ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පිළිකාවට_බෙහෙත්_මෙන්න
Reply
 
Thread Tools
(#1)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 1,959
Join Date: Dec 2011
පිළිකාවට_බෙහෙත්_මෙන්න - 01-26-2016, 11:27 AM

1) ITN වෙනස Programme එකේ ගිය පිළිකා හොඳ කරන මෙතන ගැන දන්නවද?
වෙදමහත්තයගේ නම සුරංජීව අනෝජ්. මෙයා පිළිකා රෝගීන් 5,000කට වඩා සුව කරලා තියනවලු
පිළිකා තිබිලා හොඳ වුණ අයත් මේකේ කථා කරනවා.
මෙතනට යන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්න.
මහනුවර පේරාදෙනිය පැත්තේ කියලා කියන්නේ



2) මේ තියෙන්නේ පිළිකා හොඳ කරන තව කෙනෙක්
මෙයා මාස 2න් පිළිකා හොඳ කරනවලු. මහනුවර ලේවැල්ල බංගලාවත්ත හංදියේ බෙහෙත් දෙන්නේ
Dr. මහානාම හපුගොඩ ( Dr Mahanama Hapugoda )
0776 300666, 0755 559229, 0727 300666

මේ ගැන ලංකාදීප පත්තරේ තියෙන්නේ මෙහෙමයි


ඔය උඩ තිබුණ විස්තරේම දිනමිණ පත්තරේ තියෙන්නේ මෙහෙමයි
http://archives.dinamina.lk/2012/07/...sp?fn=n1207267

dailynews පත්තරේ තියෙන්නේ මෙහෙමයි
http://archives.dailynews.lk/2012/07/30/news28.asp


3) මේ පිළිකා හොඳ කරන තව තැනක්
නිකවැරටියේ රංබණ්‌ඩා වෙද මහතා
http://www.divaina.com/2013/12/01/naka13.html
http://www.divaina.com/2013/12/08/naka06.html
http://www.divaina.com/2013/12/29/naka12.html

4) පිළිකාවට ඔසුවක් ලාංකික වෛද්‍යවරයෙකු සොයාගනී
2011 ජූලි 01 ඉරිදා ලක්බිම


සම්පූර්ණ ලිපිය මෙතනින් බලන්න
http://i.imgur.com/OnpwsMf.jpg

5) මේ පිළිකා හොඳ වෙන බෙහෙත්

මඤ්ඥොක්කා කෑවෙත් පිළිකා හොඳ වෙනවා කියලා තිබුන ලිපියක් මේ
http://www.divaina.com/2014/01/05/feature08.html

සියඹලා, දෙලුම් හා උගුරැස්ස කෑවෙත් පිළිකා හොඳ වෙනවා කියලා තිබුන ලිපියක් මේ
20 December 2011- Newsfirst.lk
http://www.elakiri.com/forum/archive...t-1286258.html

කටුපිල, කටු අනෝදා කෑවෙත් පිළිකා හොඳ වෙනවා කියලා තිබුන ලිපියක් මේ
2011 සැප්තැම්බර් ලක්බිම (මන්දාකිනිය 4 පිටුව )


සම්පූර්ණ ලිපිය මෙතනින් බලන්න
http://i.imgur.com/1ZFVpfh.jpg

මේ කටුපිල වලින් පිළිකා හොඳ වීම ගැන ලිපියක්


http://www.dinamina.lk/2011/03/12/_art.asp?fn=w11031211
http://www.dailymail.co.uk/health/ar...t-tumours.html

මෙච්චර විස්තර දැම්මේ මම දන්න දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්නයි.


ඒත් මට ඕනේ කරන්නේ ITN වෙනස Programme එකේ කියන තැන ගැන දැනගන්නයි

Last edited by Hipapotemas; 01-26-2016 at 11:46 AM.
Reply With Quote
(#2)
Old
matheesh-bandara matheesh-bandara is offline
Senior Member
matheesh-bandara is just really nicematheesh-bandara is just really nicematheesh-bandara is just really nicematheesh-bandara is just really nicematheesh-bandara is just really nicematheesh-bandara is just really nicematheesh-bandara is just really nicematheesh-bandara is just really nicematheesh-bandara is just really nice
 
Posts: 1,059
Join Date: Oct 2015
01-26-2016, 11:29 AM

bump
Reply With Quote
(#3)
Old
Executer's Avatar
Executer Executer is online now
Awrudu Games 2017 - Winners
Executer has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant future
 
Posts: 18,518
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
01-26-2016, 11:31 AM

bump
Reply With Quote
(#4)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 9,417
Join Date: Oct 2015
01-26-2016, 11:32 AM

දන්න හැටියට පිළිකාවක් හොද කරන්න බැහැ.පාලනය කරන්න පුළුවන්.අනේ මන්දා..ලංකාවේ ඉන්න හොරු ගැන හිතනකොට ඕක 100% ඇත්ත කියලා කොහොම පිලිගන්නද.
Reply With Quote
(#5)
Old
kk97's Avatar
kk97 kk97 is offline
Senior Member
kk97 is a jewel in the roughkk97 is a jewel in the roughkk97 is a jewel in the roughkk97 is a jewel in the roughkk97 is a jewel in the roughkk97 is a jewel in the roughkk97 is a jewel in the rough
 
Posts: 511
Join Date: Dec 2014
01-26-2016, 11:41 AM

bump
Reply With Quote
(#6)
Old
sudathmadusanka's Avatar
sudathmadusanka sudathmadusanka is offline
Senior Member
sudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to allsudathmadusanka is a name known to all
 
Posts: 10,733
Join Date: Jul 2011
01-26-2016, 11:48 AM

Bump
Reply With Quote
(#7)
Old
buddi9's Avatar
buddi9 buddi9 is offline
Senior Member
buddi9 has a spectacular aura aboutbuddi9 has a spectacular aura aboutbuddi9 has a spectacular aura about
 
Posts: 571
Join Date: Feb 2010
01-26-2016, 11:56 AM

bump
Reply With Quote
(#8)
Old
vsj vsj is offline
Senior Member
vsj is on a distinguished road
 
Posts: 604
Join Date: Sep 2014
01-26-2016, 11:59 AM

BUMP
Reply With Quote
(#9)
Old
priyanka_hdp's Avatar
priyanka_hdp priyanka_hdp is offline
Senior Member
priyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of lightpriyanka_hdp is a glorious beacon of light
 
Posts: 1,935
Join Date: Sep 2006
Location: kelaniya
Route - 01-26-2016, 12:02 PM

මම ගියා මචන් ගිය සතියේ උඩම දාලා තියෙන කෙනා ලගට.අපේ දන්න නැන්දා කෙනෙක් එක්කන්.එතන මාර සෙනග බන්.
කලින් දවසේ රෑ 11ට විතර ගිහින් අංකයක් අරන් පෝලිමේ ඉන්න ඕනේ.පහුවදා හවස 4ට තමයි වෙද මහත්තයා බේත් දෙන්න පටන් ගන්නේ.පිළිකා විතරක් නෙමෙ හැම දේටම සිංහල වෙද හෙදකම් කරන්නේ.බේත් නම් එච්චර නෑ.ඒත් හේත් කරන්න අමාරුයි ටිකක්.කැපකිරීම් ගොඩාක් කරන්න ඕනේ හොද කරගන්න ඕනේ නම්.!

යන්නේ මෙහෙමයි.නුවර යනකොට පේරාදෙණියේ ගලහ හංදියෙන් හැරෙන්න.ඒ පාර යන්නේ කැම්පස් එක මැද්දෙන්.ටික යනකොට තියෙනවා මහකන්ද කියලා.එතන තමයි.පොඩ්ඩක් තමයි යන්න ඕනේ.මහකන්ද මහනුවර බස් පාර.මහකන්දේ පොඩ්ඩයි යන්න ඕනේ.කන්දක තමයි මෙයා ඉන්නේ.ඒ ටික වාහනේ යන්න බෑ.පහලින් වාහනේ දාල පහල ගෙයක් කුලියට අරන් [රු 1500/- , 2000/- වගේ වෙන්නේ ] එහේ අසනීප කෙනාව තියලා පෝලිමේ ඉන්න කෙනා යන්න අරෙහෙට.ත්‍රීවිල් එකේ යන්න වෙන්නේ [hire 150/- per turn].පයිනුත් පුළුවන්.
Reply With Quote
(#10)
Old
nadeeraLK nadeeraLK is offline
Banned
nadeeraLK will become famous soon enoughnadeeraLK will become famous soon enough
 
Posts: 3,820
Join Date: Sep 2015
01-26-2016, 12:07 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
cancer, cancer treatment, cancers, dat, ek_lib, helth

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03941 seconds with 9 queries