 |
|
 |
Senior Member
|
|
Posts: 17,450
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
|
|
අගෝස්තු_මරාගේ පවුලම හිරේ -
08-17-2017, 11:14 AM
(රංජන් කස්තුරි)
මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.
යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.
ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.
මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප්රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.
|
 |
Senior Member
|
|
Posts: 17,450
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
|
|
08-17-2017, 11:15 AM
බයියෝ ඉල්ලන් කෑවේ.හොරු මිනීමරුවෝ ඇල්ලුවද කිය කිය උඩ පැන්නනේ.දැන් හරිනේ..
|
 |
Senior Member
|
|
Posts: 44,639
Join Date: Mar 2011
Location: Malabe
|
|
08-17-2017, 11:18 AM
|
 |
Senior Member
|
|
Posts: 52,036
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
|
|
08-17-2017, 11:18 AM
ඇයි ඒ අවුරුදු දෙකක් තිස්සේ බැරිවුනේ 
|
 |
Senior Member
|
|
Posts: 8,754
Join Date: Nov 2008
Location: Matara
|
|
08-17-2017, 11:21 AM
|
 |
Senior Member
|
|
Posts: 3,831
Join Date: Dec 2009
Location: Infinite Universe :)
|
|
08-17-2017, 11:22 AM
Quote:
Originally Posted by LazyLizard
ඇයි ඒ අවුරුදු දෙකක් තිස්සේ බැරිවුනේ 
|
රවි නීච උනේ ලඟදිනේ.
|
 |
Senior Member
|
|
Posts: 15,970
Join Date: Mar 2015
|
|
08-17-2017, 11:25 AM
|
 |
Senior Member
|
|
Posts: 17,450
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
|
|
08-17-2017, 11:28 AM
හිටපන් පොඩ්ඩක් තාම මේ මාසේ ඉවර උනේ නැහැනේ..
|
 |
Senior Member
|
|
Posts: 6,287
Join Date: May 2011
|
|
08-17-2017, 11:29 AM
Quote:
Originally Posted by marQuis
රවි නීච උනේ ලඟදිනේ.
|

|
 |
Senior Member
|
|
Posts: 17,450
Join Date: Oct 2012
Location: UNP BANK ROBBERY 2015
|
|
08-17-2017, 11:31 AM
බයියෝ අඩන දවස වැඩි කල් නෑ.එතකන් හිනාවෙමු.
|
Tags
|
! අම්මට උකමු a a a muge>, ! අම්මට උකමු a a a thoge>, ! අම්මට උකමු bayiyange>, ! අම්මට උකමු toiyonge, ! කුඩු බයියෝ, !unp වේසාවෝ රට කෑවා, !unp & slfp & jvp රට කෑවා, අල්ලා පයිහුත්තා, කරෝල එරෝසන්, පදු අල්ලා පකා, පොන්න බුවා, මරාගේ පවුලම හොරු, මේ පාරනම් සොරි, ශිරන්තිට උකමු, erozan මාලබේ sakkiliya, erozan ♥ sadun buwa, madhawavishwashere, podisilvahorathadiya, ponil hora rata kewa, sadun tomiya, sadun+ranil, sadunge ata deka ne, sadunta neha, sandun buwage amma wesi, sitha niwana katha  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|