ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Sultanate of Oman (ඕමාන්)
Reply
 
Thread Tools
(#21)
Old
johnd82 johnd82 is offline
Senior Member
johnd82 is infamous around these parts
 
Posts: 132
Join Date: Oct 2013
11-05-2016, 11:13 AM

Quote:
Originally Posted by BruceWayne92 View Post
බුවාගෙ නම මොකක්ද බන්. හැබයි පොර ටිකක් ටෆ් ඩයල් එකක් ලු නෙ. ලංකාවෙ එවුන්ට කියලා විෂේශ කරලා නැහ .
felix de silva.
Reply With Quote
(#22)
Old
amasin amasin is offline
Senior Member
amasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these partsamasin is infamous around these parts
 
Posts: 12,182
Join Date: Nov 2012
11-05-2016, 11:15 AM

Quote:
Originally Posted by *danushka* View Post
ඒ කියන්නේ උඹ රජාගේ හොර ෂොට් එකක් ද??
නෑ පොන්නයො.ඊට වඩා හුගක් වෙනස් කතාවක්
Reply With Quote
(#23)
Old
*danushka*'s Avatar
*danushka* *danushka* is offline
Senior Member
*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light
 
Posts: 13,746
Join Date: Oct 2007
Location: Hali-ela
Send a message via MSN to *danushka* Send a message via Yahoo to *danushka*
11-05-2016, 11:16 AM

Quote:
Originally Posted by BruceWayne92 View Post
නිදහස්ම රට හැබැයි බහරෙන් නේද ??
ඕමාන් වල බොන්න එහෙම පුළුවන්ද ඕන එකෙකෙනෙක්ට
බොන්න නම් වෙන්නෙ හොරෙන් තමා මචං. හැබැයි ලංකාවේ musical show එකක් එහෙම තියෙනකොට නම් ඒ තියන හෝල් එකේ බොන්න තියෙනවා...
Reply With Quote
(#24)
Old
*danushka*'s Avatar
*danushka* *danushka* is offline
Senior Member
*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light
 
Posts: 13,746
Join Date: Oct 2007
Location: Hali-ela
Send a message via MSN to *danushka* Send a message via Yahoo to *danushka*
11-05-2016, 11:17 AM

Quote:
Originally Posted by amasin View Post
නෑ පොන්නයො.ඊට වඩා හුගක් වෙනස් කතාවක්
Reply With Quote
(#25)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,046
Join Date: Oct 2013
Location: Gotham City
11-05-2016, 11:20 AM

Quote:
Originally Posted by *danushka* View Post
බොන්න නම් වෙන්නෙ හොරෙන් තමා මචං. හැබැයි ලංකාවේ musical show එකක් එහෙම තියෙනකොට නම් ඒ තියන හෝල් එකේ බොන්න තියෙනවා...
එහෙනම් බහරෙන් තමා නිදහස්ම. මන් නම් කටාර් මෙහෙ නම් බොන්න ලයිසන් ගන්න ඕනෙ .සැලරි එක රියාල් 5000 ට වැඩි නම් විතරයි ලයිසන් දෙන්නෙ. එකත් මුස්ලිම් නම් බැහැ.
හැබැයි සෞදි වගෙ අන්තවාදි නැහැ .කුවෙට් වල වගෙ ගෑනුන්ට හිංසා වෙන්නෙ නැහැ.
බහරෙන් වලනම් බොන එක අවුලක් නැහැ ලු .
Reply With Quote
(#26)
Old
dragon-fighter's Avatar
dragon-fighter dragon-fighter is offline
Senior Member
dragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to beholddragon-fighter is a splendid one to behold
 
Posts: 7,316
Join Date: Jan 2010
Location: Hell
11-05-2016, 12:05 PM

bump
Reply With Quote
(#27)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 35,413
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
11-05-2016, 12:18 PM

Quote:
Originally Posted by *danushka* View Post
ඒ කියන්නේ උඹ රජාගේ හොර ෂොට් එකක් ද??
අයියෝ සල්ලි.......
මූට තියෙන්නේ සයිකො කේස් එකක් බං.....
කාඩියොලොජිස්ට්ලු, ඕමානයේ ඔටුන්න හිමි කුමාරයා ලු, හැබැයි කරවල ස්ටෝරුව මුර කරනවා.....
අහෝ ඛේදයකි!!!!!:ro fl:
Reply With Quote
(#28)
Old
justinshady's Avatar
justinshady justinshady is offline
Senior Member
justinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the roughjustinshady is a jewel in the rough
 
Posts: 1,859
Join Date: Jan 2013
Location: Walhalla ♤♡♢♧
11-05-2016, 01:04 PM

Quote:
Originally Posted by amasin View Post
නෑ පොන්නයො.ඊට වඩා හුගක් වෙනස් කතාවක්
Amma raja gedara giyada, raja ube gedara awada
Reply With Quote
(#29)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of light
 
Posts: 2,140
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
11-05-2016, 01:49 PM

Quote:
Originally Posted by BruceWayne92 View Post
ඔමාන් පොලිස්පති හිටියෙ අපෙ එකෙක් කියලා අහලා තියෙනවා මාත්.
ඒ වගෙම රජාගෙ කෑම පරික්ෂා කරන්නෙත් අපෙ එකෙක් කියලත් අහලා තියෙනවා.
ඕමාන් පාස්පොර්ට් එක තමා මැදපෙරදිග රටවල් වලින් බලවත්ම පාස්පොර්ට් එක .
ගොඩක් රටවල් වලට ඇක්සෙස් එක තියෙනවා.
හැබැයි ඉතිං කොහෙත් වගෙ ඔහෙත් අර ඉන්දියන් මලබාරි ටිකයි ,බංගාලි ටිකයි ගූ කරනවා

සිරාවට ඒක නම් ඇත්ත තමයි... ඉන්දියන් කාරයො ටිකයි පක්කො ටිකයි ගියා නම් පට්ට නිදහස් රටක්... අනික උන් ලංකාවෙ අයට ගොඩාක් ගරු කරනවා....
Reply With Quote
(#30)
Old
Palihawadana1990's Avatar
Palihawadana1990 Palihawadana1990 is offline
Senior Member
Palihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of lightPalihawadana1990 is a glorious beacon of light
 
Posts: 2,140
Join Date: Oct 2011
Location: කොට්ටාව ඒරීයා එක
Send a message via Yahoo to Palihawadana1990 Send a message via Skype™ to Palihawadana1990
11-05-2016, 01:54 PM

Quote:
Originally Posted by dath kimbula View Post
ඕමානයේ සුලතාන්වරයා පුරාවිද්‍යාවට ඉතාමත් හිතැති එහි අනුග්‍රාහකයෙක්.
ඔහු ඔහ් ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන්, පැරණි කල තිබූ ආකාරයේ රුවල් නැවක් ගොඩ නැගුවා සේද මාවතේ එදා නාවික ගමනාගමනය ගැන අධ්‍යයනය කරන්න පුරාවිද්‍යඥයින්ට ඇති වුනු අවශ්‍යතාවයක් මත....

ඔහු වයස්ගත, නමුත් බුද්ධිමත් මනුස්සයෙක් මම දන්න තරමින්.
මම ඒ වගේ රුවල් නෑවක් දැකල තියෙනව මත්‍ර වල තියෙනව.... ඒකද දන්නෙ නෑ....

අනික මම ලගදි දැක්ක නිවුස් එකක්, මෙහේ රජා තමයි ලෝකෙන්ම හොදම ලීඩර්...


Quote:
Originally Posted by BruceWayne92 View Post
ඩුබායි ඩයල් එකත් ඔය වගෙ මොළකාරයෙක් තමා.
ඩුබායි වල එකෙක් නෑ නෙ බන්, පලාත් වලට එක එකා ඉන්නෙ, උනුත් හෙන වැඩ්ඩො... ඉගෙන ගත්තු උන් නෙ බන්....
Reply With Quote
Reply

Bookmarks

Tags
දකුණේ පොරවල්, දකුණේ යකෝ, ලංකාව=දකුණ, ලංකාව==දකුණ, oman

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05569 seconds with 10 queries