ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අප්පටඋඩු ෂින්කන්සෙන් ඉන්දියාවෙ.
Reply
 
Thread Tools
(#11)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is online now
Senior Member
HKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud ofHKavinda has much to be proud of
 
Posts: 22,696
Join Date: Dec 2013
Location: පානදුර
Send a message via ICQ to HKavinda Send a message via AIM to HKavinda Send a message via MSN to HKavinda Send a message via Yahoo to HKavinda Send a message via Skype™ to HKavinda
08-12-2017, 05:10 PM

ම්ප්
Reply With Quote
(#12)
Old
D_Mad's Avatar
D_Mad D_Mad is offline
Senior Member
D_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of lightD_Mad is a glorious beacon of light
 
Posts: 4,464
Join Date: Jun 2013
08-12-2017, 05:13 PM

Quote:
Originally Posted by CONCORDE777 View Post
නියම ඇත්ත කතාවක් බන් කව්රු ලිව්වත්.මේ මඩ ගොහොරුවෙන් අපි කවදා ගොඩ එන්නද? අපේ රටට කුවෙනිගේ සාපයද? හරිම දුකයි බන් කල්පනා කරනකොටත්.අපි කොතනද ඉන්නේ කියල තේරෙන්නේ මේ දූපතෙන් එලියට ගිහින් ආපු කෙනෙකුට විතරයි.
Reply With Quote
(#13)
Old
SDR2000's Avatar
SDR2000 SDR2000 is offline
Senior Member
SDR2000 has a spectacular aura aboutSDR2000 has a spectacular aura aboutSDR2000 has a spectacular aura aboutSDR2000 has a spectacular aura about
 
Posts: 573
Join Date: Nov 2015
Location: ගෙදර
08-12-2017, 05:24 PM

අමූලික ඇත්ත .. මේ අඹ ඇටේ ඔය පර්ලිමෙන්ටුව තියනකන් ගොඩ යන්නෑ ..

"ඉන්දියන් උන්ට පලු යන්න බනින්න අමතක කොරන්න එපා"
ඔය තුප්පහි රට ලෝක සිතියමෙන් හැඳිගෑවිල යන්න ඕනෙ
Reply With Quote
(#14)
Old
King_cobra's Avatar
King_cobra King_cobra is offline
Senior Member
King_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to allKing_cobra is a name known to all
 
Posts: 11,783
Join Date: Apr 2015
Location: මාතොට
08-12-2017, 05:24 PM

අපට ෂින්කන්සෙන් ඕන නෑ. අඩුමගානේ තව කොච්චි ටිකක් දාපිය,
කොළඹ නගරය කවර් වෙන විදිහට පොලව යටින් හරි පොලව උඩින් හරි රේල් නෙට්වර්ක් එකක් හදපිය. (ඕක ගොඩක් කල් ඉදල ඇදෙනව. තාම හරිහමන් කොමිස් පාරක් සෙට් වෙලා නැතුව ඇති පටන් ගන්න)
ට්‍රැක් ටික හරියට හදල නෙට්වර්ක් එක තව එක්ස්පෑන්ඩ් කරපිය
ප්‍රමාදය අවම වෙන විදිහට, මගීන්ට තොරතුරු පහසුවෙන් ලබාගන්න පුලුවන් වෙන විදිහට රේල් එක්ස්ටනල්, ඉන්ටර්නල් සන්නිවෙදන සිස්ටම් එක දියුණු කරපිය.
ඔන්ලයින් ටිකට්ස්(මොබයිල් ඇප්), ටිකට් මැශින්, ප්‍රීපේඩ්, පෝස්ට් පේඩ් ටිකට් කාඩ් සිස්ටම් එකක් හදාපිය.
එක්කෝ ඕන නැ.

Reply With Quote
(#15)
Old
vito's Avatar
vito vito is offline
Senior Member
vito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of light
 
Posts: 2,802
Join Date: May 2008
Location: අදාළ නෑ නේ
08-12-2017, 05:30 PM

bump
Reply With Quote
(#16)
Old
CONCORDE777's Avatar
CONCORDE777 CONCORDE777 is offline
Senior Member
CONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really niceCONCORDE777 is just really nice
 
Posts: 1,214
Join Date: Apr 2017
Location: Sri Lanka
08-12-2017, 05:41 PM

Quote:
Originally Posted by Philosopher View Post

2017th tablet exchange karana ratata mona diwunuwakda bang. me rata kawada diwunu weida danne naha. me ratey palakayo danne apen gahana badu mudal walin rata sawari gihilla naya illanna witharai.

http://elakiri.com/forum/showthread.php?t=1809732


අපරාදේ බන් අපේ ලස්සනරට අවුරුදු 50 ක් 60ක් මුන් ඔක්කොම එකතුවෙලා මේක කාල දැම්ම.අයි බන් මුන් එකෙක් වත් මේකට ආදරේ නැත්තේ.මේක දිගටම සුද්දෝ අල්ලන් හිටියනම් සමහරවිට මීටවඩා ලංකාව දියුණුවෙලා.
Reply With Quote
(#17)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to beholdLazyLizard is a splendid one to behold
 
Posts: 28,350
Join Date: Aug 2015
Location: කටුසුගමුව
Send a message via ICQ to LazyLizard Send a message via AIM to LazyLizard Send a message via MSN to LazyLizard Send a message via Yahoo to LazyLizard Send a message via Skype™ to LazyLizard
08-12-2017, 05:47 PM

ලයිට් රේල් කියල මොකද්ද එකක් මෙගාපොලිස් ඒකෙන් හදන්න ලු නේද යන්නේ.
Reply With Quote
(#18)
Old
Podi Silva - පොඩි සිල්වා's Avatar
Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is online now
Senior Member
Podi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of light
 
Posts: 11,516
Join Date: Oct 2014
Location: Silvapaya - සිල්වාපාය
08-12-2017, 05:50 PM

Quote:
Originally Posted by LazyLizard View Post
ලයිට් රේල් කියල මොකද්ද එකක් මෙගාපොලිස් ඒකෙන් හදන්න ලු නේද යන්නේ.
පොන්න ආන්ඩුවෙන් ඕවා කරන්නේ නෑ බන්
Reply With Quote
(#19)
Old
Podi Silva - පොඩි සිල්වා's Avatar
Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is online now
Senior Member
Podi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of lightPodi Silva - පොඩි සිල්වා is a glorious beacon of light
 
Posts: 11,516
Join Date: Oct 2014
Location: Silvapaya - සිල්වාපාය
08-12-2017, 05:51 PM

Quote:
Originally Posted by CONCORDE777 View Post

අපරාදේ බන් අපේ ලස්සනරට අවුරුදු 50 ක් 60ක් මුන් ඔක්කොම එකතුවෙලා මේක කාල දැම්ම.අයි බන් මුන් එකෙක් වත් මේකට ආදරේ නැත්තේ.මේක දිගටම සුද්දෝ අල්ලන් හිටියනම් සමහරවිට මීටවඩා ලංකාව දියුණුවෙලා.
ඒක තමා බන් සුද්දෝ හිටියා නම් මීට වඩා දියුණුයි අනිවා
Reply With Quote
(#20)
Old
other guy's Avatar
other guy other guy is offline
Senior Member
other guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to allother guy is a name known to all
 
Posts: 9,554
Join Date: Apr 2014
Location: neverland
08-12-2017, 05:53 PM

සිරා ලිපිය මචන්. අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඊලග ජන්දේ ගැන විතරක් හිතලා වැඩ කරන දේශපාලුවොයි උදුලු තලේට මහන මැෂිමට ජන්දේ දෙන ජනතාවයි නිසා. පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් එක්කෙනෙක් හරි ඉන්නවද අනාගතේ ගැන ඉහලා වැඩකරන්න පුලුවන්.හැමදාම වෙන්නේ හම්බවෙන ප්‍රතිපාදනවලින් පාරවල් දෙක තුනක් තාරදාපුවාම මිනිස්සුත් වැඩකරනවා කියලා ජන්දේ දෙනවා .මිනිස්සුන්ට තේරෙන්නේවත් නෑ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ රටකප්‍රතිපත්ති හදන්න අවශ්‍ය දැනුම ,නිර්මාණශිලිත්වය , හිතිමේ හැකියාව හා තීරණ ගැනීමේ හැකියාව තියෙන අය කියන එක.ලන්කාවේ පාර්ලිමේන්හුවේ ඉන්න 90%ක් පරම්පරාවෙන් දේශපාලනය කරන ඒ ලෙවල්වත් පාස් නැති සෙට් එකක් .ඉහින්කොහොමද බන් රටක් iඉස්සරහට යන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
all politicians must die

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05677 seconds with 9 queries