඩු මොකේද මචන් ? ඒක තමා ප්‍රධානම දේ

අපරාදේ කියන්න බෑ මචන්, දෙකේම එක වගේ ලෙඩ ටික තියෙනවා

අව්රුදු 5ක් 6ක් ගිහාම මචන් ගියර් ආම් එකේ ඉදන් හතර පැත්තට හෙලවෙනව
Reply With Quote
(#177)
Old
රත්තරං's Avatar
රත්තරං රත්තරං is offline
Senior Member
රත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud ofරත්තරං has much to be proud of
 
Posts: 23,275
Join Date: Feb 2012
Location: සිංහලයේ
12-14-2014, 08:34 PM

You must spread some Reputation around before giving it to Mr.Tom again.
Reply With Quote
(#178)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 19,122
Join Date: Mar 2013
Location: EK Automobile
12-14-2014, 08:37 PM

Quote:
Originally Posted by රත්තරං View Post
You must spread some Reputation around before giving it to Mr.Tom again.
You must spread some Reputation around before giving it to රත්තරං again.
Reply With Quote
(#179)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,927
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
12-14-2014, 11:07 PM

Quote:
Originally Posted by deshanshashi View Post
ඔය යකා ඔය බොරු කියන්නෙ....උදේ 2.30 ගියාම හවස 6.00ටලු පොලොන්නරුවෙ
වෙලාවක වරෙන් මාත් එක්ක යන්න පොලොන්නරු....... දැන් කොච්චර උදෙන් ගියත් වැඩක් නෑ බං...... පොලිස් මාමලා අඩියෙන් අඩිය..... එපා වෙනවා......
Reply With Quote
(#180)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,927
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
12-14-2014, 11:09 PM

Quote:
Originally Posted by රත්තරං View Post
මචන් ඕකේ තෙල් කරන එක 14ක් විතර කරනවා. නැති එක 7ක් වත් කරන්නේ නෑ. සෙන්සර් වල තත්වය තමයි ඉතින්
කොළඹදි 14ක් කරනවා......?? අම්මපා කියපන් මාමේ........??

මගේ නම් එයාෆ්ලෝ සෙන්සර් එක දැම්මා...... මම කාර් එකෙන් බෝට්ටු පැදලා... රොඩ් දෙකකුත් ඈද කරපු වෙලාවේ......
Reply With Quote
Reply

Bookmarks

Tags
automobiles, good thread, keep it up, old cars best, old is gold, useful™

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06199 seconds with 9 queries