ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන්
Reply
 
Thread Tools
(#1)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of light
 
Posts: 12,971
Join Date: Nov 2011
Location: Auckland
Oh! විදුලි මීටරය චෙක් කරද්දී දියණිය අතුරුදන් - 12-26-2013, 10:13 AM



නගරාසන්නයේ පිහිටි එක්තරා නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණපැමිණ තිබුණේ අදාළ නිවසේ උදවිය රූපවාහිනිය නරඹමින් සිටින මොහොතේය. "සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි අපි ආවේ." යනුවෙන් පවසමින් අදාළ සේවකයින් දෙදෙනා නිවැසියන්ට පවසා ඇත.

ඔවුන්ගේ කතාවෙන් නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ ඔවුන් එබඳු වංචාවක් නොකළ නිසා ය. පසුව ඔවුන් දෙදෙනාට විදුලි මීටරය පරික්ෂා කිරීමට අවශ්‍ය බැවින්, "පොඞ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවි." කී ඔවුහූ නිවැසියන්ගේ කැමැත්ත මත විදුලිය විසන්ධි කළහ. ගෙහිමියෝ ද මීටරය අසලට වී සිදු වන දෙ පිළිබදව විමතියෙන් අඳුරට වී බලා සිටියහ.

පසුව සේවකයින් දෙදෙනාගෙන් එක අයෙක් කුඩා විදුලි පන්දමකින් මිනිත්තු ගණනක් මීටරය පරීක්ෂා කර ඉන් අනතුරුව "මෙහි කිසිදු වරදක් නෑ...... සමාවෙන්න දැන් ලයිට් දාගන්න." කියා නිවසින් පිටව විත් ඔහුගේ යතුරු පැදිය පණ ගැන්වීය.

මේ වන විට අදාළ නිවසේ සිටි තරුණියක් සිය පවුලට නොගැළපෙන පෙම් සබඳතාවක් පවත්වාගෙන යන බව දැනගත් පසු දෙමව්පියන් විසින් ඇය නිවාස අඩස්සියේ තබාගෙන සිට ඇත. ඇය එම නිවසේ බාල දියණිය වුවා ය. විදුලිබල මණ්ඩලයේ සේවකයන් යැයි කියාගෙන නිවසට පැමිණි තරුණයින් දෙදෙනා නික්ම ගොස් මද වෙලාවකට පසු සිය බාල දියණිය නිවසේ නැති බව පෙනුණෙන් ඔවුන්ට දෙවියන් සිහිවිය.

එහෙත් ඔවුන්ට සිදු වූ දේ පිළිබදව එතරම් වැටහීමක් නොවුණු අතර පසුවදා ඔවුන්ට දැනගන්නට ලැබුණේ පෙරදින රාත්‍රියේ සිය නිවසට පැමිණියේ විදුලි බල මණ්ඩල සේවකයන් නොව සිය බාල දියණියගේ පෙම්වතා සහ ඔහුගේ යහළුවකු බවයි.




ගෙඩි පිටින් ඉස්සුවේ මෙතනින්
http://www.lankaegossipnews.com/2013...g-post_26.html
Reply With Quote
(#2)
Old
Mr.Truth's Avatar
Mr.Truth Mr.Truth is offline
Senior Member
Mr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to beholdMr.Truth is a splendid one to behold
 
Posts: 31,683
Join Date: Jan 2012
Location: Heaven with Angels
Send a message via Skype™ to Mr.Truth
12-26-2013, 10:20 AM

ammata siri
hindi film ekak wage
Reply With Quote
(#3)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,462
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
12-26-2013, 10:21 AM

Reply With Quote
(#4)
Old
hacker T's Avatar
hacker T hacker T is offline
Senior Member
hacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to beholdhacker T is a splendid one to behold
 
Posts: 16,462
Join Date: Aug 2013
Location: මේ ඉර හද යට
laugh 12-26-2013, 10:21 AM

Quote:
Originally Posted by Mr.Truth View Post
ammata siri
hindi film ekak wage
kiyala wedak na
Reply With Quote
(#5)
Old
Jack_Sparrow's Avatar
Jack_Sparrow Jack_Sparrow is offline
Senior Member
Jack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to all
 
Posts: 34,659
Join Date: Jun 2008
Location: s0m3wh3re ! b3l0nG
Send a message via Yahoo to Jack_Sparrow
12-26-2013, 10:23 AM

naha naha widiliya check karaddi SpellBinder eke wage parallel world ekaka gate 1k open wela.. e lamaya e world ekata gihin api gihin beragamu
Reply With Quote
(#6)
Old
Kushan_Sameera's Avatar
Kushan_Sameera Kushan_Sameera is offline
Senior Member
Kushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of lightKushan_Sameera is a glorious beacon of light
 
Posts: 3,278
Join Date: Aug 2013
12-26-2013, 10:24 AM

BUMP
Reply With Quote
(#7)
Old
emoneypay emoneypay is offline
Senior Member
emoneypay is on a distinguished road
 
Posts: 508
Join Date: Jul 2012
smile 12-26-2013, 10:28 AM



මාත් හම්බන්තොට පැත්තේ කෙල්ලෙක් කරන කාලේ උන්ගේ ගෙදර ගියා සිංගර් එකේ බඩු පොතකුත් අරගෙන බඩු විකුණන්න...අයියෝ සල්ලි ෆොන් එකෙන් කතා කරල මාව මරන්න හොයපු උන්..තේ එකකුත් ගහල මන් ඒ ගෙදරින් ආවේ


Last edited by emoneypay; 12-26-2013 at 10:33 AM.
Reply With Quote
(#8)
Old
moonrock's Avatar
moonrock moonrock is offline
Senior Member
moonrock is just really nicemoonrock is just really nicemoonrock is just really nicemoonrock is just really nicemoonrock is just really nicemoonrock is just really nicemoonrock is just really nice
 
Posts: 3,073
Join Date: Sep 2013
12-26-2013, 10:30 AM

Reply With Quote
(#9)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 21,183
Join Date: Apr 2011
12-26-2013, 10:43 AM

71886_414508748664958_1044821203_n.jpg
Reply With Quote
(#10)
Old
නැකැත් රාල's Avatar
නැකැත් රාල නැකැත් රාල is offline
Senior Member
නැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to beholdනැකැත් රාල is a splendid one to behold
 
Posts: 8,067
Join Date: Nov 2013
Location: කන්ද උඩරට
Send a message via Skype™ to නැකැත් රාල
12-26-2013, 10:46 AM

Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05937 seconds with 12 queries