ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කෝච්චි කතා 16+
Reply
 
Thread Tools
(#1)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to all
 
Posts: 5,729
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
Love කෝච්චි කතා 16+ - 12-26-2016, 03:34 PM

මේකෙ ඇතිනෙ කෝච්චි වල යන උන් .කියපල්ල බලන්න උබලගෙ අත්දැකීම් . මම නම් වැඩි කාලයක් ගියෙ නෑ .ඒත් ඒ පොඩි කාලෙදි මගෙ ජීවිතේ මාර දේවල් ටිකක් උනා .

මගෙ කතාව ---

කෝච්චියෙ යනකොට ඉතින් හැමදාම එකම පෙට්ටියෙ යන්න සෙට් වෙනවනෙ .මාත් ඔහොම ගිහින් එකක් හොයාගත්ත .ඒකෙ යනව කෙල්ලෙක් .මන් නගින තැනින්මයි නගින්නෙ . මේකිට කොල්ලෙකුත් ඉන්නව .ඒ උනාට මට ජැක දීගෙන යන්න පුරුදු උනා . මන් ලගට ගියෙ නැත්තම් බලෙන් ගන්නව උට්ටො .ඇත්තමයි .සමහර දවස් වලට හිටගෙන පපුවෙ ඔලුව තියාගෙන එනව .
දවසක් මම අහුව ඔයගෙ bf දන්නවද ඔයා මාත් එක්ක එන්නෙ කියල . ඒකි කිව්ව ඔව් ඔයා මගෙ යාලුවෙක් කියල එයා දන්නව කියල . . තව දේවල් කරන්න පුලුවන් කම තිබුනත් මන් මගේ පතිවත රැකගෙන හිටිය ඉතින් .

2. වැඩ ඇරිල එන කෝච්චියට තව අක්ක කෙනෙක් සෙට් උනා .මහජන බැන්කුවෙ . රෑ වෙලා කෝච්චියෙන් බැස්සම පාර දිගට හපනව යකූ මාව .

3. තව එකක් සෙට් උනා .ඒකි නම් පට්ට ලස්සනයි යකූ .මොකුත් කරන්න හිතුනෙ නෑ . අතින් අල්ලන් ආව විතරයි . ඔය වගේ ගොඩක් කතා තියනව .

උබලට එහෙම අත්දැකීම් නැද්ද .කෝච්චිය නම් මාරම මාවලස් ලයිෆ් එකක් බන් .දැන් යන උන් දැක්කම ඉරිසියයි .
Reply With Quote
(#2)
Old
දඩබ්බරයා's Avatar
දඩබ්බරයා දඩබ්බරයා is offline
Senior Member
දඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of lightදඩබ්බරයා is a glorious beacon of light
 
Posts: 4,830
Join Date: Jan 2012
Location: මගේම ලෝකෙක
12-26-2016, 03:36 PM

Reply With Quote
(#3)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to all
 
Posts: 5,729
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-26-2016, 03:37 PM

Quote:
Originally Posted by දඩබ්බරයා View Post
දුක් වෙලා වැඩක් නෑ කොච්චියෙ පලයන් මාස 3ක් වත් .
Reply With Quote
(#4)
Old
nadeera321 nadeera321 is offline
Member
nadeera321 is an unknown quantity at this point
 
Posts: 96
Join Date: Oct 2016
12-26-2016, 03:39 PM

ammoo bn katha nan thiyenwa henata meke train eke yan nthi un wiswasa karan na owaa.nikn rep kapagnna ona nathi nisa dan na
Reply With Quote
(#5)
Old
Wele-Suda's Avatar
Wele-Suda Wele-Suda is offline
Senior Member
Wele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of lightWele-Suda is a glorious beacon of light
 
Posts: 2,187
Join Date: Sep 2016
Location: වැලිකඩ
12-26-2016, 03:40 PM

බොරු එපා පකෝ
Reply With Quote
(#6)
Old
ඉදිරියේ රාළ's Avatar
ඉදිරියේ රාළ ඉදිරියේ රාළ is offline
Senior Member
ඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of light
 
Posts: 4,937
Join Date: Nov 2011
Location: idiriye.rala @ ජීමේල් . කොම්
Send a message via Skype™ to ඉදිරියේ රාළ
12-26-2016, 03:43 PM

Quote:
Originally Posted by skymicro View Post
මගේ පතිවත
පතිවත රකින්නෙ ගෑණු නේ.
Reply With Quote
(#7)
Old
genius,E=mc^2's Avatar
genius,E=mc^2 genius,E=mc^2 is offline
Senior Member
genius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of lightgenius,E=mc^2 is a glorious beacon of light
 
Posts: 2,440
Join Date: Jan 2011
Location: ۩ R.I.P ۩
12-26-2016, 03:44 PM

බොරු එපා ප*
Reply With Quote
(#8)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to all
 
Posts: 5,729
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-26-2016, 03:46 PM

Quote:
Originally Posted by Wele-Suda View Post
බොරු එපා පකෝ
තෝ එකෝ කෝච්චි වල ගිහින් නෑ .නැත්තම් ගිහින් තියෙන්නෙ ෆුට් බෝඩ් එකේ විතරයි .මේව බොරුනම් අද මැරෙන්න ඕන මන්
Reply With Quote
(#9)
Old
skymicro's Avatar
skymicro skymicro is online now
Senior Member
skymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to allskymicro is a name known to all
 
Posts: 5,729
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
12-26-2016, 03:48 PM

Quote:
Originally Posted by nadeera321 View Post
ammoo bn katha nan thiyenwa henata meke train eke yan nthi un wiswasa karan na owaa.nikn rep kapagnna ona nathi nisa dan na
රෙප් කන්නද බන් .කෝච්චි වල යන උන් දන්නව ඇත්තද බොරුද කියල .දාපම් දාපම් . මන් දැම්මෙත් කොච්චි වල නොගිය උන් විශ්වාස කරන්නෙ නැති බව දැනගෙනම තමා
Reply With Quote
(#10)
Old
Bathiiii's Avatar
Bathiiii Bathiiii is offline
Senior Member
Bathiiii is a jewel in the roughBathiiii is a jewel in the roughBathiiii is a jewel in the roughBathiiii is a jewel in the roughBathiiii is a jewel in the roughBathiiii is a jewel in the rough
 
Posts: 875
Join Date: Oct 2015
12-26-2016, 03:48 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
! i love js sonnaya, අසහන thread, කරෝල එරෝසන්, නයි කුමාර, නැග්ග, පතිරණ=පත නයි, පතිරණ=skymicro, පැස්බරා, පි පතිරණ, පුක මිරිකයි, පූපෙ, මට පේන හීන, මහින්ද හොර යෝධයා, හදයා=threadowner, badu giya, dj ara පැස්බරා, i love js pakaya, jack gahamu badu arimu, jackmama= හදයා, my1, my2, nb dia, surangana katha, train eke arimu, train eke gal kapamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02644 seconds with 9 queries