ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page අපි කොහේ කොතැනද?
Reply
 
Thread Tools
(#11)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,585
Join Date: Dec 2011
smile 12-28-2013, 07:21 AM

වෙනදා වගේම සුපිරි වදන් ටික.... අයිත් සුපිරිම තමා.. මෙතෙක් දවස් පිස්සු කෙලියත් , මේ දැන් ඉදන් ජීවීත්යේ අලුත් විදියට හිතනවා කියලා හිතලා මේක කියවන ඔනි එකෙකුට හැදෙන්න පුලුවන්...




උදා වන නව වසර සුබ නව වසරක් වේවා
බුදු සරනයි!
Reply With Quote
(#12)
Old
kiripaan's Avatar
kiripaan kiripaan is offline
Senior Member
kiripaan has a spectacular aura aboutkiripaan has a spectacular aura about
 
Posts: 428
Join Date: Dec 2012
Up 12-28-2013, 07:31 AM

ගොඩාක් වටිනා අදහස් ටිකක් අපි හැමෝටම. ගොඩක් ස්තුතියි!
ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !


Rep added
Reply With Quote
(#13)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 17,908
Join Date: Mar 2013
Location: EK Automobile
12-28-2013, 07:32 AM

රත්තරං සහෝ හැමදාම වගේ මහන්සි නොබලා සුපිරි ත්රෙඩ් එකක් දාලා තියනවා
මට ඔයාගේ දැනුම, උත්සාහය හා කැපවීම ගැන ආඩම්බරයි සහෝදරයා
සුබ නව වසරක් වේවා
බුදු සරණයි!

REP++

Last edited by Mr.Tom; 12-28-2013 at 07:35 AM.
Reply With Quote
(#14)
Old
D-ICE's Avatar
D-ICE D-ICE is offline
Senior Member
D-ICE has a spectacular aura aboutD-ICE has a spectacular aura aboutD-ICE has a spectacular aura about
 
Posts: 519
Join Date: Jul 2008
Location: E_A_R_T_H
Send a message via Yahoo to D-ICE Send a message via Skype™ to D-ICE
12-28-2013, 07:50 AM

godak watina adahas tika machan...
Elakiri,,

rep denna balu,,
Reply With Quote
(#15)
Old
Hi Elakiri's Avatar
Hi Elakiri Hi Elakiri is offline
Senior Member
Hi Elakiri has a spectacular aura aboutHi Elakiri has a spectacular aura aboutHi Elakiri has a spectacular aura aboutHi Elakiri has a spectacular aura aboutHi Elakiri has a spectacular aura about
 
Posts: 2,796
Join Date: Oct 2011
12-28-2013, 07:58 AM

බම්ප්
Reply With Quote
(#16)
Old
Fox Mulder89's Avatar
Fox Mulder89 Fox Mulder89 is offline
Senior Member
Fox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of lightFox Mulder89 is a glorious beacon of light
 
Posts: 2,554
Join Date: Dec 2012
Location: gampaha
smile 12-28-2013, 08:06 AM

රත්තරං අය්යේ මම 2012 ඉදලා ඔය කියන විදිහේ එකක් ගහලා වැඩ කරන්න පටන් ගත්තා.
දැන් මමdegree එකක් final year එකේ ඉන්නේ.ඊට කලින් මම 22 අවුරුදු වෙනකම් shop (sinhala beheth badu) එකක් වැඩ කර කර හිටියේ.
පොඩි කලේ ඉදලාම සැලසුමක් ඇතුව වැඩ කරන්න ඔනේ


Reply With Quote
(#17)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,585
Join Date: Dec 2011
12-28-2013, 08:22 AM

Quote:
Originally Posted by Fox Mulder89 View Post
රත්තරං අය්යේ මම 2012 ඉදලා ඔය කියන විදිහේ එකක් ගහලා වැඩ කරන්න පටන් ගත්තා.
දැන් මමdegree එකක් final year එකේ ඉන්නේ.ඊට කලින් මම 22 අවුරුදු වෙනකම් shop (sinhala beheth badu) එකක් වැඩ කර කර හිටියේ.
පොඩි කලේ ඉදලාම සැලසුමක් ඇතුව වැඩ කරන්න ඔනේ


අඩේ උබ නම් එල කොල්ලෙක් නේ බන්
Reply With Quote
(#18)
Old
ජොනී බට්ට's Avatar
ජොනී බට්ට ජොනී බට්ට is offline
Senior Member
ජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of lightජොනී බට්ට is a glorious beacon of light
 
Posts: 4,755
Join Date: Oct 2013
Location: ආවොත් කපනවා!!!
Send a message via ICQ to ජොනී බට්ට Send a message via AIM to ජොනී බට්ට Send a message via MSN to ජොනී බට්ට Send a message via Yahoo to ජොනී බට්ට Send a message via Skype™ to ජොනී බට්ට
12-28-2013, 08:52 AM

රත්තරන් සහෝ, උබේ thread මම ටික දවසකට ඉස්සර හොය හොයා කියෙව්වා. ඒව කියවල මම සැහෙන්න දෙයක් ඉගෙන ගත්ත. උබ කියපුව මගේ සර්වාන්ගේම පසාරු කරන් ගිහින් බොක්කටම වැදුන. උබ හින්ද මම කොරන්න ගිය මැටි වැඩ සැහෙන්න නැවැත්තුව. මම කොරන්න ගියපුව කරානම් සැහෙන්න අනාගන්නවා, ජීවිත කාලෙම. බොට පින් මෙහෙම thread දානවට. උබට වැඩි වැඩියන් ලැබෙන්න ඕන.



You have given out too much Reputation in the last 24 hours, try again later. පස්සේ දෙන්නම් ඕන්.

Last edited by ජොනී බට්ට; 12-28-2013 at 09:06 AM.
Reply With Quote
(#19)
Old
calm manner's Avatar
calm manner calm manner is offline
Senior Member
calm manner will become famous soon enoughcalm manner will become famous soon enough
 
Posts: 442
Join Date: Sep 2013
Location: Address නැ
12-28-2013, 09:05 AM


රත්තරං වදන් ටික රත්තරං අයියේ
කිව්වත් වගේ තමන් විසින් තමන්ව, තමන්ගේ ශක්තිය අවතක්සේරු කරගන්න තරම් මෝඩකමක් මේ ලෝකේ තවත් නැ.
අද අපේ කොල්ලෝ ටිකට වෙලා තියෙන වින්නහියත් ඕකම තමා.

මේ ලගදි එළකිරියේ ත්රෙඅඩ් එකක් දාල තිබුනා ලංකාවේ කොල්ලෝ ටිකක් southern highway එකේ Z4, AMG පදින video එකක්. එකට අපේ උන් comment කරලා තිබුනා " අපිට කොහෙන්ද ඕවා" , " අපේ තාත්තලට සල්ලි තිබුණා නම් අපිත් ඕවා ගන්නවා " කියලා. අද කාලේ බහුතරයක් කොල්ලන්ට තමන්ගේ ආත්ම ශක්තිය ගැන සත 50කවත් විශ්වාසයක් නැ. ලත් තැනම ලොප් වෙන අදහස් තියෙන්නේ

දියුණු වෙන්න හිතේ දශමෙකවත් උවමනාවක් තියෙන අයට පංකාදු ත්රෙඅඩ් එකක්
තෙරුවන් සරණයි..
Reply With Quote
(#20)
Old
Thuzanga's Avatar
Thuzanga Thuzanga is offline
Senior Member
Thuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of lightThuzanga is a glorious beacon of light
 
Posts: 9,588
Join Date: Sep 2008
Location: C:\WINDOWS\system32
Send a message via ICQ to Thuzanga Send a message via MSN to Thuzanga Send a message via Yahoo to Thuzanga Send a message via Skype™ to Thuzanga
12-28-2013, 09:08 AM

good one machan
+rep
Reply With Quote
Reply

Bookmarks

Tags
අපි දිනමු, අපි හැදෙමු, අපිට බැරි නෑ......., ජීවිත‍ය ජ‍යගමු, දියුනුව, පට්ට ත්‍රෙඩ්, පොන්නයාගේ පඩ, මගේ සවිය, රත්තරං, රත්තරං දැන් කෝ ?, රත්තරං over, වටිනා ත්‍රෙඩ්, හරිම පොන්නයි .., budu saranai

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02733 seconds with 10 queries