ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Cooking > Cooking Talk
Reload this Page නුවර එලිය (ikman ad)
Reply
 
Thread Tools
(#1)
Old
criss_angel's Avatar
criss_angel criss_angel is offline
Senior Member
criss_angel is just really nicecriss_angel is just really nicecriss_angel is just really nicecriss_angel is just really nicecriss_angel is just really nicecriss_angel is just really nicecriss_angel is just really nicecriss_angel is just really nicecriss_angel is just really nice
 
Posts: 207
Join Date: Nov 2013
Angry නුවර එලිය (ikman ad) - 09-17-2018, 11:15 AM

ආයුබෝවේවා යාලුවනේ

මට මේ ලගදි මාර වැඩක් වුන මමයි මගේ යාලුවෝ ටිකයි නුවර එළියේ trip එකක් යන්න plan කරා මේ ලගදි, ඉතින් අපි මුලින්ම booking.com එකෙන් තැනක් බලලා book කරා

ලින්ක් ඒක - https://www.booking.com/hotel/lk/tat...s=1&#hotelTmpl

මුන් අන්තිම මොහොතේ අපි book කරපු දවස දෙන්න බ කිව්වා උන් privet booking එකක් අරන් කියල

මොන කරන්නද තවත් හොයමු කියල ikman එකේ ad බැලුව, මචන් පට්ට තැනක් තියනවා ගැනත් අඩුයි 15,000 per night මුන් නම දාල තියෙන්නේ nuwara eliya privet bungalow කියල photos පට්ට

https://imgur.com/a/BBo5Ebz

ඉතින් මන් මේකේ තියෙන නුම්බෙර් එකට call එකක් දුන්න මු සිරාවට කතා කරා මන් අහන හැමදේම තියනවා කියුව hot water, parking ඔය වගේ දේවල් හැමදෙයක්ම දෙන්නම් ක්යුව, ඉතින් මන් යාළුවන්ට photos යවලා confirmation එකක් අරන් මුගෙන් ඇහුව කොහොමොද book කරන්නේ කියල මු ක්යුව රු 5000ක් deposit කරන්න කියල


Link https://ikman.lk/en/ad/villa-for-ren...nuwara-eliya-2

Number - 762426811

BANK PEOPLES Bank

Branch Kandy

Account number - 003200251742027

Name G W W Kumara

මාත් ඉතින් මේ තියෙන account number එකට සල්ලි දැම්ම මු සල්ලි ආව කියල email එකකුත් දැම්ම

email - [email protected]

දැන් booking වැඩ ඉවරයි අපි අනිත් දේවල් ලෑස්ති කරනවා trip එකට සති 2ක් තියෙනව.
ඔහොම ඉන්නකොට මගේ office එක යාලුවෙක් එක්ක chat එකක් දනවෙලේ මම ට්‍රිප් එක ගැන කියුව මු එක පාරටම ක්යුව උට මර සීන් එකක් සෙට් වුනාලු ඔහොම book කරලා

මු නුවර එලියට ගිහින් place එකට ගියාම photo වල තිබුන තැන වගේ නෙමෙයිලු පට්ට චාටෙර් තනක්ලු මුන් සෙට් එක උට හොදට නෙලලා වෙන තැනක සෙට් වෙලා

ඕක කියපු ගමන් මටත් පොඩි සැකයක් අවා ඉතින් මාත් photo check කරන්න photo වල capture date ඒවගේ දේවල් check කර කොහොම හරි ඒ විස්තර ඔක්කොම සැකයි මන් තවත් යාළුවන්ට නුම්බෙර් එක දීල check කරන්න ක්යුව ඒ දවසට booking එකක් දන්නා කියල කොහොම හරි පොර වැඩිය විස්තර දීල නෑ පස්සේ කතා කරන්න කියල තියනවලු

කොහොම හරි මන් photo tracking වලින් location check කරා එතකොට තමයි මට තරු පෙනුනේ මෙතන තියෙන එක ෆොටෝ එකෙක්

https://imgur.com/rDLbmdm

මේ photo එක cinnamon habarana village එක room එකක්

එටපස්සේ මන් මුට call කරා 3න් පාරක් rings ගිය ඊටපස්සේ ෆොනේ off dialog එකෙන් number details check කර මේක කුරුණෑගල පැත්තේ communication එකක නමට තියෙන්නේ

බඩුම තමා මාත් මුට අහුවෙලා

මොනකරන්නද මන් ad report කරලා ලින්ක් එක refresh කර කර ඉන්නකොට මු වෙන නමකින් මේවගේම ad එකක් දාල එකටත් call කරා කොහොමහරි කටහඩ එකවගේ මන් මුට සීන් එක ක්යුව මුත් ශේප් එක අහන ඉන්නවා ඒ සැකෙටම තවත් යාලුවන්ගේ නුම්බෙර් වලින් call කරලා booking එකෙක් දන්නා යනකොට මුට දැන් අපිව එන වදයක් වෙලා මු කෙලින්ම කියුව මන්තම්යි හු$#$& පුළුවන් දෙයක් කරපන් උබ විතරක් නෙමි දැන් වෙනකොට 25ක් විතර සල්ලි දාල තියෙන්නේ කියල

මොන කරන්නද මුට හොදට කියල තිබ්බ යාලුවනේ මන් කවදාවත් හිතුවේ නෑ ලංකාවේ මේ වගේ කැ%&^ ඉන්නවා කියල ඔයාලත් පරිස්සමින් මවගේ booking දානකොට

Last edited by criss_angel; 09-17-2018 at 11:22 AM.
Reply With Quote
(#2)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant futurecsaranga46 has a brilliant future
 
Posts: 15,011
Join Date: May 2010
Location: SL
09-17-2018, 11:20 AM

kalakanni yakku thama
Reply With Quote
(#3)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 13,287
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
09-17-2018, 11:23 AM

Quote:
Originally Posted by criss_angel View Post
මුට දැන් අපිව එන වදයක් වෙලා මු කෙලින්ම කියුව මන්තම්යි හු$#$& පුළුවන් දෙයක් කරපන් උබ විතරක් නෙමි දැන් වෙනකොට 25ක් විතර සල්ලි දාල තියෙන්නේ කියල

මොන කරන්නද මුට හොදට කියල තිබ්බ යාලුවනේ මන් කවදාවත් හිතුවේ නෑ ලංකාවේ මේ වගේ කැ%&^ ඉන්නවා කියල ඔයාලත් පරිස්සමින් මවගේ booking දානකොට

හප්පටසිරි මුං යකෝ..
ඌ එතකොට 5000x25 = 125000 මිනිස්සුන්ගෙන් හොරකම් කරලා බොරු ඇඩ් එකකින්.. ඒ මදිවට උගේ හෙන සද්දෙත් එක්කනේ..
උඹ පුලුවන්නම් ඔය ඩීටේල්ස් ඔක්කොම එක්ක අර කලින් අමාරුවෙ වැටුණ යාලුවයි උඹලගේ සෙට් එකයි එක්ක ආයේ බුකිං එකක් දාපං පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලකුත් දාලා..
කොහොමත් එහෙ යන්න ඉන්න එකේ ඌට සලකලාම ආවනම් හරි මතක හිටින්නම..


Reply With Quote
(#4)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is offline
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 43,202
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
09-17-2018, 11:27 AM

ම්පි
Reply With Quote
(#5)
Old
Smartm's Avatar
Smartm Smartm is online now
Senior Member
Smartm is infamous around these parts
 
Posts: 6,059
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
09-17-2018, 11:28 AM

Tfs
Reply With Quote
(#6)
Old
Radical78's Avatar
Radical78 Radical78 is offline
Senior Member
Radical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to behold
 
Posts: 16,197
Join Date: Mar 2010
Location: Searching..........
09-17-2018, 11:33 AM

උඹ සල්ලි දාපු මහජන බැංකු රිසිට් එක ඇතිනේ..
ඒකත් එක්ක ගිහිල්ලා පොලිස් ඇන්ට්‍රි එකක් දාපන්..
අඩුගානෙ තව එකෙක් හරි බේරෙයි..
මෙක ෆේස්බුක් ගෲප් වල ශෙයාර් කරපන් තව එකෙක් හරි බේරෙන්න..
හොර කාලකන්නි
Reply With Quote
(#7)
Old
Jack_Sparrow's Avatar
Jack_Sparrow Jack_Sparrow is offline
Senior Member
Jack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to all
 
Posts: 34,449
Join Date: Jun 2008
Location: s0m3wh3re ! b3l0nG
Send a message via Yahoo to Jack_Sparrow
09-17-2018, 11:44 AM

ikman wage ewayin hotel book karanna hoda naha machan
puluwan tharam check karapan hari hapan website ekak tiyanawada kiyala
Reply With Quote
(#8)
Old
Executer's Avatar
Executer Executer is online now
Awrudu Games 2017 - Winners
Executer has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant future
 
Posts: 18,776
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
09-17-2018, 11:45 AM


ගේමක් ඇදපන් බන් 5ක් කියලා අල්ලලා දාල ඉන්න එපා bank details තියනවා නෙහ් පොලිස් entry එකක් දාපන් කාලකන්නි යක්කු නිසා හරියට ඔය වැඩේ කරන එකෙක්ටවත් කරගන්න බැරි වෙනවා
Reply With Quote
(#9)
Old
fakerandi fakerandi is offline
Senior Member
fakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of lightfakerandi is a glorious beacon of light
 
Posts: 3,953
Join Date: Jan 2008
09-17-2018, 11:55 AM

yakooo. entry ekak daaapan. atha arinna epa. mama nam okawa track down karala othanawa okage ata deka bella wate. mu hora wada karala kari talks nuth denawa ne.
Reply With Quote
(#10)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 40,075
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
09-17-2018, 11:58 AM

bp
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06089 seconds with 9 queries