ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොමද
Reply
 
Thread Tools
(#11)
Old
Diya Rakus's Avatar
Diya Rakus Diya Rakus is offline
Senior Member
Diya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of lightDiya Rakus is a glorious beacon of light
 
Posts: 2,284
Join Date: Jan 2013
05-12-2014, 02:13 PM

මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%.
ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්‍රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ කියන්නේ කෘතිමව කිහිප දෙනෙක් ට ඕනෙ විදිහට යන මාකට් එකක්. හිටපු ගමන් සතපහක් වටින්නෙ නැති කොම්පැනි එකසිය ගනන් වලට නග්ගනවා.ඕකට යන්න එපා මගේ අදැකීමෙන් දෙන උපදෙස.
Reply With Quote
(#12)
Old
akila12345's Avatar
akila12345 akila12345 is offline
Senior Member
akila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of lightakila12345 is a glorious beacon of light
 
Posts: 2,538
Join Date: Apr 2009
Location: ලංකාව
Send a message via Skype™ to akila12345
05-12-2014, 02:14 PM

patta aaa...wadagath nuulak..
Reply With Quote
(#13)
Old
d_lucifer's Avatar
d_lucifer d_lucifer is offline
Senior Member
d_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of light
 
Posts: 3,846
Join Date: Sep 2010
Location: ආයේ කියන්නෑ
05-12-2014, 02:32 PM

bump
Reply With Quote
(#14)
Old
kolla kolla is offline
Senior Member
kolla will become famous soon enough
 
Posts: 134
Join Date: Sep 2006
05-12-2014, 02:45 PM

ඔය කියන විදිහට කලොත් නම් තියෙන සල්ලිටිකත් නැති කරගන්න තමයි වෙන්නෙ,

Share Market එකෙන් සල්ලි හොයන්න ආසාවක් තියෙන කිසිම කෙනෙක් කවදාවත් නොකළයුතු දෙයක් තමයි bull market එකේ buy කරලා bear market එකේ sell කරන එක.

market එක වැටෙනකොට, ඒ කියන්නේ bear market දී තමයි මොලේ තියෙන කෙනෙක් නම් shares ගන්නෙ. ඒ මොකද කිසිම කරදරයක් කලබලයක් නැතුව අඩුම ගානට ගන්න පුළුවන් ඒ වෙලාවට විතරයි.

ඒ විදිහට market එක වැටෙනකොට shares ගත්ත කෙනෙක්ට කරන්න තියෙන්නෙ ඊ ලඟට market එක උඩ යනකොට ඒ කියන්නෙ bull market එකේදී නිවීසැනසිල්ලෙ විකුණන එකයි. අවධානම අඩුම සහ ප්‍රතිලාභය වැඩිම ක්‍රමය ඒකයි.

එහෙම නැතුව ඔය අනිත් විදිහට කරන්න ගිහිල්ල ( ඒ කියන්නේ share market එකට ඇවිල්ල සූදු කෙලින්න ගිහිල්ලා) ඇන ගත්ත කට්ටිය ඉන්නවා ඕනේ තරම්. විශේෂයෙන් 2009-20011 කාලය ඇතුලත.

කවුරු මොනවා කිව්වත් තමන්ගේ මොළේ ටිකක් පාවිච්චි කරලා කරන දෙයක් කරන්න



Reply With Quote
(#15)
Old
saurtech's Avatar
saurtech saurtech is offline
Senior Member
saurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nicesaurtech is just really nice
 
Posts: 2,306
Join Date: Feb 2007
Location: පලමු රාජධානියේ
05-12-2014, 02:50 PM

මිලදී ගත්ත share Direct FN එකෙන් විකුණුවාට පස්සේ ඒ සල්ලි අපි ගන්නේ කොහොමද? ගෙදරට චෙක් එකක් එනවද?
Reply With Quote
(#16)
Old
carac's Avatar
carac carac is offline
Senior Member
carac is on a distinguished road
 
Posts: 229
Join Date: Jul 2008
05-12-2014, 02:57 PM

bump
Reply With Quote
(#17)
Old
giggee's Avatar
giggee giggee is offline
Senior Member
giggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of lightgiggee is a glorious beacon of light
 
Posts: 7,302
Join Date: Jan 2008
05-12-2014, 02:59 PM

Quote:
Originally Posted by saurtech View Post
මිලදී ගත්ත share Direct FN එකෙන් විකුණුවාට පස්සේ ඒ සල්ලි අපි ගන්නේ කොහොමද? ගෙදරට චෙක් එකක් එනවද?
Uba sale proceeds hold karana form eka fill karala dunnoth shares wikkama e salli system eke pennanawa ube buying power ekata add wela .etakota e salli walin ayth shares ganna puluwan.ehema natnam sale value eken transaction cost tika ayn wela net ekata cheque ekak enawa .natnam direct slip tranfers. Ilana puluwan bank acc ekata
Reply With Quote
(#18)
Old
boyrocky boyrocky is offline
Senior Member
boyrocky is a jewel in the roughboyrocky is a jewel in the roughboyrocky is a jewel in the roughboyrocky is a jewel in the roughboyrocky is a jewel in the roughboyrocky is a jewel in the rough
 
Posts: 1,115
Join Date: Aug 2007
05-12-2014, 03:01 PM

Quote:
Originally Posted by kolla View Post
ඔය කියන විදිහට කලොත් නම් තියෙන සල්ලිටිකත් නැති කරගන්න තමයි වෙන්නෙ,

Share Market එකෙන් සල්ලි හොයන්න ආසාවක් තියෙන කිසිම කෙනෙක් කවදාවත් නොකළයුතු දෙයක් තමයි bull market එකේ buy කරලා bear market එකේ sell කරන එක.

market එක වැටෙනකොට, ඒ කියන්නේ bear market දී තමයි මොලේ තියෙන කෙනෙක් නම් shares ගන්නෙ. ඒ මොකද කිසිම කරදරයක් කලබලයක් නැතුව අඩුම ගානට ගන්න පුළුවන් ඒ වෙලාවට විතරයි.

ඒ විදිහට market එක වැටෙනකොට shares ගත්ත කෙනෙක්ට කරන්න තියෙන්නෙ ඊ ලඟට market එක උඩ යනකොට ඒ කියන්නෙ bull market එකේදී නිවීසැනසිල්ලෙ විකුණන එකයි. අවධානම අඩුම සහ ප්‍රතිලාභය වැඩිම ක්‍රමය ඒකයි.

එහෙම නැතුව ඔය අනිත් විදිහට කරන්න ගිහිල්ල ( ඒ කියන්නේ share market එකට ඇවිල්ල සූදු කෙලින්න ගිහිල්ලා) ඇන ගත්ත කට්ටිය ඉන්නවා ඕනේ තරම්. විශේෂයෙන් 2009-20011 කාලය ඇතුලත.

කවුරු මොනවා කිව්වත් තමන්ගේ මොළේ ටිකක් පාවිච්චි කරලා කරන දෙයක් කරන්න



මචන් උඹ කියන එක හරි bear market එකේ යටම හරියෙන් ගත්තොත්. නැතුව bear trend එක පටන් ගද්දි ගත්තොත් සොරි තමයි.
මම අදහස් කරේ bull market trend එක පටන් ගද්දි අරගෙන bear trend එක පටන් ගන්නකොට sell කරන්න කියන එකයි.
Reply With Quote
(#19)
Old
gayanwin's Avatar
gayanwin gayanwin is offline
Senior Member
gayanwin is on a distinguished road
 
Posts: 1,782
Join Date: Jan 2009
Location: Kurunegala
Send a message via Skype™ to gayanwin
05-12-2014, 03:02 PM

mata siyalu wisthsra machan PM karapanko math karanna hithagena inne ban me wadeta atha gahanna
Reply With Quote
(#20)
Old
negombokollo's Avatar
negombokollo negombokollo is offline
Senior Member
negombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura about
 
Posts: 2,168
Join Date: Oct 2012
05-12-2014, 03:07 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
ek_lib, nb dia, sri lanka, stock market, useful™

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05068 seconds with 10 queries