ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දර්ගා ටවුමේ ගෙරි මැරුම් කන්න ලගයි
Reply
 
Thread Tools
(#91)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,071
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
06-13-2014, 10:19 PM

Quote:
Originally Posted by kapugedara View Post
i'm a Buddhist but i don't like another war in our Country
..........
මොනා කරන්නද මචං මුන්ට මොළයක් නෑනේ....බොදු බල සේනාවේ ගොන් වැඩ නැතිව මොළේ ඇති බෞද්ධ කණ්ඩායමක් අපට අවශ්‍යයි. පී එම් එකක් දාපන් වෙලාවක...
Reply With Quote
(#92)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,071
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
06-13-2014, 10:25 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
ehenan tho katai pukai wahagena hitapan

we need war

hambayo melowin thuran karanna onaa

අපේ රටේ මිනිස්සු කටයි පු*යි වහන් ඉන්න තමයි ආස!
උඹ කොහොමද කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ව මරන්න ඕනි කියලා? ඒක ජන ඝාතනයක් නේද?පොඩ්ඩක් ‍මොළේ කල්පනා කරහං.....මුස්ලිම් මිනිස්සු එච්චර ප්‍රශ්නයක් නෙමෙයි අපේ මිනිස්සු ප්‍රශ්නයක් කරගෙන....
අපේ රට තියෙන තත්වය හිතහං අපිට යුද්ධයක් දරා ගන්න බෑ කොහොමත්.
ආවේගශීලිව වැඩකරන එකෙයි මොළේ පාවිච්චි කරන එකයි කියන්නේ දෙකක්!
Reply With Quote
(#93)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,071
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
06-13-2014, 10:33 PM

Quote:
Originally Posted by waligamaya View Post

සිරාවට මේක ඇත්තද බං?
දැන් ලොකේ පැතිරිලා තියෙන්නේ, මුස්ලිම් රටවල පවා ලංකාවේ මුස්ලිම් මිනිස්සුනට හානි කරනවා කියලා, නිකම් මියන්මාරයේ වගේ....මියන්මාරයේ නම් සිය ගණනක් මරා දාලා තියෙන්නේ ඒත් මෙහෙ එහෙම නෑ. හැබැයි ලංකාවත් මියන්මාර් ගොඩේ තමයි වැටිලා තියෙන්නේ...
මහින්දට යූ එන් එකේ තියෙන තත්වය හැටියට මුස්ලිම් රටවල සහය ඕනි...මුස්ලිම් මිනිස්සුන්ට හානියක් නැතැයි පෙන්නන්න ඕනි.
ඒකට ඉතින් සැහෙන සැනසිලි තෑගි බෙදන්න වෙනවා....බොදු බල සේනාවෙයි ගොන් හාමුදුරුවරුන්ගෙයි වැඩ හින්දා මුස්ලිම් මිනිස්සු තවත් වික්ටිමයිස් වෙලා වගේ පේනවා....එතකොට මහින්දට සැනසිලි තෑගි ගොඩාක් දෙන්න වෙනවා.....නීතියට පිටින් හරි....
ඒක තමයි ඔය වෙන්නේ!
ආවේගශීලිව නැතිව බුද්ධියෙන් ප්‍රශ්න විසඳන්න කියන්නේ මම ඒකයි....
Reply With Quote
(#94)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,071
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
06-13-2014, 10:35 PM

Quote:
Originally Posted by sinhaba View Post
පොසොන් පොහෝදා ධර්ම දේශනාවක් සඳහා වැඩම කරමින් සිටි හිමි නමකට හා එම හිමි නම කැඳවාගෙන ගිය රථයේ රියදුරුට පහර දුන් මොහොමඩ් අමීන් මොහොමඩ් අස්තාර්,මොහොමඩ් අමීන් මොහොමඩ් අර්ෂාන් හා මොහොමඩ් අමීන් මොහොමඩ් අපහාර් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මියගේ නියෝගයෙන් 25 හදුනා ගැනිමේ පෙරෙට්ටුවට

අධිකරණ ඇමති හකිම් හම්බයා
දැන් නඩුකාරයොත් උන්ගේ
නිති විදුහලෙත් 2/3 ක් උන්ගේ
කන්න තියෙන්නෙ හලාල් හැමතැනම
හැම ටවුමකම අහස උසට හම්බ පල්ලි
නැගෙනහිර ආරාබි නගර
විල්පත්තුවෙ තම්බි වන සංහාර
දෙමලා උඩහින් ඊලමට ගේම
පාතාල කාරයෝ / පොලිස් කාරයෝ එලි පිට මිනිස්සු මරනවා
කුඩු රට පුරා වැහි වැහැලා
රටකට යන කලක් කිව්වලු
ජන්ද වලට තන්හාවේ රට වනසන්නෙ සිංහල පාලකයන්ම තමයි

රටට මොළේ ඇති වෙනසක් අවශ්‍යයි.
Reply With Quote
(#95)
Old
saradiel1's Avatar
saradiel1 saradiel1 is offline
Senior Member
saradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of lightsaradiel1 is a glorious beacon of light
 
Posts: 3,071
Join Date: Mar 2013
Location: In my sweet little SL, destroyed by politicians and racists
06-13-2014, 10:38 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
හම්බ ගුබ්බයම් කොල්ල කැව කියල බොරු ගහන හම්බ පක්කු අල්ල ගාවට යවන්න ඕනා
ඉතිං යකෝ කඩේ කට ගැහුවාම කොල්ල කෑවා කියලා කියන්න පුළුවන්නේ.....ඉතිං මොකටද යකෝ ගහන්න යන්නේ?
උඹලාට තේරෙන්නේ නැති දේ තමයි උඹලායි උඹලාගේ ගොන් හාමුදුරුවරුයි වැඩ කරන විදිහ වාසි මුස්ලිම් අයටමයි කියලා
Reply With Quote
(#96)
Old
^Buddhika^'s Avatar
^Buddhika^ ^Buddhika^ is online now
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 17,333
Join Date: Jun 2013
Location: Laputa
06-13-2014, 10:38 PM

Quote:
Originally Posted by shenic View Post
රැට ඕකෙන් අමරුයිනේ බං. ඕකෙන් තියන්න එතෙන්ටම යන්නත් එපැයි! එතකොට police/STF දෙකෙන්ම ගහනවා.. අනික සද්දේ!

silent කරපු sniper එකේ කිසි අවුලක් නෑ. පරණ බිල්ඩිමකට නැගලා/ ගෙදරක ජනේලයක් අස්සෙන් night vision එකකුත් දාගෙන තියන්න තියෙන්නේ!
M4 carbine eka wage weapon ekak thiya gatta set ekak hitiya ada STF eke un

Last edited by ^Buddhika^; 06-13-2014 at 10:39 PM.
Reply With Quote
(#97)
Old
ruwanwellarocker's Avatar
ruwanwellarocker ruwanwellarocker is offline
Senior Member
ruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of lightruwanwellarocker is a glorious beacon of light
 
Posts: 9,822
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
06-13-2014, 10:40 PM

කවටික දවසයි දුවන්නේ... කොටු කරලා කැමක් දෙන්ඩ වෙයි වගේ....
Reply With Quote
(#98)
Old
kevindareal's Avatar
kevindareal kevindareal is offline
Senior Member
kevindareal is a jewel in the roughkevindareal is a jewel in the roughkevindareal is a jewel in the roughkevindareal is a jewel in the roughkevindareal is a jewel in the roughkevindareal is a jewel in the rough
 
Posts: 2,910
Join Date: Apr 2011
06-13-2014, 10:52 PM

Quote:
Originally Posted by saradiel1 View Post
මොනා කරන්නද මචං මුන්ට මොළයක් නෑනේ....බොදු බල සේනාවේ ගොන් වැඩ නැතිව මොළේ ඇති බෞද්ධ කණ්ඩායමක් අපට අවශ්‍යයි. පී එම් එකක් දාපන් වෙලාවක...
oka thambiyek yako. sinhala namak dagena nikan methana sinhala eunge adakuda hoyana eka oka karanne.
Reply With Quote
(#99)
Old
codegeek's Avatar
codegeek codegeek is offline
Senior Member
codegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of lightcodegeek is a glorious beacon of light
 
Posts: 5,383
Join Date: Jun 2012
Location: srilanka
06-13-2014, 11:42 PM

apitath rajek hitiyanam mehema asarana wen nae
Reply With Quote
(#100)
Old
Thilantdm's Avatar
Thilantdm Thilantdm is offline
Senior Member
Thilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to behold
 
Posts: 20,448
Join Date: Sep 2010
Location: අද නම් හදට ආවා
Send a message via AIM to Thilantdm
06-14-2014, 12:08 AM

Quote:
Originally Posted by ruwanwellarocker View Post
කවටික දවසයි දුවන්නේ... කොටු කරලා කැමක් දෙන්ඩ වෙයි වගේ....
sirawata
Reply With Quote
Reply

Bookmarks

Tags
batmanp#ta ridila, bbs terrorism, bloody pigs, kapugedara ponnaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03175 seconds with 11 queries