ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Thank you Elakiri Yaluwane
Reply
 
Thread Tools
(#41)
Old
rgamsp's Avatar
rgamsp rgamsp is offline
Senior Member
rgamsp has a spectacular aura aboutrgamsp has a spectacular aura aboutrgamsp has a spectacular aura aboutrgamsp has a spectacular aura about
 
Posts: 898
Join Date: Jun 2008
Location: Colombo, Sri lanka
11-11-2019, 08:49 PM

KOHOMADA BAN CHARGERS?
Reply With Quote
(#42)
Old
ManjuT's Avatar
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,553
Join Date: Mar 2016
11-11-2019, 09:08 PM

Quote:
Originally Posted by Candid-B View Post
අයියට ස්ට්‍රෙස් එක අඩු කරන්න මානසිකව හොඳ වෙන්න උදව් කරන්න. පිට්ටනියක දුවන්න, බීච් එකක ඇවිදින්න, උදේට ඇවිදින්න වගේ දේවල් කරවන්න. ලෙඩ ගැන හිත හිත ඉන්නකොටත් ලෙඩ වැඩි වෙනවා. අර දොස්තරට ස්තූති කරන්නත් අමතක කරන්න එපා.
අයියා පුලුවන් හැම වෙලාවෙම ඇවිදින්න යනවා. දැන් නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. තාම බෙහෙත් අරන් ඉවර නෑ. දැන් බෙහෙත් ගොඩක් අඩු කරලා තියෙන්නේ. තව ටිකක් බර අඩුකරගන්න කිව්වා. එතකොට සම්පූර්ණයෙන් බෙහෙත් නවත්වන්න පුලුවන් කිව්වා. අයියත් හරි උනන්දුවෙන් ඒ දේවල් කරනවා. ඩොක්ටර් ගැන නම් කියන්න වචන නෑ.
Reply With Quote
(#43)
Old
ManjuT's Avatar
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,553
Join Date: Mar 2016
11-11-2019, 09:13 PM

Quote:
Originally Posted by rgamsp View Post
KOHOMADA BAN CHARGERS?
ඩොක්ටර් චැනල් කරන්න 2500 වගේ ගානක්. ආය රිපෝට්ස් වලට, බෙහෙත් වලට යන වියදම් තමයි. මුලදි ඩොක්ටර් මාසෙකින් වගේ එන්න කියනවා. පස්සේ මාස 3 කින් වගේ එන්න කියන්නේ.
Reply With Quote
(#44)
Old
Candid-B's Avatar
Candid-B Candid-B is offline
Senior Member
Candid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of lightCandid-B is a glorious beacon of light
 
Posts: 3,520
Join Date: Apr 2019
11-11-2019, 09:14 PM

Quote:
Originally Posted by ManjuT View Post
අයියා පුලුවන් හැම වෙලාවෙම ඇවිදින්න යනවා. දැන් නම් ටිකක් රිලැක්ස් එකේ ඉන්නවා. තාම බෙහෙත් අරන් ඉවර නෑ. දැන් බෙහෙත් ගොඩක් අඩු කරලා තියෙන්නේ. තව ටිකක් බර අඩුකරගන්න කිව්වා. එතකොට සම්පූර්ණයෙන් බෙහෙත් නවත්වන්න පුලුවන් කිව්වා. අයියත් හරි උනන්දුවෙන් ඒ දේවල් කරනවා. ඩොක්ටර් ගැන නම් කියන්න වචන නෑ.
නියමයි බ්‍රෝ. අපිවත් මේක ගැන දැනුවත් කරාට ඔයාට බොහොම ස්තූතියි. පුළුවන් නම් ඒ දොස්තරගෙන් පොඩ්ඩක් අහල බලපන්කො කාමරංකා(star fruit) සීනි නැති අයට කන්න හොඳ නෑ කියනවා. දොස්තරගෙන් ඒකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් අහල අපිටත් කියන්නකෝ. ආයෙ ගිය වෙලාවක පොඩ්ඩක් අහල අපිවත් දැනුවත් කරන්න.
Reply With Quote
(#45)
Old
SBWoof's Avatar
SBWoof SBWoof is offline
Senior Member
SBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to beholdSBWoof is a splendid one to behold
 
Posts: 6,933
Join Date: Dec 2017
Location: Nassau
11-11-2019, 09:16 PM

bump
Reply With Quote
(#46)
Old
ManjuT's Avatar
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,553
Join Date: Mar 2016
11-11-2019, 09:18 PM

Quote:
Originally Posted by Candid-B View Post
නියමයි බ්‍රෝ. අපිවත් මේක ගැන දැනුවත් කරාට ඔයාට බොහොම ස්තූතියි. පුළුවන් නම් ඒ දොස්තරගෙන් පොඩ්ඩක් අහල බලපන්කො කාමරංකා(star fruit) සීනි නැති අයට කන්න හොඳ නෑ කියනවා. දොස්තරගෙන් ඒකෙ ඇත්ත නැත්ත පොඩ්ඩක් අහල අපිටත් කියන්නකෝ. ආයෙ ගිය වෙලාවක පොඩ්ඩක් අහල අපිවත් දැනුවත් කරන්න.

ආයේ යන්න තියෙන්නේ පෙබරවාරි මාසේ. එතකොට අහලා කියන්නම්
Reply With Quote
(#47)
Old
Addin Aiya's Avatar
Addin Aiya Addin Aiya is offline
Senior Member
Addin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura aboutAddin Aiya has a spectacular aura about
 
Posts: 1,984
Join Date: Apr 2016
11-12-2019, 08:25 AM

Mcn docoter ine koheda kandy walata enwada
Reply With Quote
(#48)
Old
nevermindNevergiveup's Avatar
nevermindNevergiveup nevermindNevergiveup is offline
Senior Member
nevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of lightnevermindNevergiveup is a glorious beacon of light
 
Posts: 2,245
Join Date: Jul 2017
Location: මැදමහනුවර
11-12-2019, 08:37 AM

Bump
Reply With Quote
(#49)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 16,488
Join Date: Oct 2011
Location: වලපල්ලේ
11-12-2019, 09:06 AM

up
Reply With Quote
(#50)
Old
ManjuT's Avatar
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,553
Join Date: Mar 2016
11-12-2019, 09:12 AM

Quote:
Originally Posted by Addin Aiya View Post
Mcn docoter ine koheda kandy walata enwada
Nehe Kandy enne ne man danna widiyata. Ayyath Kandy indala Colombo awa appointment eka dawasata.
Reply With Quote
Reply

Bookmarks

Tags
diabetic, helth, katulanda, sugar

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02832 seconds with 11 queries