ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුයි - මට ඕනෙ අවස්ත&#
Reply
 
Thread Tools
(#1)
Old
Target Hoona's Avatar
Target Hoona Target Hoona is offline
Senior Member
Target Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to allTarget Hoona is a name known to all
 
Posts: 1,145
Join Date: Jul 2016
smile පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුයි - මට ඕනෙ අවස්ත&# - 12-03-2019, 03:34 PM












ඔහු ගැන අපි තැබූ සටහන 10000 වඩා ප්‍රමාණයක් share කරතිබුනා. ඔබ සැමට අපි ඔහුවෙනුවෙන් මුලින්ම ස්තූතිවන්ත වෙමු. <3


ඔහු ගේ මෙතෙක් නොකියූ වටිනා නිර්මාණ යක් ගැන කියන්න මෙම Post එක දානවා.
ඔහුට මුදල් අවශ්‍යද කියලා ඇහුවම ඔහු කියන්නේ,,

"හදවත බ්ලේඩ් එකකින් කපනවා වගේ වේදනාවක් මට තියෙන්නෙ.
මේ නට් එකක් ගානේ මගෙ බලාපොරොත්තුවක් තිබ්බා මේ රටට දෙයක් දෙන්න
මට සල්ලි නෑ ඒත් මට කාගේන් වත් සල්ලි එපා.
මම ඔබෙන් සල්ලි අරගෙන මේ නිර්මාන කරලා ඔබතුමාලට ප්‍රයෝජනයක් දෙන්න බලධාරීන් ඉඩ නොදුන්නොත් ඔබ මහන්සියෙන් ඉපයූ මුදල් අපතේ යනව.
ඉතින් බොහොම ස්තූතී ම්ට ඔබේ මුදල් එපා.
මට අවස්ථාවක් අරන් දෙන්න. ඕන්නම් කාලයක් නියම කරන්න . එ කාලෙ ඇතුලත මට මේක නිර්මානය කරන්න බැරිඋනොත් ඕනෙ දඩුවමක් මට දෙන්න.
මට ඕනෙ අවස්තාවක් විතරයි".

ඉතින් ඒ ඔහුගේම වචන වලින් ඔහු බලාපොරොත්තු වෙන දේ.
ඉතින් ඔහු කවුද?
ඔහු නමින් විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න. ඉන්නේ ගම්පොල.
මේ වෙනකොට පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුයි.
නොරොච්චෝලේ විදුලිබලාගාරයෙන් පරිසර හානිය සමග පාඩුපිට නිපදවන විදුලි ඒකක වෙනුවට
ඔහු ඉදිරිපත්කරනවා නිර්මානයක්.

💥අඩි දහස් ගනනක් තැම්පත් කල ජල බලයෙන් කරකවන අති විශාල ටර්බයිනයම රසදිය තාක්ශනයෙන් කරකවන්න.
මේ සඳහා අවශ්‍ය වන්නේ මිනිසුන් දෙදෙනෙක් පමනයි.
ඉතින් කෙතරම් මුදලක් රටට ඉතිරිවේයිද
👉වැස්ස සුලඟ අවශ්‍යම නෑ.
👉විදුලිය සීමා සහිතයි කියන්න එතකොට කාටවත් බෑ
👉මිනිසුන්ට විදුලිය වෙනුවෙන් මෙච්චර මුදල් ගෙවන්න වෙන්නෙ නෑ
👉රටේ ලස්සන දිය ඇලි ගංගා හරස් කරලා විදුලි බලාගාර ඉදිකරන්න අවශ්‍ය නෑ.
👉ලබන වසරේ මාර්තු වලදී නැවත විදුලි හිඟයක් එනවා කියලා තියෙනවා
ඉතින් මොහු
විද්‍යා හා තාක්ශන අමාත්‍යාංශයට ව්‍යාපෘතිවාර්තාවක් දීලා තියෙනවා. (පසුගිය රජයේ ) එයට කිසිම ප්‍රතිචාරයක් නෑ තාම
එය එච්චරම තමා.
ඉතින්
ඔබට මට කල හැකි දෙයක් තියෙනවා.
මෙය අදාල බලධාරීන් දැනුවත් කිරීම සහ රටේ ජනතාව වන අපි මේ පිලිබඳව දක්වන උනන්දුව පෙන්වීමට.
ඉතින් හැකි තාක් මෙය share කරන්න. මෙය විකුම්සම්පත් වෙනුවෙන් නොව අපි වෙනුවෙන් බව ඔබතුමාලට තේරුම් යනවානම්.<3

මෙය විතරක් නෙවේ.
💥කුනු ටොන් 45 ක් යමින් ගමන් කොටස් 4ට පැය 3න් ප්‍රතිචක්‍රීය කල හැකි යන්ත්‍රයක් නිර්මානය කර තිබෙනවා. මීට වතාවල් 3 කදී නිර්මානය කල එම යන්ත්‍ර 3ක් යකඩවලට විකුනන්න වුනේ පසුගිය රජයෙන් දැක්වූ උනන්දුවේ තරම නිසාමයි.
මහනුවර නගරයේ දිනකට එක්වන කුනු ප්‍රමානය කුනු ටොන් 150. එම කුනු ප්‍රතිචක්‍රීය කරානම් රජයට ලැබෙන ආදායම සුලුපටු නොවේ.

💥පොලීසියට සහ වනජීවි එකට නිර්මානය කල 4 දෙනෙක්ට යා හැකි හෙලිකොප්ටර් එක දැන් අවුරුදු 3ක් තිස්සේ කුඹුරේ දිරනව.එය රු ලක්ශ 10න් නිර්මානය කරන්න පුලුවන්
💥රම්බන්ඩා සෙනෙවිරත්න මහතා ගෙ පොතක් කියවූ ඔහුට දැනගන්න ලැබුනා පයිසන් ගස රටට ලොකු හානියක් කරනවා කියලා. ඉතින් ඔහුකරේ එම ගසෙන් ඉන්ධන ලබාගන්න ක්‍රමයක් නිර්මානය කරා. අවසානයේ ත්‍රීවීලර් වලට රු 60 ගානෙ ඉන්ධන සපයන්නත් ඔහුට පුලුවන් උනා.
ඔබ සිතන්නේ පෙට්‍රල් වලට දහස් ගනන් වියදම් කරන තෙල් වෙලඳපොලේ තෙල් බැරලය දිහා බලාගෙන ඉන්න අපි වගේ රටක ආන්ඩුව එම යන්ත්‍රය හදන්න අතහිත දී රටේ ජනතාවට අඩු මිලට පෙට්‍රල් දෙන්න සැලසුම් කරා කියලාද
ඒ වෙනුවට වුනේ ඔහුට නඩුදාන්න සූදානම් වුන එක. රු ලක්ශ 7 පමන වියදම් කර නිර්මානය කල එම ඉන්ධන නිශ්පාදනය කරන මෙශින් එකද කඩා යකඩවලට වික්කා

💥දැනට අවුරුදු 300 ට වඩා පැරනි තාක්ශනයක් උපයෝගී කරගන්න තේ කර්මාන්තශාලාවලට යොදාගන්න තාක්ශනය වෙනුවට ඔහු අලුත් මෙශින් එකක් සැලසුම් කර තිබෙනවා.
දැනට තියෙන කර්මාන්තශාලාවලට එය තට්ටු 6ක් විතර විශාල ගොඩනැගිල්ලක ඇති තාක්ශනයක්. ඒත් ඔහු එය පර් 40 ඉඩකඩක නිර්මානය කල හැකි යන්ත්‍රයක් බවට පරිවර්තනය කර තිබෙනවා.

💥රසදිය ඉන්ධන ලෙස යොදාගන්නා එන්ජිමක් හදලා තියෙනවා.එය ලබන වසරේ නොබෙල් සාමත්‍යාගය සඳහා ඔහු ඉදිරිපත් කරන්න ඉන්නවා.එක්වරක් ඉන්ධන යෙදවූ පසු ආයේ අවුරුදු 100 ගියත් ඉන්ධන අවශ්‍ය වන්නේ නෑ
ඔහු ගේ අනික් නිර්මාන කිහිපයක් ගැන අපි පලකල
දැනට 10000 අධිකව share වුනවීඩියෝවෙ Link එක.👇
https://www.facebook.com/watch/?v=717817935390624
මොහු ගැන මුලින්ම Youtube හි වැඩසටහනක් කල කළුසුදු අතර Channel එකේ ජගත් අයියාට බොහෝමත් ස්තූතී <3
.මෙවන් අය හඳුන්වාදෙනවාට. ඉතින් ඔහුට කෙරෙන ගෞරවයක් ලෙස එම වැඩසටහනද පහලින් ඇතුලත් කරන්නම් 👇

https://youtu.be/YOAwmuQMdBo
ඉතින් මොහුගේ ලිපිනය සහ දුරකථන අංකය පහතින් එක්කරන්නම්
0772693439./ 0769970709 විකුම්
විකුම් සම්පත් දිබුල්ගස්තැන්න
"සම්පත"
අබකුබුර
දොලුව
ගම්පොළ
Reply With Quote
(#2)
Old
abeysinghaks's Avatar
abeysinghaks abeysinghaks is offline
Senior Member
abeysinghaks has a spectacular aura aboutabeysinghaks has a spectacular aura aboutabeysinghaks has a spectacular aura about
 
Posts: 353
Join Date: Jan 2010
Location: Gampaha
12-03-2019, 03:38 PM

up
Reply With Quote
(#3)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really niceJBLs is just really nice
 
Posts: 1,603
Join Date: May 2018
12-03-2019, 03:48 PM

වතුරෙන් දුවපු කාර් එක මතක් උනා
Reply With Quote
(#4)
Old
dan chooti's Avatar
dan chooti dan chooti is offline
Senior Member
dan chooti will become famous soon enough
 
Posts: 108
Join Date: Jun 2016
Location: Nilwakka Kegalle Srilanka (අරඹේගම)
12-03-2019, 03:49 PM

Bump
Reply With Quote
(#5)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud ofLejayange has much to be proud of
 
Posts: 15,970
Join Date: Mar 2015
12-03-2019, 03:52 PM

Quote:
Originally Posted by JBLs View Post
වතුරෙන් දුවපු කාර් එක මතක් උනා

අඩෝ ඔව් නේ... පන්නිපිටියෙ ඉඳලා අනුරාධපුරට ගිහින් ආව කිව්වෙ වතුර ලීටරෙන්.. ඇවිත් ඉතුරු වතුරටික බිව්ව කියලත් කිව්වෙ...
කෝ බන් ඒ මිනිස්සු,
Reply With Quote
(#6)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond reputeasylum has a reputation beyond repute
 
Posts: 23,779
Join Date: Sep 2013
Location: කැමති තැනක
12-03-2019, 03:53 PM

bump.
Reply With Quote
(#7)
Old
thinking_guy's Avatar
thinking_guy thinking_guy is offline
Senior Member
thinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of lightthinking_guy is a glorious beacon of light
 
Posts: 3,596
Join Date: Apr 2011
12-03-2019, 04:00 PM

දාල තියෙන කොමෙන්ට් දැක්කම මට කියන්න තියෙන්නෙ ගණිතය සිංහල වලට අමතරව විද්‍යාවත් සාමාන්‍ය පෙලට අනිවාර්ය විෂයක් කරන්න ඕන.
Reply With Quote
(#8)
Old
kalanka90's Avatar
kalanka90 kalanka90 is offline
Senior Member
kalanka90 is a jewel in the roughkalanka90 is a jewel in the roughkalanka90 is a jewel in the roughkalanka90 is a jewel in the roughkalanka90 is a jewel in the roughkalanka90 is a jewel in the rough
 
Posts: 520
Join Date: Feb 2015
Location: Jamaica
12-03-2019, 04:02 PM

bump
Reply With Quote
(#9)
Old
NEMISIS's Avatar
NEMISIS NEMISIS is offline
Senior Member
NEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to all
 
Posts: 3,544
Join Date: Nov 2013
Location: Colombo
12-03-2019, 04:02 PM

Quote:
Originally Posted by thinking_guy View Post
දාල තියෙන කොමෙන්ට් දැක්කම මට කියන්න තියෙන්නෙ ගණිතය සිංහල වලට අමතරව විද්‍යාවත් සාමාන්‍ය පෙලට අනිවාර්ය විෂයක් කරන්න ඕන.
ඔවු
එතන ගහින් මොකක් හරි කිවුවා නම් අපේ පරම්පරාවම සුද්ද සිංහලෙන් මතක් කරන්නෙ,එතන කට්ටිය ජාත්‍යාලයෙන් මත්වෙලා ඇඹරිලා ගිහින් ඉන්නෙ. තව අර utube එකේ හැමතැනම කමෙන්ට් කරලා තියෙන්නෙ තුශාර එදිරිසිංහ කියලා එකෙක්, අන්න ඒකා තමයි වතුරෙන් දුවන වාහනේ හැදුවා කියන්නෙ
කෝල් එකක් දීල ආතල් එකක් ගන්නත් හිතෙනවා බලමු

අපිටත් බැරිවෙයිද දන්නෑ මොකෙක් හරි හාව කරලා මොකක් හරි මැසිමක් හදනවා කියලා ලක්ශ හැට හැත්තෑවක් කඩා ගන්න, පස්සෙ ලංකාවෙ නීතිය අනුව මේව හෙන ඉලීගල් කේස් කියලා යකලවලට විකුනන එකනේ තියෙන්නෙ

Last edited by NEMISIS; 12-03-2019 at 04:04 PM.
Reply With Quote
(#10)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to all
 
Posts: 12,136
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
12-03-2019, 04:04 PM


bump

Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02570 seconds with 9 queries