Quote:
Originally Posted by dileeshakr
මචෝ පොඩි උපදෙසක් දෙන්නම්? අඩු ගානට degree එකක් කරනවා නම් එක නොකර තමුන් බිස්නස් එකක් පටන් ගනින්. අඩු ගැන නෙවෙයි හරි නම් උබ අහන්න ඕනේ. හොඳ පිළිගන්න degree එකක් කරගන්නේ කොහොමද කියල. degree private කරද්දී අඩු ගණන් හොයන්න එපා. එහෙනම් උබ Open University පලයන්.
|
ela. rep+
mchn SLIM eke pgdip eke international reputation eka kohomada bn ?