Quote:
Originally Posted by chathupatiya
අපේ කට්ටිය භාර ගන්න බඩු ටික මේ ලිස්ට් එකෙන් අයින් කරොත් මොකද ? එහෙම නැත්තන් එක ඉස්සරහින් හරියක්වත් දැම්මොත් හොඳයි මම හිතන්නේ.
GTRZ සහොදරයා උදව්වක් විදියට මේ ත්රෙඩ් එක දිගටම එඩිට් කරන්න පුළුවන් ක්රමයක් හදලා දෙන්න.
|
හැමදාම හවසට රොක්සා අප්ඩේට් කරනවා මචන් බාරගත්තුවා අඩු කරලා
හැබැයි ත්රෙඩ් එකේ කොමෙන්ට් එකක් විදියට වැටෙන්නෙ