Quote:
Originally Posted by somalal
මලේ, මා ගාව තියෙන්නෙ සැම්සුන් ඒස් 5 ඒකක්. දැන් ඒ්ක අවුරුදු 2 ක් විතර පරණයි.ඒ්ක ගත්තෙ බහරේන් වලින්. පසුව ඒකෙ මම කථා කරනකොට අාන්සර් කරන කෙනාට අැහෙන්නෙ නැහැ.පස්සෙ සිම් ඒක වෙන phone ඒකකට මාරු කලාම ඒ් අවුල නැහැ.හැබැයි ස්කයිප් කෝල් ගද්දි අවුලක් නැහැ.මම පහුගිය ජනවාරි අාපසු බහරේන් ගිය වෙලාවෙ ඒහෙ සිම් ඒකක් දැම්මම හොඳට වැඩ.ඒත් මේක අවුරුදු දෙකක් පරන නිසා ඒහෙ ඒජන්ට්ට දුන්න සර්විස් කරන්න ඒ අය චෙක් කරලබලල කිව්ව මුකුත් අවුලක් නැහැ බැටරිය මාරුකරගන්න කියල සර්විස් කරල දුන්න.අායෙ මම ලංකාවට අාව.මෙහෙ අාවට පස්සෙ අර ලෙඩේ අායෙ තියෙනව මම පාවිච්චි කරන්නෙ මොබිටෙල් සිම් ඒකක්.පස්සෙ වෙන නෙට් ඒකක සිම් ඒකක් දාල බැලුව ඒ්කටත් ඒහෙම තමයි. මේකෙ ලෙඩේ මොකක්ද.මේකට පිළියම මොකක්ද?මේක රෙපයාර් ඒකක් කරනව නම් කොහෙද හොඳ තැන.
|
csc eka maru karaganna ona firmware gahapan balalla