ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.
View Poll Results: ඔබගේ වටිනා මනාපය
354 38.77%
181 19.82%
100 10.95%
278 30.45%
Voters: 913. You may not vote on this poll

Closed Thread
 
Thread Tools
(#511)
Old
dd nalin's Avatar
dd nalin dd nalin is offline
Senior Member
dd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to alldd nalin is a name known to all
 
Posts: 3,646
Join Date: Dec 2012
Location: wadi pura maha pare
Send a message via Skype™ to dd nalin
10-01-2016, 07:21 PM

Quote:
Originally Posted by erozan View Post
උඩහින් එකයි පාතතින් වෙන කතා.....නැත
කියනා දෙයක් මම මුනට කියා..........ඇත
රන්ඩු උනත් කිසි කහටක් හිතේ........නැත
මා යහලුවන් මා අතහැර ගිහින්.........නැත

දසතින් ලැබෙන චන්දේ ඇති රහස ......එයයි
වෙන කිසි කතාවක් ඒ තුල ඇතුලු....නොවෙයි
චන්දෙන් උගත් දැ බොහොමයි සිතට.....තුටුයි
තනියෙන් ඇදල දැන් හොදටම වෙහෙස...කරයි


තනියම ඇදපු ගේමට අද ලැබිල තැනක්
උඩින් දිනයි නිල් පාටට නැහැ ගේමක්
side එකෙන් දෙන්නම් මං support එකක්
ero macho දීපන් මට ඇමැති කමක්

(#512)
Old
3rdEye's Avatar
3rdEye 3rdEye is offline
Senior Member
3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light
 
Posts: 4,504
Join Date: Mar 2014
10-01-2016, 07:21 PM

Quote:
Originally Posted by Gasa84 View Post
අපේ පක්ෂෙන් රෙප් දෙන්නේ නැහැ බන් ..ප්‍රතිපත්ති වලට විරුද්දයි
කොහොමත් කටින් බතල හිතවන උබලා වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න අදහසක් නැහැ

අනික පර්තිපත්ති නමට විතරයි..

2014 කබේ පාවලා දීලා ටීම් එකෙන් රෙෆ් අරන් අනිත් පැත්තට චන්දෙ දුන්න එකානේ උබ
(#513)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 44,554
Join Date: Mar 2011
Location: Malabe
10-01-2016, 07:23 PM

Quote:
Originally Posted by Podi Dagaya View Post

මාගෙ හිත මිතුරු දගයා මෙහි..........ආවා
නිල් පක්සයේ ජය තහවුරු.........කෙරුවා
උබ හොද එකා යන තැන ජය...අත්වෙනවා
තැන්කිවු මචන් එලකිරි මම...........කියුවා


Last edited by erozan; 10-01-2016 at 07:24 PM.
(#514)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,772
Join Date: Jan 2013
10-01-2016, 07:24 PM

Quote:
Originally Posted by 3rdEye View Post
කොහොමත් කටින් බතල හිතවන උබලා වගේ පක්ෂෙකට චන්දෙ දෙන්න අදහසක් නැහැ

අනික පර්තිපත්ති නමට විතරයි..

2014 කබේ පාවලා දීලා ටීම් එකෙන් රෙෆ් අරන් අනිත් පැත්තට චන්දෙ දුන්න එකානේ උබ
අයියෝ ...... ලිදේ
(#515)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,656
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-01-2016, 07:25 PM

Quote:
Originally Posted by shaminda peiris View Post
එක් පක්ශයකට ඡන්දය ප්‍රකාශ කිරීමෙන්, පක්ෂග්‍රාහී වුවා යැයි අනිකුත් පක්ශවලින් පැවසිය හැකි හෙයින් නි.මැ.කො ඡන්දය ප්‍රකාශකිරීමෙන් වැලකී සිටිමි.එබැවින් මා වෙත රෙප් ලබාදීමට කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටිමි.
ඔය නිකන් අපේ අපක්ෂපාති සේවය අගයන්න කියල වගේ දෙන්න හිතුනොත් දුන්නට කමක් නෑ ඔන්න
(#516)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is offline
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 11,858
Join Date: Oct 2008
Location: Moratuwa
10-01-2016, 07:26 PM

ආහ් මල්ලිලා චන්දේ ඉල්ලලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්. .
(#517)
Old
ජොසී's Avatar
ජොසී ජොසී is offline
Senior Member
ජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of lightජොසී is a glorious beacon of light
 
Posts: 3,096
Join Date: May 2014
Location: Anuradhapura
Send a message via ICQ to ජොසී Send a message via Skype™ to ජොසී
check 10-01-2016, 07:26 PM

Quote:
Originally Posted by LazyLizard View Post
දැනට ලැබී ඇති චන්ද අනුව පාර්ලිමේන්තුවේ ආසන 21 බෙදී යන ආකාරය.

නිල් පක්ෂය - ආසන 9
කහ පක්ෂය - ආසන 6
කොළ පක්ෂය - ආසන 4
රතු පක්ෂය - ආසන 2
අවසානෙට සාම්ප්‍රදායික විදියට, ප්‍රතිපත්ති පාවා දීලා, ඇන කොටාගන්න තවත් පක්ෂයක් එක්ක joint එකක් ගහන්න වෙනවා. නැත්තං, 50% සම්පූර්ණ කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බෑ නෙ.
(#518)
Old
3rdEye's Avatar
3rdEye 3rdEye is offline
Senior Member
3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light3rdEye is a glorious beacon of light
 
Posts: 4,504
Join Date: Mar 2014
10-01-2016, 07:27 PM

Quote:
Originally Posted by Gasa84 View Post
අයියෝ ...... ලිදේ
එළකිරි වාසීන්ට මුල මතකයි

ඕවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට

පක්ෂේ නායකයා පවා දෙන්නෙක් නම් චන්දෙ දීලා වැඩක් තියේද සහෝදරවරුනි
(#519)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 36,163
Join Date: Mar 2014
Location: පානදුරේ
10-01-2016, 07:27 PM

Quote:
Originally Posted by XibitZ View Post
ආහ් මල්ලිලා චන්දේ ඉල්ලලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක්. .
සීතල වෙන මොකුත් නැද්ද
(#520)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,772
Join Date: Jan 2013
10-01-2016, 07:27 PM

Quote:
Originally Posted by ජොසී View Post
අවසානෙට සාම්ප්‍රදායික විදියට, ප්‍රතිපත්ති පාවා දීලා, ඇන කොටාගන්න තවත් පක්ෂයක් එක්ක joint එකක් ගහන්න වෙනවා. නැත්තං, 50% සම්පූර්ණ කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න බෑ නෙ.
Closed Thread

Bookmarks

Tags
!!!!00ජය-හිස්පක්ෂයට, !!!!00නිෂ්පලයන්ට ජය, !!!!00haritha peramuna, !!001vote forදුරකථනය, !!01 --> --> smart phone, !01 --> --> smart phone, #jaya_blacktulip, අ/පුර-mongalaya djnick, ගැරඩි පක්ෂය, නික් සිගිති ආතල්, මහින්දගෙ බයියෝ, මේක මගේ හුත්තෝ, සොහොන අඩනවා, සොහොනට ඇඩ්ඩස් නෑ, සොහොනට හුකමු, 1 gune, bayyanta jealous, elakiri lama kela, gune 1, jathiwadi peramuna, socialism ponz කැළ, weda nethiwata weda, yanthan tag, ~tag 1~, ~tag 2~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04966 seconds with 12 queries