ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කෙල්ලක් යාලු කර ගන්න
Reply
 
Thread Tools
(#31)
Old
pasansnoop's Avatar
pasansnoop pasansnoop is offline
Senior Member
pasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of light
 
Posts: 4,527
Join Date: Sep 2008
Location: TrapHouse
02-17-2017, 10:42 PM

issellama "mata ba" kiyana de amathaka karala "mama ona kellek yalukaraganna galapena hoda kollek" kiyana eka hithata aragena hasirenna..
e kella munagahunama amuthu widiyata hasirenna ona na..
hoda yaluwek dakka wage hinawela idapan.. lajja gathiya nopenenna idapan..
ubata eki balaporoththu wena taram personality ekak thiyanawanam ekith uba ekka hinawela kemathi bawa pennawi..
kathakaranna lajja wenna epa

kello kiyanneth api wagema mas eta le nahara walin haduna hithak thiyana minissu jathiyak.. once your mother was a girl too so don't be afraid of them

Last edited by pasansnoop; 02-17-2017 at 10:44 PM.
Reply With Quote
(#32)
Old
Dumbledore's Avatar
Dumbledore Dumbledore is offline
Senior Member
Dumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really niceDumbledore is just really nice
 
Posts: 1,301
Join Date: Oct 2012
02-17-2017, 10:51 PM

දැවෙන ප්‍රශ්නයක් මචන්... මටත් ඕක ඔහොමම තියෙනවා
Reply With Quote
(#33)
Old
roki123's Avatar
roki123 roki123 is offline
Senior Member
roki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really nice
 
Posts: 2,512
Join Date: Jul 2016
Location: ලෝකේ වටේ
02-17-2017, 10:56 PM

Mchan mama ubta ekak kiyannam parissamen wada karapan.office eke kella ekka yaluwela mama job ekat natikaragatta boot ekat kawa.
Reply With Quote
(#34)
Old
JokerFan's Avatar
JokerFan JokerFan is offline
Senior Member
JokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of lightJokerFan is a glorious beacon of light
 
Posts: 4,339
Join Date: May 2016
Location: Arkham City
02-17-2017, 11:12 PM

Quote:
Originally Posted by roki123 View Post
Mchan mama ubta ekak kiyannam parissamen wada karapan.office eke kella ekka yaluwela mama job ekat natikaragatta boot ekat kawa.
Reply With Quote
(#35)
Old
scorpion MW scorpion MW is offline
Senior Member
scorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of lightscorpion MW is a glorious beacon of light
 
Posts: 7,868
Join Date: Dec 2014
Location: හෙල බිමේ
02-18-2017, 05:50 AM

යාලුවෙක්ගේ මාර්ගයෙන් අහපන්. නැත්නම් කෙලිනම talk කරපන්.
Reply With Quote
(#36)
Old
supun_sg's Avatar
supun_sg supun_sg is offline
Senior Member
supun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of lightsupun_sg is a glorious beacon of light
 
Posts: 3,568
Join Date: Sep 2010
Location: tracing Geo-location.. ... ...
Send a message via Skype™ to supun_sg
02-18-2017, 06:45 AM

Quote:
Originally Posted by Malinda LK View Post
කෙල්ලො බර ගානක් සෙට් වෙලා තියෙනව. සෙට් කරගෙනත් තියෙනව. ඒ හින්දා එකක් කියන්නම්. උබට හැමදාම තියාගන්න කෙල්ලෙක් හොයනවා නම් කෙල්ලව දා ගන්න හැටි කාගෙන් වත් අහන්න එපා. උබේ හැටියට වෙවුල වෙවුලා හරි ගිහින් අහපන්. නැත්නම් චූ කොල්ලෙක් වගේ ෆෝන් එකෙන් මැසේජ් එකක් හරි දාපන්. උබේ විදියට කරපන්. එක එක කැටයම් දාලා දාගන්න හදනව කියන්නෙ තනිකරම රඟපෑමක් මචන්. එහෙම මොකක් හරි යාගයක් කරල යාලු කරගත්තත් උබට දිගටම ඒ බොරු මූණ පෙනගෙන ඉන්න බෑ. හැබෑ මූණ එලියට ආපු දාට ඉවරයි. ඒ හින්දා ඒ කෙල්ලව කොච්චර ඕනි උනත් කමක් නෑ. උබේම විදියට ස්වාභාවිකව අහපන්. එතකොට ඒ කෙල්ල දන්නවා උබේ ඇත්තම හැටි. එතකොට යාලු උනොත් සදාකාලිකයි.
මේ ටිකම තමයි මටත් කියන්න තියෙන්නේ..

උබ වෙන එකෙක් මාර්ගයෙන් වත් වෙන එකෙක් වගේ වෙලා වත් අහන්න යන්න එපා.. උබ ඉන්න ඇත්ත විදියට කෙල්ලට කතා කරපන්.. මුලින්ම line දෙන්න ගියේ නැති උනත් කමක් නෑ මනුස්සකමට හරි කතා කරපන්.. කෙල්ලෝ කියන්නේ යක්කු නෙවෙයි.. බය වෙන්න එපා.. ඒක තමයි #1.. වැඩිය හිතන්න එපා.. නොර්මල් ගිහින් මොනවහරි දෙයක් කතා කරපන්.. උබ line දෙන්න හිතන් ඉන්නවා නම් වැඩි කල් එහෙම කර කර ඉන්නත් එපා කතා නොකර.. කතා කරන්න ඉක්මන් වෙන තරමට කෙල්ලව ෆිට් කරගන්න පුළුවන් වෙයි.. කතා නොකර බල බල හිටියොත් උන්ට එපා වෙනවා.. ටික දවසක් කතා කරලා වැදගත් විදියට උබේ හිතේ තියන දේ කියපන්.. ගොන් line දෙන්න යන්න එපා කෙල්ල නැත්නම් මැරෙනවා වගේ.. කෙල්ලට answer කරන්න force නොකර උබේ හිතේ තියන දේ කියපන්.. උබට මේක සිරාවට කරගන්න ඕනි කීව නිසා මෙහෙම කරන්න කීවේ.. වැඩේ වෙනවා නම් උබ ඉන්න විදියට, සිරාවට ම උබට සෙට් වෙයි.. නැත්නම් පස්සේ කාලෙක හිත රිදෙන එකෙන් ගැලවුනා කියල හිතාගනින්..
Reply With Quote
(#37)
Old
smad's Avatar
smad smad is offline
Senior Member
smad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of lightsmad is a glorious beacon of light
 
Posts: 3,688
Join Date: Jan 2007
Location: 日本
Send a message via Skype™ to smad
02-18-2017, 06:56 AM

දවසක් දෙකක් කෙල්ලට නොතේරෙන්ඩ ෆලෝ කරල උඹව ෆෝකස් වෙන විදිහෙ තැනක් හොයල කිට මරල දවස් දෙක තුනක් ඉදපන්. ඊට පස්සෙ ෆේස් බුක් මැසේජ් ඒකක් දාලා මම අද ඔයාව මෙතනදි දැක්ක කියල බොරුවට මැසේජ් කරන්ඩ පටන් ගනින්. රික්වෙස්ට් ඒකකුත් දාපන්. කෙල්ලත් මැසේජ් කරානම් ගොඩ. ඒකපාරම ලව් ටෝක් දෙන්ඩ යන්ඩ ඒපා. කාලයක් යන්ඩ ඔ්න ඒ්කට...
Reply With Quote
(#38)
Old
cow de boy's Avatar
cow de boy cow de boy is offline
Senior Member
cow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of lightcow de boy is a glorious beacon of light
 
Posts: 4,676
Join Date: Dec 2012
Location: </Kolumbuh>
02-18-2017, 07:26 AM

ex- kella finance da hamadama bid bond ekak dapan
Reply With Quote
(#39)
Old
bulkhead bulkhead is offline
Senior Member
bulkhead is on a distinguished road
 
Posts: 2,960
Join Date: Nov 2015
02-18-2017, 08:22 AM

පුක මිරිකපන්
Reply With Quote
(#40)
Old
super16's Avatar
super16 super16 is offline
Senior Member
super16 has a spectacular aura aboutsuper16 has a spectacular aura aboutsuper16 has a spectacular aura aboutsuper16 has a spectacular aura about
 
Posts: 861
Join Date: Feb 2016
02-18-2017, 08:52 AM

good luck
Reply With Quote
Reply

Bookmarks

Tags
(.)(.) lokuda?, gu7

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05379 seconds with 11 queries